No menu items!
21.8 C
Sri Lanka
26 November,2024
- Advertisement -spot_img

TAG

anidda

කරුව ඉහළට ගෙනෙන්න රනිල් කැමති වෙයි

එක්සත් ජාතික පක්ෂය තුළ නායකත්ව මණ්ඩලයක් ඇතිකර එම නායකත්ව මණ්ඩලයේ නායකත්වය සහ පක්ෂයේ මහලේකම් තනතුර කරු ජයසූරිය මහතා වෙත ලබාදී එක්සත්...

මාර්තු 15න් පසු පොලිස්පති තනතුර හිස් වේ

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දරගේ සේවා කාලය මාර්තු 15 වැනිදා අවසන් වීමට නියමිත අතර එදිනට පසු නව පොලිස්පතිවරයෙකු පත් කිරීමේ හැකියාව තිබේ. ආණ්ඩුක‍්‍රම...

පසුගිය සතිය

ජනාධිපති වැලිකඩ යෑම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙබරවාරි 10 දින කොළඹ බොරැුල්ලේ පිහිටි බන්ධානාගාර පරිශ‍්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී ජනාධිපතිවරයා බන්ධනාගාර තුළ පවතින භෞතික අඩුපාඩුකම් නිරීක්ෂණය කරමින් උපදෙස් දෙන අයුරුද, රැුඳවියන්...

වියපත් රාගය

‘මම වයස අවුරුදු 57ක ගෘහණියක්. විදුලි කාර්මිකයෙකු සමග විවාහ වී ඉන්නවා. ඔහු මට වඩා අවුරුදු තුනකින් වැඩිමහල්. මට දරුවන් දෙන්නෙක් ඉන්නවා. ඒ දෙදෙනාම...

හොඳ නින්දක් ලබන හැටි

මත්පැන්, මත්ද්‍රව්‍ය, නිදිපෙති එපා මඟහැරුණු නින්ද නැවත ගන්න බැහැ භාවනා, යෝග හා සංගීතයෙන් නින්ද ලැබිය හැකියි දවසේ ප‍්‍රශ්න නින්දට කලින් කොළයක ලියන්න මේ වෙනකොට මුළු ලෝකයම...

රාජපක්ෂ පාලනය යළිත් නිරුවත් කළ එයාබස් අල්ලස් ගනුදෙනුව

කපිල චන්ද්‍රසේනත් යහපාලන සමයේ දේශපාලන පළිගැනීමට ලක්වූ බව කියන කණ්ඩායමේ කෙනෙක්ගන්න හිටපු අල්ලස කෝටි 290ක්ගත්ත අල්ලස කෝටි 36ක්ගනුදෙනුව නිසා ලංකාවට කෝටි 1700ට වැඩි පාඩුවක්ගනුදෙනුවට...

කෙන්යාවේ හිටපු ජනපති ඩැනියෙල් අරාප් මුයි මියයයි

‘අද, අතිගරු ජනාධිපති ඩැනියෙල් අරාප් මුයි…‘ අසූ ගණන්වලදී කෙන්යා ගුවන්විදුලි සංස්ථාවේ සියලූ ගුවන්විදුලි නාලිකාවල ප‍්‍රවෘත්ති පටන්ගත්තේ ස්වාහිලි භාෂාවෙන් එම වාක්‍යය කියමින්. හැමදාම ප‍්‍රවෘත්ති...

අමතක නොකළ යුතු රාමනායක පාඩම්

රන්ජන් රාමනායක ‘හඬපටි’ යයි ප‍්‍රසිද්ධියට පත්වී ඇති අනවසරයෙන් රෙකෝඞ් කරන ලද දූරකථන සාකච්ඡුා පිළිබඳ මහජන ක්‍ෂෙත‍්‍රයේ ඇතිවූ කලබැගෑනිය, අපේක්‍ෂිත පරිදිම සති තුනක...

මම පීනන්න හරිම කැමතියි

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී : සමන් රත්නප‍්‍රිය හෙද වෘත්තිය කාන්තාවන්ට ආවේණික වෘත්තියක් විදියට පොදු මතයක් තියෙනවා. එවැනි වෘත්තියක්...

වැට් බද්ද කැපීම මුදල් කාරක සභාවෙන් ප‍්‍රතික්ෂේපයි

වැට් බද්ද සීයට 8 දක්වා අඩුකිරීමට එකතු කළ අගය මත බදු සහන යටතේ ලබාදුන් නියෝගය රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ප‍්‍රතික්ෂේප කර ඇත. එම කාරක...

Latest news

- Advertisement -spot_img