No menu items!
21.6 C
Sri Lanka
18 January,2025
- Advertisement -spot_img

TAG

newspaper

මේ ප්‍රතිඵලය ට්‍රම්ප්වාදයේ ජයග්‍රහණයක්

ඇමෙරිකානු ජනාධිපතිවරණයකදී බහුතර ඇමෙරිකානුවන් වැඩිපුර ඡන්දය ලබාදී ඇත්තේ කාටද යන්න වැදගත් නැහැ. මේ වන විටත් ගණනය කර ඇති ඡන්ද අනුව බහුතර ඡන්දදායකයන් ජනපති ට්‍රම්ප්...

එක්සත් වාමාංශික පෙරමුණ බලවේගයෙන් ඉවත් වෙයි

එක්සත් වාමාංශික පෙරමුණේ මධ්‍යම කාරක සභාව ජනවාරි 12 වැනි දින රැුස්වී ජාතික ජන බලවේගයෙන් ඉවත් විය යුතු බවට යෝජනාවක් වැඩි ඡුන්දයෙන් සම්මත කරගෙන ඇතැ’යි වාර්තා වේ. එහෙත්...

සුරා බදු ප‍්‍රධානියාට විරෝධය

සුරාබදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස ඒ. බෝදරගම මහතා පත්කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමය සිය විරෝධය පළ කර ඇත. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ලිපියක් යවමින් පරිපාලන...

බුද්ධි අංශ අපරාධ රකින්න පනතක්

බුද්ධි අංශ නියාමනය හා බලගැන්වීමේ පනතක් ලෙස නව පනතක් ඉදිරිපත් කිරීමට සැබෑ හේතුව බුද්ධි අංශවල නිලධාරීන් සිදුකරන අපරාධ මුක්තිය ලබාදීම බව අනිද්දාට වාර්තා වේ. බුද්ධි අංශ නිලධාරීන් කරන...

ආයුධ හොයන්න ගෙනගොස් සැකකරුවන් මරාදැමීමට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

පොලිස් අත්අඩංගුවේ සැකකරුවකු හැටියට සිටියදී, සඟවා තිබෙන ආයුධ පෙන්වන්නටයැයි කියා ගෙන ගොස් සැකකරුවන් ඝාතනය කිරීම 2015ට පෙර අවුරුදු දෙක තුනක කාලය තුළ ලංකාවේ දුෂ්-ප‍්‍රවණතාවක්...

ස්වාධීනත්වය සාපේක්‍ෂ ය

අවුරුදු කිහිපයකට පෙර සිදුවුණු රිය අනතුරක් සම්බන්ධයෙන් චම්පික රණවක හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමත් සමග, නැවතත් පොලිසියේ, නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය ගැන ප‍්‍රශ්නාර්ථ මතුවෙමින් තිබේ. මීට ටික...

උපාලි ගැහැව්වාට

බුද්ධි අංශ සෙබලූන්ට නඩු රිවිර පුවත්පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන්ට හා ඔහුගේ බිරිඳට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා නඩු...

Latest news

- Advertisement -spot_img