No menu items!
22.6 C
Sri Lanka
18 January,2025
- Advertisement -spot_img

TAG

Ranil wicramashinge

විධායකය අහෝසියට බැසිල් – රනිල් සාකච්ඡා

ආර්ථික වැඩපිළිවෙළ සාර්ථක කරගනිමින් ඒ හරහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කෙරෙහි ජන ප්‍රසාදය ඉහළ නංවාගෙන ජනාධිපතිවරණයකට යාමට නොහැකි තත්ත්වයක් උදා වන්නේ නම් විධායක ජනාධිපති ක්‍රමය...

සජිත් රනිල් කොළඹට

රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ද සජිත් පේ‍්‍රමදාස මහතා සමගි ජාතික බලවේගයෙන්ද කොළඹ දිස්ත‍්‍රික්කය සඳහා නාමයෝජනා භාරදී ඇත. රනිල් වික‍්‍රමසිංහ මහතා සමග එජාපය නියෝජනය කරමින්...

එජාපයෙන් යන්නේ නැහැ සජිත් පොරොන්දු වෙලා

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් නොවන බවත්, රනිල් වික‍්‍රමසිංහ මහතා සම`ග එක`ගතාවක් ඇති කරගෙන මහ මැතිවරණයට ඉදිරිපත් වෙන බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස තමන්ට පොරොන්දු වී ඇතැයි එක්සත්...

පර්පෙචුවෙල් ඇතුළට ගන්න කබ්රාල් කෝල් දීලා

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ චෝදනා ලබා ඇති පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් ආයතනය බැඳුම්කර ගණුදෙනු සඳහා සුදුසුකම් ලත් ප්‍රාථමික ගැනුම්කරුවෙකු ලෙස තෝරා පත්කර ගැනීමට සුදුසුකම් ලබා...

රාජපක්ෂ පාලනයේ බැඳුම්කර පාඩුව කෝටි 1047යි

ඊපීඑෆ් ආයෝජන පාඩුව කෝටි 5798 ඊපීඑෆ් බැඳුම්කර ගනුදෙනු පාඩුව කෝටි 871 කබ්රාල් සහෝදර සහෝදරියන්ගේ සමාගම්වලට සලකලා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වෝහාරික විගණන වාර්තා පහ අතරින් පළවැනි වාර්තාවෙන්...

නායකත්වයේ දිගටම ඉන්න රනිල් තීන්දු කරලා

ඉදිරි මහමැතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් නොවී, ඉදිරියටත් පක්ෂ නායකත්වයේ රැුඳී සිටීමට එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා තීන්දු කර ඇති බවත්,...

රාජපක්‍ෂලාට එරෙහිව රනිල්ද? සජිත්ද? කරුද ?

එක්සත් ජාතික පක්‍ෂයට හිතැති භික්‍ෂුන් වහන්සේලා සමග සජිත් පේ‍්‍රමදාස කළ ප‍්‍රකාශයත් පක්‍ෂයේ ආරවුලට මැදිහත් වෙන්නැයි හිතවතුුන් කළ ඉල්ලීමට කරු ජයසූරිය දුන් පිළිතුරත් එජාප...

නායකත්වය නොලැබුණොත් සජිත්ගෙන් අලූත් පක්ෂයක්

ඉතා ඉක්මනින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට නොදෙන්නේ නම් ඔහු සහ ඔහුගේ හිතවාදී මන්ත‍්‍රී කණ්ඩායම නව පක්ෂයක් පිහිටුවා ගනිමින් ඉදිරි මහ මැතිවරණයට...

විපක්ෂ නායකකමට රනිල් සජිත් ගැටේ

තීන්දුව පාර්ලිමේන්තුවෙන් බව කථානායක කියයි නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්වීමෙන් පසු පාර්ලිමේන්තුවේ නව විපක්ෂ නායක ධුරය සඳහා...

නව සන්ධානය සැලසුම් කිරීම මනෝට සහ මලික්ට භාරදෙයි

වත්මන් ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ අතර එකඟතාවයක් ඇති කරගනිමින් නව සන්ධානයක් සැලසුම් කිරීමේ වගකීම දෙමළ ප්‍රගතිශිලී පෙරමුණේ නායක මනෝ ගනේෂන් සහ එජාප සභාපති...

Latest news

- Advertisement -spot_img