No menu items!
20.6 C
Sri Lanka
23 January,2025
- Advertisement -spot_img

TAG

anidda

අඟහරු ලොවේ, සඳේ ජනාවාස හැදෙන අලූත්ම අභ්‍යවකාශ සටන

නව අභ්‍යවකාශ තරගය මේ වෙද්දී ලොව පුරා කතාබහට ලක්වෙන මාතෘකාවක්. එහෙත් අපි ඒ ගැන උනන්දු වෙන්න ඕනෑ ඇයි? අද හෝ හෙට ඔය...

සිලෝන් ටුඬේ පුවත්පතෙන් බිලියන 10ක් ඉල්ලා සුමන්තිරන් එන්තරවාසි යවයි

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් සිලෝන් ටුඬේ පුවත්පතට හා එම පුවත්පත අයත්වන සිලෝන් නිව්ස්පේපර්ස් සමාගමට රුපියල් බිලියන 10ක වන්දි ඉල්ලා එන්තරවාසි යවා...

අධිකරණයට අපහාස කළ ජනාධිපති

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, ජූඞ් ශර්මන්ත ජයමහට දුන් සමාව නීතියේ ආධිපත්‍යය පවතින රටක නොසිදුවිය යුත්තකි. එක පැත්තකින් එය නීතියේ පාලනයට එරෙහි වීමක් මෙන්ම අධිකරණයටද අපහාස...

විමල් ප‍්‍රශ්න කළ යුතුය

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට එරෙහි මාධ්‍ය ආයතනයකට ප‍්‍රහාරයක් එල්ල කර එහි වගකීම තම පිල වෙත පැටවීමේ විරුද්ධ පාක්ෂික උත්සාහයක් පවතින බව...

එක ගහක් හරි හිටවලා තමයි එන්නේ

පරිසරවේදී හරින්ද්‍ර සේරසිංහ 2019 නොවැම්බර් මස 09 වන දින, ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලෑ ඇත්තන්ගේ ප‍්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ‍්‍රයේදී පැවැත්වෙන ‘හරිත වන සංසදයේ’...

සර්ප සුප් බීලා ලිපියකුත් ලීවා : නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි

නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා මේ වෙද්දී ලංකාවේ පොලීසිය මෙහෙයවන ඉදිරිපෙළ නිලධාරීන් කිහිපදෙනා අතරින් කෙනෙකි. පොලීසියෙන් එහා ගොස් ලංකාවේ මාධ්‍ය සමාජයත්, විශ්වවිද්‍යාල සමාජයත්,...

හූල්ලන්න කලින් එළියට ආ ක‍්‍රිකට් විශ්වවිද්‍යාලය

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පිළිබඳ වූ විගණකාධිපති වාර්තාවෙහි ක‍්‍රිකට් ඒඞ් අරමුදල ගැන තිබුණු කරුණු අපි පසුගිය සතියේ ලීවෙමු. එම වාර්තාව ශ‍්‍රී ලංකා...

තුවක්කුව හිසට එල්ලවෙද්දී අගය තේරෙයි

කරුණාරත්න පරණවිතාන - ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ ජනාධිපතිවරණයට සතියක් තිබියදී මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම ගැන ආණ්ඩුවට දැවැන්ත චෝදනාවක් විපක්ෂයෙන් එල්ලවුණා.. එම්සීසී ආධාර මුදල...

සුපිරි බුද්ධියට අප සූදානම්ද?

ක්ෂණික භාෂා පරිවර්තනක, ඉබේ පැදවෙන මෝටර් රථ, අපගේ උපදෙස් පිළිපදින ජංගම ¥රකථන, අපේ කැමැත්ත හඳුනාගෙන අප නරඹන්නට සුදුසු වීඩියෝ සොයාදෙන වීඩියෝ වෙබ් අඩවි,...

කෘත‍්‍රිම ගර්භාෂ වසර පහකින් වෙළඳපොලට ඒවිද?

දරුවෙකු බිහිකරද්දී මවකට විඳින්නට වෙන වේදනා ගැන සලකද්දී, දරුවන් බිහිකිරීමේ කටයුත්ත මවකගේ ගර්භාෂයෙන් පිට කෘත‍්‍රිම ගර්භාෂයකට මාරුවීම අනාගතයේදී අනිවාර්යයෙන්ම සිදුවනු ඇති. එහෙත් තවමත්...

Latest news

- Advertisement -spot_img