No menu items!
20.7 C
Sri Lanka
26 March,2025
- Advertisement -spot_img

TAG

news

ආණ්ඩුවේ වගකීම වචන සහ ක්‍රියාව

ජාතික ජන බලවේග ආණ්ඩුවේ මේ වන විට ප්‍රකටව පෙනෙන ලක්ෂණයක් නම්, එය ක්‍රම ක්‍රමයෙන් ජනතාවට වගකීමේ හා පිළිතුරු දීමේ පුරුද්දෙන් වියෝ වෙමින් සිටින බවයි....

කාක දූපතේදී පොලිසිය සැකකරුවන් දෙදෙනකු ඝාතනය කිරීම: ආණ්ඩුව නිහඬව පොලිස් මිනීමැරුම් සාධාරණ කරයි

රජයේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශකගෙන් ‘මල්ලෙ පොල්’ උත්තර පෙබරවාරි 21 දා කොටහේනේදී සිදුවූ මිනීමැරුමට සැක පිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනකු, පොලිසිය විසින් කොළඹ මෝදර කාක...

අපේ මතවාදයත් එක්ක ජවිපෙට තමන් දරපු මතයත් වෙනස් කරගන්න වුණා – බන්දුල චන්ද්‍රසේකර

බන්දුල චන්ද්‍රසේකර විසින් රචිත ‘අසූවේ පරපුරෙන් සන්නද්ධව‘ කියන කෘතිය පසුගිය දා මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේදී එළි දැක්වීම සිද්ධ වුණා. මම දැනගන්න ආසයි අසූව දශකයේ දේශපාලනයට පිවිසෙන...

ජනතා සම්මානය තමයි මට වඩා විශ්වාස සහ වටින්නේ – සේමිනී ඉද්දමල්ගොඩ

2023 වසරේ හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ සේමිණි ඉද්දමල්ගොඩ රංගන ශිල්පිනියයි. ඒ ප්‍රසන්න ජයකොඩිගේ රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් ස්වාධීන රූපවාහිනියේ විකාශනය වූ ‘එයා දැන්...

ජනාධිපති, ආරක්‍ෂක ලේකම්, ආගමන විගමන පාලක යන සියල්ලන් දැන සිටි ඩයනාගේ බොරුව

ඩයනා බි්‍රතාන්‍ය පුරවැසියෙකු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයිඅභියාචනාධිකරණයේ බහුතර තීන්දුව වැරදි බව ඔප්පු වේමන්ත්‍රී ධුරය අහෝසියිඩයනා අත්අඩංගුවට ගන්න සීඅයිඩීයට පුළුවන් ‘ඩයනා බි්‍රටිෂ්’ යනුවෙන් අනිද්දා පුවත්පත හෙළිදරව්...

දැන් රටේ පව – පින තීරණය කරන්නේ සර්වබලධාරී ටිරාන් අලස්ද?

අලස් ඇමතිකමෙන් ඉවත් කරන ලෙස නීතිඥ සංගමය කියයි.රාඩා නඩුවේදී ටිරාන් නීතිඥවරුන්ට කීයක් ගෙව්වාද? අප්‍රේල් 27 වැනිදා පැවැති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභා රැස්වීමේදී, මහජන...

මහජනයා පීඩාවට පත්කරමින් පාරවල් වසා මැයි දින සංදර්ශන පැවැත්වීම

දිනය අප්‍රේල් 25 බ්‍රහස්පතින්දාය. ස්ථානය කොළඹ මාලිගාවත්ත ප්‍රදීපා මාවතේ පීඩී සිරිසේන ක්‍රීඩාංගණය ඉදිරිපිටයි. එහි මාර්ගය දෙපසට බෙදා ඇති මැද බැමි තීරුවේ ඇති විදුලි පහන්...

තවමත් රඟදෙන පාස්කු නාටකය..!

ඇත්ත චුදිතයන් කවුද සොයාගැනීමට අවශ්‍ය නම්,අබුහින්ද් ගැන හොයන්නසාරා ජස්මීන් ගැන හොයන්නසොනික් සොනික් ගැන හොයන්නජමීල්ට පැමිණි ඇමතුම ගැන හොයන්න විපක්ෂය විසින් ගෙන ආ යෝජනාවකට අනුව, පාස්කු...

මැතිවරණ සමයේ අවිනිශ්චිතතා සහ ආචාර්ය ඒ ටී ආරියරත්නගේ අභාවය

දැනට පෙනෙන දේශපාලන සංඥාවලට අනුව ජනාධිපතිවරණය සැප්තැම්බර් මස අගදී පමණ පවත්වන්නට ඉඩ තිබේ. ඒ සඳහා තවත් තිබෙන්නේ මාස පහක් වැනි කෙටි කාලයකි. ඒ නිසාම...

කයිවාරු කන්දක් විලිලා මී පැටියෙකු බිහි කිරීම හෙවත් ලංවිම සමාගම්වලට කැඩීම

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම හෙවත් එහි කටයුතු සමාගම් කිහිපයක් යටතට පත්කර ඒවායේ කොටස් අයිතිය පෞද්ගලික අංශයට ලබාදීම සඳහා ඉදිරිපත් කර ඇති ශ්‍රී...

Latest news

- Advertisement -spot_img