No menu items!
21.5 C
Sri Lanka
19 January,2025
- Advertisement -spot_img

TAG

covid 19

අස්වැන්න අලින්ට දී ගොවියන්ගේ දරුවන් කන්නේ මොනවාද?

බලධාරීන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දින නියමයක් නැතුවම වසාදමන්නට තීරණය කළ විට, මම මෙම වසංගත කාලයේ එළවළු ගොවීන්ගේ තත්ත්වය පිරික්සන්නට ලංකාවේ බොහෝ ප්‍රාදේශවල මිතුරන් ඇමතුවෙමි....

ලංකාවේ කොරෝනා මරණ අනුපාතිකය වැඩි ඇයි?

උදාහරණ ලෙස ඉන්දියාව 3.4% (මුළු රෝගීන්  ගණන 6,725) , පකිස්ථානය 1.43% (මුළු රෝගීන්  3,808), නේපාලය 0 (මුළු රෝගීන්  9), භූතානය 0 (මුළු රෝගීන් 5),...

කොරෝනා, රජය, ජනතාව සහ දේශපාලනය

කොරෝනා  අපේ රටට පමණක් නොව ලෝකයටම අලූත් අර්බුදයකි. එය මර්දනය කිරීමට සදා නිමකළ ක‍්‍රමවේදයක් නොමැත. එය අලූත් අත්දැකීමට මුහුණ දෙන අටියෙන් අඩුපාඩු හදාගනිමින් ඉදිරියට...

ආර්ථකයද? හුස්මද?

කොරෝනාවෙන් ආතුරවූ නිල්ග්‍රහයාගේ අනාගතය වෙනුවෙනි. දීර්ඝ කාලයකට පසු අහසට නිවාඩුවක් ලැබී තිබේ. පොළොව හා මුහුද ද නිවාඩු පාඩුවේ ගිමන් හරියි. කුරුල්ලෝ නිදහසේ පියාඹති. ඩොල්පින් මසුන්...

ප‍්‍රාදේශීය හා නිදහස් මාධ්‍යවේදීන් දැඩි අපහසුතාවක- තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

කොවිඞ්-19 වසංගත තත්වය නිසා ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ නිදහස් මාධ්‍යවේදීන් දැඩි අපහසුතාවකට මුහුණදී ඇති බවත්, ස්ථීර වැටුපක් ජනමාධ්‍ය ආයතනවලින් හිමි නොවන එම මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් පියවරක්...

නිරෝධායන කඳවුරෙන් ආ කෙනෙකුට කොවිඞ්-19

රෝග ලක්ෂණ පෙන්වලා නැහැ ඉන්දුනීසියාවේ සිට පැමිණ ලංකාවේ නිරෝධායන කඳවුරක නිරෝධායනයට ලක්වූ පුද්ගලයෙකුට නිරෝධායනයෙන් දින 06කට පසුව කොවිඞ්-19 ආසාදනය වී ඇතැයි තහවුරු වූ බවත් එම...

අලූත් අතුරු සම්මත ගිණුමක් ඕනෑ : රනිල් වික‍්‍රමසිංහ

පාර්ලිමේන්තුවෙන් මීට පෙර සම්මත කර ඇති අතුරු සම්මත ගිණුම පවතින අර්බුදයට සෑහෙන්නේ නැති බවත්, ඒ නිසා කාලයට ගැලපෙන පරිදි අතුරු සම්මත ගිණුමක් සම්මත කරගත...

සෞඛ්‍ය බලධාරීන්ට නොදන්වා බේරුවල පවුලක් ඉවත් කරගෙන

බේරුවල ප‍්‍රදේශයේ සිව් දෙනෙකුගෙන් යුත් පවුලක සාමාජිකයන් ප‍්‍රදේශයේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරියාට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට නොදන්වා අපේ‍්‍රල් 05 වැනිදා ප‍්‍රදේශයෙන් පිටතට ගොස් ඇති බවත්,...

‘ටෙස්ට් ටෙස්ට් ටෙස්ට්’ ලංකාව මඟහරින කොවිඞ්-19 නිර්දේශය

රෝග ලක්ෂණ නැති ආසාදිතයන් සිටිය හැකියි පරීක්ෂා කළ යුතු 42,000කට වඩා ඉන්නවා රෝග ලක්ෂණ නැති අය පරීක්ෂා කරන්නේ නැහැ මෙතෙක් කර ඇත්තේ දවසකට කළ යුතු පරීක්ෂණ සංඛ්‍යාව ලෝක...

කොවිඞ් මර්දනයට හොඳම බෙහෙත මොකද්ද?

කොවිඞ් 19 වසංගතය චීනයේ වූහාන්වල සිට ලෝකය පුරා සුළි කුණාටුවක් සේ ව්‍යාප්ත වෙමින් යන මේ කාලයේ මෙම වෛරසය මර්දනය සඳහා ඖෂධයක් නිපදවීමට ලෝකය පුරාම...

Latest news

- Advertisement -spot_img