25.7 C
Sri Lanka
23 October,2021
- Advertisement -

TAG

sajith premadasa

සජිත් ළඟට ගිය පළාත් පාලන මන්ත්‍රීන්ට වරදී

සමගි ජන බලවේගයේ ප්‍රචාරක කටයුතු වලට සහභාගී වූ එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන්ගේ මන්ත්‍රීධුර අහෝසි කර, එම තනතුරුවලට වෙනත් පුද්ගලයන් පත් කරන ලෙස...

සජිත්ගේ ප‍්‍රබලයෝ ජාතික ලැයිස්තුවට

සජිත් පේ‍්‍රමදාස මහතාගේ සමගි ජන බලවේගයේ ප‍්‍රබලයන් බොහෝ දෙනෙකු සිය දිස්ත‍්‍රික්කවලින් මැතිවරණයට තරග නොකර ජාතික ලැයිස්තුවට සිය නම් ඇතුළත් කර තිබේ. සමගි ජන බලවේගයේ මහාලේකම් රංජිත් මද්දුම...

සජිත් රනිල් කොළඹට

රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ද සජිත් පේ‍්‍රමදාස මහතා සමගි ජාතික බලවේගයෙන්ද කොළඹ දිස්ත‍්‍රික්කය සඳහා නාමයෝජනා භාරදී ඇත. රනිල් වික‍්‍රමසිංහ මහතා සමග එජාපය නියෝජනය කරමින්...

දුරකථනයකින් මම ඔබ අමතමි ‘හදවත’ නොදෙන නිසා..

එක්සත් ජාතික පක්ෂය සන්ධානයකින් තරග කරන්නට පැකිළෙන්නේ ඇයි? එක්සත් ජාතික පක්ෂයේ තීරණ ගන්නා සභාව වන කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ඉදිරි පාර්ලිමේන්තු ඡුන්ද විමසීම සඳහා අලියා ලකුණෙන් තරග කිරීමට...

එජාපයෙන් යන්නේ නැහැ සජිත් පොරොන්දු වෙලා

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් නොවන බවත්, රනිල් වික‍්‍රමසිංහ මහතා සම`ග එක`ගතාවක් ඇති කරගෙන මහ මැතිවරණයට ඉදිරිපත් වෙන බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස තමන්ට පොරොන්දු වී ඇතැයි එක්සත්...

සජිත්, මංසන්ධියකට රැුගෙන ආ දේශපාලන සන්ධානය

අපේ ජාතික පෙරමුණ නම් වූ ලියාපදිංචි පක්ෂයේ අයිතිය සජිත් පේ‍්‍රමදාස පාර්ශ්වය ලබාගෙන ඇති අතර දැන් එහි නම වන්නේ සමගි ජාතික බලවේගයයි. එම පක්ෂයේ...

හදවතද අලියාද තීරණය කරන්න කමිටුවක්

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛව ගොඩනැගෙන නව දේශපාලන සන්ධානයේ ලකුණ ලෙස හදවත ගන්නවාද, අලියා ගන්නවාද යන්න තීරණය කිරීමට සහ එම සන්ධානයේ නම පිළිබඳව...

සජිත්ගේ සන්ධානය ලියාපදිංචියට

සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවන්නට නියමිත නව දේශපාලන සන්ධානය  අලූත් නමකින් සහ අලූත් ලකුණකින් පෙබරවාරි 10වෙනිදා වන විට මැතිවරණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමට කටයුතු යොදා ඇති බව...

දුවන මුවන් දැක නෙළුෑ පලා අත්හරින සජිත්

ජනාධිපතිවරණය අවසන් වී මේ වන විට මාස දෙකක් ගතවී තිබේ. ජනාධිපතිවරණයේදී පරාජය වුණු ප‍්‍රගතිශීලී පිල නියෝජනය කළ ලක්‍ෂ 55ක ජනතාවගෙන් බහුතරය නිහඬව හා...

සජිත්ගේ නායකත්වයෙන් නව සන්ධානයක්

රනිල් වික‍්‍රමසිංහ මහතා එජාප නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට නොදෙන්නට තීරණය කර තිබීම නිසා සජිත් පේ‍්‍රමදාස මහතාගේ පාර්ශ්වය එජාපයෙන් ඉවත්ව සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් නව දේශපාලන සන්ධානයක් නිර්මාණය...

Latest news

- Advertisement -