No menu items!
21.5 C
Sri Lanka
19 January,2025
- Advertisement -spot_img

TAG

ravaya

ගෝඨාභය ජනාධිපති කාලයේ මුස්ලිමුන්ගේ දුක්ඛප්‍රාප්තිය

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති පදවියට පත්වුණේ 2019 ජනාධිපතිවරණයේදී සුළුතර වාර්ගික ජනතාවගේ සැලකිය යුතු දායකත්වයක් නැතිවය. එහි ප්‍රතිඵලයක් ලෙස ධුරප්‍රාප්තියත් සමගම හේ, සුළුතර වාර්ගික විරෝධය...

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කළ යුත්තේ ඇයි? – ජයදේව උයන්ගොඩ

මේ දිනවල ලංකාවේ දේශපාලන-ආණ්ඩුකරණ ක්‍රියාවලියේ විශේෂ පරිවර්තනීය ප්‍රවණතාවක් ප්‍රකාශ වෙමින් පවතී. එය නම්, ජනාධිපතිවරයා නායකත්වය දෙන විධායකය තුළත්, ජනාධිපතිධුරය වටාත්, රාජ්‍ය බලය කේන්ද්‍රගත වීමයි....

රාජ්‍ය සේවය ගැන අවිශ්වාසය

සෞඛ්‍ය අමාත්‍යාංශයටත්, මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයටත් ජනාධිපතිවරයා විසින් පිළිවෙළින්, සේවයේ සිටින හා විශ්‍රාමික ඉහළ හමුදා නිලධාරීන් දෙදෙනකු පත් කරනු ලැබ තිබේ. ආණ්ඩුක්‍රම...

නිහඬතාවේ හඬ – කැත්ලීන් ජයවර්ධන

වෙසක් සද කිරණ උත්තම ආලෝක පූජාවක් බවට පත් කරමින් යථානුරූපී වෙසක් රැයක් උදා වුවේ ය. ගෙවී ගියේ ය. වෙසෙ`ගහි සැබෑ අරුත පසක්කර ගැනීමට පු`ඵල්...

පකිස්තානය වළ දැමූ ලංකාව ගොඩ නොගත යුතු අවශ්‍යතාවේ මූලධර්මය

ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න අවශ්‍යතාවේ මූලධර්මය මුල් වරට සාකච්ඡාවට බඳුන් වුණේ අපරාධ නීතියේ මූලධර්මයක් ලෙසය. එමගින් මෙතෙක් අනීතික නොවූ යම් කිසිවක්, ඒ වන විට...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලකේන්ද්‍ර දෙකක් ඇතිවූයේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් නොවේ – හර්ෂ ගුණසේන

දහ නව වන ව්‍යවස්ථා සංශෝධනය මගින් බලකේන්ද්‍ර දෙකක් ඇති කිරීම හරහා රට අස්ථාවර භාවයකට හෙළනු ලැබූ බවට පසුගියදා චෝදනා එල්ල විය.  ව්‍යවස්ථාවේ  19 වන සංශෝධනය...

ඩිංගි ගැහිල්ල නැටුමක්ද?

 කලකට ඉහත මා ලියූ දේශපාලන විචාරයක් අතර, ඩිංග ගැසීම ගැන සඳහනක් විය. එය කියැවු කිහිප දෙනෙකු කළ විමසීම් අනුව, ඔවුනට ඒ වචනය ආගන්තුක මෙන්ම...

වැඩකරන ජනතාව වෙනුවෙන් නව සම්මුතියක්

කෝවිඞ්-19 වසංගතය ශ‍්‍රී ලංකාවේ ආර්ථික සහ සමාජ ව්‍යුහයන්වල ගැබ් වි තිබෙන අර්බුදයේ ප‍්‍රමාණය නිරාවරණය කිරීමට සමත් වී තිබේ. ශාරීරික දුරස්ථභාවය පවත්වා ගැනීම, සෞඛ්‍යමය අවදානම්...

කොරෝනා සමයේ ලංකාවේ පාසල් දරුවන්ගේ දුරස්ථ අධ්‍යාපනය පිළිබඳ ඇගයීමක්

මාර්තු 12දා හදිසියේ පාසල් වසා දැමීමත් සමග ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය තුළ අර්බුදයක් නිර්මාණය විය. එක රැයින් තම ඉගැන්වීම් ක‍්‍රමය අන්තර්ජාලය පාදක කරගෙන දුරස්ථ...

කුරුණෑගල අධ්‍යක්ෂට එරෙහිව එදා නොතිබුණු විරෝධයක් අද මතුවුණු හැටි

‘සාෆිගේ වැඬේ ඇද්දේ මම තමයි.’ කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ දන්ත වෛද්‍ය සරත් වීරබණ්ඩාර පසුගිය දිනෙක ලියුම්කාරිය කළ විමසීමකදී එසේ කීවේ ආඩම්බරයෙනි. එහෙත් ඒ ආඩම්බරය...

Latest news

- Advertisement -spot_img