No menu items!
20.7 C
Sri Lanka
25 November,2024
- Advertisement -spot_img

TAG

anidda

ඉන්දියාව ආයෙත් හඳට යනවා

ලංකාවේ සිටින අපට පෙනුමෙන් සම්පූර්ණයෙන්ම සමාන මිනිසුන් පිරිසක්, විද්‍යාගාරයක සිට විද්‍යාවෙහි විස්කම් පෑම විශේෂ අත්දැකීමක්. ‘චන්ද්‍රයාන්’ මෙහෙයුම් ගැන රූපවාහිනියෙන් නරඹද්දී අපට අපේකමක් දැනෙනවා....

කතානායක පාර්ලිමේන්තුවේ බලය රැකගත යුතුය

මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුවලට අදාල වෝහාරික විගණන වාර්තාව එම විගණනය කළ සමාගම් දෙක විසින් මහබැංකුවට බාර දෙන ලද්දේ පසුගිය වසරේ නොවැම්බරයේදීය. මෙලෙස වෝහාරික  විගණනයක් කැඳවීමට සිදුවුණේ,...

මහාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ හෙළිවූ සිදුවීම

මහාධිකරණයේදී සාක්ෂි දුන්, දුමින්ද සිල්වාගේ ප‍්‍රධාන ආරක්ෂක නිලධාරියකු වූ උපපොලිස් පරීක්ෂක හරිශ්චන්ද්‍ර, 2011 ජනවාරි සිට දුමින්ද සිල්වාගේ ආරක්ෂක කටයුතු භාරව සිටියේය. සිය සාක්ෂියේදී ඔහු, දුමින්ද සිල්වා හා...

යතුරුපැදි අනතුරු නවත්වන්නේ කොහොමද?

මේ දිනවල කොළඹ ආශ‍්‍රිත මහා මාර්ගවල තදබදය පවතින කාලසීමාවේ මාර්ග නීති කඩකරන රථවාහනවල නවත්වා දඩ මුදල් නියම කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කරන බව...

ගූගල්ට විකල්පයක් ඩක් ඩක් ගෝ

යම් කාරණාවක් ගැන සැකයක් ඇතිවූ විට දැන් අපගේ සිත්වලට මුලින්ම නැගෙන අදහස වන්නේ ගූගල් කර බැලිය යුතු බව. අපට යම් කාරණාවක් ගැන සොයන්නට...

‘අනේ පව්’ කීම වාමාංශිකයි

ආචාර්ය ධම්ම දිසානායක ලෝකය පුරා ජනප‍්‍රිය ජාතිකවාදී දේශපාලන ප‍්‍රවණතා පවතින බව සංවාදයට ලක්වෙනවා. මේ වෙද්දී ලංකාවේ එක්සත් ජාතික පක්ෂය පවා ජාතිකවාදී ප‍්‍රවණතා...

ඊටීඅයි, ස්වර්ණමහල් විකුණන්න ලෑස්තියි මහ බැංකුව විශ්වාස කළ හැකිද?

කඩාවැටීම පෙර සිටම දැන සිටියා, එහෙත් පියවරක් ගෙන නැහැමහබැංකුවට රහසින් ගිණුම් පවත්වාගෙන ගිහින්ඊටීඅයි, ස්වර්ණමහල් විකුණුවාට සම්පූර්ණ මුදල් ගෙවන්න බැහැදැනට ගෙවලා තියෙන්නේ සීයට 30ක් විතරයි ඊ.ටී.අයි....

අලූත් අවකාශයකට දැනෙන වැඩක් කළා

කෞශල්‍ය, කුලරුවන්, පූජන අපරාධ පරීක්ෂණ තේමාවක් රැුගත් ඞී.එන්.ඒ. නම් වෙබ් කතාමාලාව ජනවාරි 15 වැනිදා සිට ‘ඩයලොග් වීයූ‘* අඩවියෙන් නැරඹිය හැකියි. මෙය කෞශල්‍ය පතිරණ අධ්‍යක්ෂණය...

මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පස්දෙනෙකු තහවුරු කළ නඩු තීන්දුව

අද ගෙනෙන තර්කම එදාත් ගේනවා..ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුව ස්ථිර කළා.. පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායකගේ හඬපට එළියට ඒම හරහා බොහෝ දෙනකු උත්සාහ කරන්නේ දුමින්ද සිල්වා මහතාට එරෙහිව...

වෝහාරික විගණනයට වෝහාරික විගණනයට කබ්රාල් බය වාර්තාව කියවපු නිසාද?

හිටපු මහබැංකු අධිපතිවරයෙකු වන, අගමැතිවරයාගේ උපදේශකවරයෙකුද වන අජිත් නිවාඞ් කබ්රාල් මහතා ජනවාරි 07 වැනිදා ‘දිවයින’ පුවත්පතේ පිටුවක් පුරා ලියා ඇති දීර්ඝ ලිපියක් මගින්...

Latest news

- Advertisement -spot_img