Facebook
Instagram
Tumblr
Twitter
Youtube
Sign in
මුල් පිටුව
පුවත්
දේශපාලන
දේදුන්න
විශේෂාංග
තීරු ලිපි
අවරදිග ආවර්ජනා
මනුවර්ණගේ සතිය
අනේ අනිච්චං
පුරවැසියා
ඉඳ හිට
ලේඛකයෝ
කේ.ඩබ්ලිව්. ජනරංජන
ජයදේව උයන්ගොඩ
තිසරණී ගුණසේකර
ගාමිණී වියන්ගොඩ
ලසන්ත රුහුණගේ
කැත්ලීන් ජයවර්ධන
කේ. සංජීව
කතුවැකිය
කාටූන්
විඩීයෝ
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
No menu items!
Sign in / Join
19.9
C
Sri Lanka
23 January,2025
Facebook
Twitter
Youtube
type here...
Search
මුල් පිටුව
පුවත්
දේශපාලන
දේදුන්න
විශේෂාංග
තීරු ලිපි
අවරදිග ආවර්ජනා
මනුවර්ණගේ සතිය
අනේ අනිච්චං
පුරවැසියා
ඉඳ හිට
ලේඛකයෝ
කේ.ඩබ්ලිව්. ජනරංජන
ජයදේව උයන්ගොඩ
තිසරණී ගුණසේකර
ගාමිණී වියන්ගොඩ
ලසන්ත රුහුණගේ
කැත්ලීන් ජයවර්ධන
කේ. සංජීව
කතුවැකිය
කාටූන්
විඩීයෝ
මුල් පිටුව
පුවත්
දේශපාලන
දේදුන්න
විශේෂාංග
තීරු ලිපි
අවරදිග ආවර්ජනා
මනුවර්ණගේ සතිය
අනේ අනිච්චං
පුරවැසියා
ඉඳ හිට
ලේඛකයෝ
කේ.ඩබ්ලිව්. ජනරංජන
ජයදේව උයන්ගොඩ
තිසරණී ගුණසේකර
ගාමිණී වියන්ගොඩ
ලසන්ත රුහුණගේ
කැත්ලීන් ජයවර්ධන
කේ. සංජීව
කතුවැකිය
කාටූන්
විඩීයෝ
- Advertisement -
TAG
anidda
අවරදිග ආවර්ජනා
කුල්මත් වීම තුළ වල්මත් වීම
ගාමිණි වියන්ගොඩ
-
November 10, 2019
‘දෙවැනි මනාපය පාවිච්චි කළොත් කිල්ලට හසුවෙයිද?’ මැයෙන්, (ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරාත්මක අවධානය පිණිසයි* නමැති වරහන්ගත අනුසිරස්තලය යටතේ මීට සති තුනකට කලින් මේ කොලමේ...
දේදුන්න
මේ මොහොත ගැන මමත් ඉන්නේ බියෙන්
කේ සංජීව
-
November 10, 2019
මැනුවල් ජයසේකර මම දන්න විදිහට ඔබ තමයි වේදිකා නාට්‍ය කලාව ගැන මුලින්ම සඟරාවක් කළේ. අපි ඒ මතකය එක්ක මේ කතාව පටන්ගනිමු.. ඒ වෙන කොට මගේ...
පුවත්
පල්ලේවත්ත තනිවම
රේඛා නිලුක්ෂි හේරත්
-
November 10, 2019
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට සහයෝගය දැක්වීමට රොහාන් පල්ලේවත්ත මහතා සාකච්ඡුා කරමින් සිටි නමුත් එම සාකච්ඡුා අසාර්ථක වූ බව ජාතික සංවර්ධන පෙරමුණේ මහ...
පුවත්
තැපැල් ඡන්ද අයදුම්පත් 58601 ක් ප‍්‍රතික්ෂේප වෙලා
සංස්කාරක
-
November 10, 2019
තැපැල් ඡන්ද අයදුම්පත් 58601 ක් ප‍්‍රතික්ෂේප වීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවිය යුතු බව පැෆරල් සංවිධානය නොවැම්බර් 07 දින සිය දෙවන නිරීක්ෂණ වාර්තාව...
පුවත්
ඇමරිකාව අත්හැරීමේ සහතික පෙන්වන්න
සංස්කාරක
-
November 10, 2019
මංගල ගෝඨාට අභියෝග කරයි ජනාධිපතිවරණ දිනයට පෙර ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීමේ සහතික ඉදිරිපත් කරන්නැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට අභියෝග කරයි. නොවැම්බර්...
පුවත්
ගෝඨා පැරදුණොත් ශ‍්‍රීලනිපය වෙනම
තරිඳු උඩුවරගෙදර
-
November 10, 2019
ජනාධිපතිවරණයෙන් පසුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමෙන් ඉවත්වී ඉදිරි මැතිවරණවලට වෙනම ඉදිරිපත් වෙන්නට තම පක්ෂයේ නායකයන් බලාපොරොත්තු වන බව ශ‍්‍රී ලංකා නිදහස්...
පුවත්
චන්ද්‍රිකා පිල රට පුරා රැස්වීම්
තරිඳු උඩුවරගෙදර
-
November 10, 2019
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමඟ එක්වීමට විරෝධය පළ කරමින් චන්ද්‍රිකා කුමාරතුංග සහ කුමාර වෙල්ගම ප‍්‍රමුඛ ශ‍්‍රීලනිපය සුරැුකීමේ කණ්ඩායම ඉදිරි සතියේදී දිස්ත‍්‍රික්ක 14ක රැුස්වීම් පවත්වමින් ගෝඨාභය...
පුවත්
ආණ්ඩුකාරවරු පොහොට්ටුවේ බලයලත් නියෝජිතයන් කරයි
තරිඳු උඩුවරගෙදර
-
November 10, 2019
මැතිවරණ කොමිෂන් සභාවේ නියෝග නොතකා ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලයලත් දිස්ත‍්‍රික් නියෝජිතයන් ලෙස පත්කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචිමාර්ග පැවසීය. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ශාන් විජයලාල් ද...
පුවත්
ඉරාන්ගේ පැමිණිල්ල ගැන විමර්ශන
රේඛා නිලුක්ෂි හේරත්
-
November 10, 2019
ජනාධිපතිවරණයේ අවසන් සතිය තුළ යම් දේශපාලන කණ්ඩායමක් බෝම්බ පිපිරුමක් කිරීමේ සැලසුමක් ඇති බවට සැකයක් ඇති බව කියමින් ලැබුණු ට්විටර් පණිවිඩයක් පිිළිබඳව අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න විසින් පොලිස්පතිවරයාට යොමු...
පුවත්
ප‍්‍රගීත් ඉස්සුවාට බුද්ධි නිලධාරීන්ට අධිචෝදනා
සංස්කාරක
-
November 10, 2019
මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ පළමු වරට පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබාගැනීම සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් 7 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනු කර ඇත. හෝමාගම...
1
...
56
57
58
...
68
Page 57 of 68
Latest news
කොටියා මාව කෑවොත් කයි, නැත්නම් නෑ – විශ්වනී අල්ගෙවත්ත
January 16, 2025
ශ‍්‍රී ලංකාව බංගලි දේශය වගේ නොවුණේ ඇයි? – මහාචාර්ය රොහාන් සමරජීව
January 16, 2025
සහල් ප්රශ්නයේ සිට ‘ක්ලින් ශ‍්‍රී ලංකා’ දක්වා – ජයදේව උයන්ගොඩ
January 16, 2025
යක්ෂ ගෝත්‍රයෙන් වෙනස් වෙලා දැන් අපි මනුස්සයෝ …. කුවේණිගේ පරපුරේ වන්නියාර්වරුන් සොයාගිය ගමන
January 15, 2025
අපි එකතු වෙන්නේ සජිත්ගේ නායකත්වයෙන් – පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන්
January 14, 2025
- Advertisement -