No menu items!
23.5 C
Sri Lanka
18 January,2025
- Advertisement -spot_img

TAG

CID

නීතිඥ හිස්බුල්ලා අත්අඩංගුවට ගත් හේතුව දන්නේ නැහැ නීතිඥ සංගම් සභාපතිගෙන් වැබ පොලිස්පතිට ලියුමක්

අපේ‍්‍රල් 14වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලද නීතිඥ හෙජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති වෙත ලිපියක් යවන ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති...

කෘෂිකර්ම ගොඩනැගිල්ලට පොලීසිය එයි

කෘෂිකර්ම අමාත්‍යාංශය ඉහළ කුලියක් ගෙවමින් පවත්වාගෙන ගිය රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලට පොලිස් දෙපාර්තමේන්තුවට අයත් අංශ කිහිපයක් ගෙනයාමට තීරණය කර ඇතැයි වාර්තා වේ. මේ පිළිබඳව විමසීමේදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස්...

රාජපක්ෂ පාලනය යළිත් නිරුවත් කළ එයාබස් අල්ලස් ගනුදෙනුව

කපිල චන්ද්‍රසේනත් යහපාලන සමයේ දේශපාලන පළිගැනීමට ලක්වූ බව කියන කණ්ඩායමේ කෙනෙක්ගන්න හිටපු අල්ලස කෝටි 290ක්ගත්ත අල්ලස කෝටි 36ක්ගනුදෙනුව නිසා ලංකාවට කෝටි 1700ට වැඩි පාඩුවක්ගනුදෙනුවට...

හිරුණිකාගෙන් එ.ජාතීන්ට පැමිණිලි කරයි

තමන්ගේ පෞද්ගලික දූරකථන සංවාද විකෘති කොට ප‍්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු නොකිරීම ගැන පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර එක්සත්...

චෝදනා ලත් නිලධාරියෙකු යලිත් සීඅඞීයට පත්වේ

ඇවන්ගාඞ් මෙරිටයිම් සර්විසස් පිළිබඳ නඩුවේ කරුණු විකෘති කිරීමේ සිද්ධියක් සහ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර  ඝාතනය කිරීමේ  නඩුවට අදාලව පෙනී නොසිටීම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරන ලද සහකාර...

කටහඬ ශානිගේදැයි දන්නේ නැහැ

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි රන්ජන් රාමනායක සමඟ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ¥රකථන සංවාදයක් කරන ¥රකථන සංවාදයක් බවට ප‍්‍රචාරය වන හඬපටයේ...

සී.අයි.ඞී. විදෙස් තහනම බොරුවක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 704 දෙනෙකුගේ විදේශ ගමන් තහනම් කර ඇති බව පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා පළවී තිබුණද, සත්‍ය වශයෙන්ම එවැනි විදේශ ගමන් තහනමක් සිදුව නැති බව...

මානව හිමිකම් ගිය සීඅයිඞී අධ්‍යක්ෂවරයාට මාරුවක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන් 704 දෙනකු රටින් පිටවීම තහනම් කළ බව දන්වමින් ගුවන්තොටුපළට නම් ලැයිස්තුවක් යැවීම නිසා තමාගේ මානව හිමකම් උල්ලංඝනය වී ඇතැයි පවසමින් ඊට විරුද්ධව...

සීඅයිඞී නිලධාරියෙකුගෙන් මානව හිමිකම් පැමිණිල්ලක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරීන් 704 දෙනෙකුට අවසරයකින් තොරව විදේශගත වීම වළක්වමින් එහි අධ්‍යක්ෂවරයා ආගමන විගමන දෙපාර්තමේන්තුවට නම් ලැයිස්තුවක් යොමු කිරීම මගින්...

ශානි වෙනුවෙන් මාධ්‍ය සංවිධාන කළ ඉල්ලීම්වලට පිළිතුරු නැහැ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ ස්ථාන මාරුව ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස මාධ්‍ය සංවිධාන කළ ඉල්ලීම පිළිබඳව සාකච්ඡුා නොකර ජාතික...

Latest news

- Advertisement -spot_img