No menu items!
19.3 C
Sri Lanka
24 January,2025
- Advertisement -spot_img

TAG

anidda

මුස්ලිම් නීති සංශෝධන පළි ගැනීමට ද?

මුස්ලිම් නීතියට සංශෝධන ගෙන ඒමට අලූත් ආණ්ඩුව කටයුතු කරන බව අගමැති මහින්ද රාජපක්‍ෂ කියා තිබේ. මහජන රැුස්වීමක දී ඔහු ඒ බව කී අවමානාත්මක...

ශානි, නිශාන්ත හා තිසේරාගේ ඉරණමට වගකිව යුත්තේ මෛත‍්‍රී-රනිල් දෙපළයි

ශානි අබේසේකර, නිශාන්ත ද සිල්වා හා තිසේරා යනු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සිටි කීර්තිමත්ම අපරාධ විමර්ශකයන් තිදෙනකු බව අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව, නීති වෘත්තිය, නීතිය...

සුද්දා එන්න කලින් ලිංගිකත්වයේ ඉතිහාසය

‘සොඳුරිය ඔයා කවුද? කොහෙන් ආ කෙනෙක්ද? දිව්‍යලෝකයෙන් ආපු දිව්‍යාංගනාවක්ද? නැත්නම් මනුස්ස කාන්තාවක්ද? මේ ලෝකෙදී නම් ඔයා තරම් ලස්සන රූපයක් තියෙන වෙන කෙල්ලෙක් මම දැකලා...

ආණ්ඩුවට පිටින් ඡන්ද ලක්ෂ 50ක් විතර තියෙනවා

හිටපු අමාත්‍යාංශ ලේකම් අසෝක පීරිස් ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගය ලැබූ පරාජය දකින්නේ කොහොමද? 1982 ජනාධිපතිවරණයේදී රෝහණ විජේවීරට සීයට 5ක් ලැබුණා. පසුව නන්දන ගුණතිලක...

පරිසර පාඩමේ සිලබස් එක කවර් කරන්න නම්…

ඡන්දෙ ඉවර වෙලා සතියක් යන්න කලින් අවට පරිසරයේ මොකක්දෝ ලොකු වෙනසක් වෙලා. වෙනදා උදේට වැඩට එනකොට, පාර දෙපැත්තේ අහුමුළුවල, පාලම බෝක්කු ළඟ, සිලිබෑග් පුරවලා...

ඇමති අකිලත් පත්වූ විගස කී, එහෙත් නොකළ දේ ඇමති ඩලස් කරයිද?

පසුගිය සතියේ අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගෙන් කරුණු විමසූ අවස්ථාවක අමාත්‍යවරයා පෙන්වාදුන්නේ ශ‍්‍රී ලංකාවේ පාසල් අතරින් අතිබහුතරයකට විදුහල්පතිවරුන් නොමැති බවය. ඉන්පසුව ඔහු එම...

කෝපි එකක් බොන්න.. අපේ කතාවත් අහන්න..

පසුගිය සතියේ ඉන්දියාවේ දකුණු දිග හයිද්‍රාබාද්හිදී 27 හැවිරිදි පශු වෛද්‍යවරියක සමූහ ¥ෂණයට ලක්කොට ඝාතනය කර, සිරුර පුළුස්සා දමනු ලැබ තිබුණා. අවුරුදු 20-26 වයසේ පසුවන...

19 වෙනස් කරන්නේ ගෝඨාභයගේ පැත්තටද? මහින්දගේ පැත්තටද?

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් ලැබුණහොත්, 19වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ කීහයි මාධ්‍ය වාර්තා කර තිබුණි. ...

අපේ ආණ්ඩුව බලයෙන් පහවෙලා දින දහයක් පහළොවක් ඇතුළත බිය දැනිලා

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශු මාරසිංහ එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ අර්බුදයක් තිබෙන බව පෙනෙනවා. මේ වෙද්දී තත්වය කොහොමද? අපි නම් එය...

එජාපය කැළෑ වදිනවාද සජිත් පිළ සිවිලයිස් කරනවාද

පසුගිය සතියේ අනිද්දා පත‍්‍රයේ පළවූ මගේ ලිපියට ලැබුණ කෙටි පණිවිඩ ප‍්‍රතිචාරයක් මෙසේ ය. වතුරට යට කළ රබර් බෝලයක් සේ ඔබගේ පේ‍්‍රමදාස විරෝධය...

Latest news

- Advertisement -spot_img