No menu items!
20.7 C
Sri Lanka
26 November,2024
- Advertisement -spot_img

TAG

anidda

ලිංගික ශ‍්‍රමිකයෙක් වීම අපරාධ වරදක් නොවෙයි කොටුව මහේස්ත‍්‍රාත්ගේ තීන්දුවෙන් මතුවූ කතාව

ශ‍්‍රී ලංකාවේ දැනට පවතින නීතිය අනුව ලිංගික ශ‍්‍රමිකයෙකු වීමත්, ලිංගික ශ‍්‍රමිකයෙකු ලෙස තමන්ම ආදායමක් උපයාගැනීමත් වරදක් නොවන බව කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක...

කවි කියන්නේ මගේ මත්වීම : යේෂා ෆර්නෑන්ඩු

යේෂා ෆර්නෑන්ඩු ෆේස්බුක් අවකාශයේ දහසකුත් කවියන් අතර කවිකම් ප‍්‍රකට කරන කිවිඳියක්. ඇගේ හයිකුමය කවිතාව අප කවිය මතටම අලවනවා. එහෙම ඇලිලා රහ විඳින්න පුළුවන් කවි...

විස්ස තිහ අතර මතකය ජෙලි එකක් වගේ අපැහැදිළියි

ඉන්ද්‍රචාප ලියනගේ නවයොවුන් කාලයේ ඔබේ මිතුරු කණ්ඩායමේ සිටි කෞෂල්‍ය කුමාරසිංහ, සමනලී ෆොන්සේකා, විදර්ශන කන්නංගර, අසංක සායක්කාර, චරිත් සේනාධීර, චාමර ගුරුගේ ඇතුළු...

විස්ස තිහ අතර මතකය ජෙලි එකක් වගේ අපැහැදිළියි

ඉන්ද්‍රචාප ලියනගේ නවයොවුන් කාලයේ ඔබේ මිතුරු කණ්ඩායමේ සිටි කෞෂල්‍ය කුමාරසිංහ, සමනලී ෆොන්සේකා, විදර්ශන කන්නංගර, අසංක සායක්කාර, චරිත් සේනාධීර, චාමර ගුරුගේ ඇතුළු...

වළාලය යටපත් කළ අනුන්ගේ කුණු කන්දල්

එසමයෙහි වලාළය පවත්නේ විය. සමුදුර වුවමනා තරමට නිශ්චලය. ඔරු, කට්ටුමරම්, වල්ලම්, බෝට්ටු ඈ කවර යාත‍්‍රාවකට වුව ධීවරයන් මත්ස්‍ය අහිනක් වෙත කැඳවා ගෙන යා...

ජනප‍්‍රියත්වය සඳහා ආර්ථික සූදුව

ආණ්ඩුව තවත් 1,50,000ක් රාජ්‍ය සේවයට එකතු කර ගැනීමට නියමිත ය. ඉන් 50,000ක් උපාධිධාරිහු වෙති. අනෙක් ලක්‍ෂය, අඩු ආදායම් පවුල්වලින් තෝරා ගනු ලබන්නාහු ය., ඒ අතර, උපාධිධාරීන් රාජ්‍ය...

චූදියන්ට උසස් වීම් වරදක් නැහැ- හමුදා ප්‍රකාශක

නීතියෙන් වරදකරුවන් ලෙස ඔප්පු නොවූ පුද්ගලයෙකුට උසස්වීම් ලබාදීමෙහි වරදක් නොමැති බවත් එලෙස උසස්වීම් ලබාදීම යෝග්‍ය නොවන්නේ නීතියෙන් වරදකරුවෙකු වූ පුද්ගලයන්ට බවත්  හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් චන්දන වික‍්‍රමසිංහ...

වන නිලධාරිනියගේ ආදර්ශය

මීගමුව මුන්නක්කරය ප‍්‍රදේශයේ කඩොලාන පරිසරයක පිහිටි ඉඩමක් ක‍්‍රීඩා පිටියක් සකස් කිරීම සඳහා වෙන්කරන්නැයි කරන ලද ඉල්ලීමක් ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක ප‍්‍රතික්ෂේප කළාය. ධීවර හා මිරිදිය මත්ස්‍ය කර්මාන්ත...

අතීතකාමය බිත්තියේ එල්ලාගන්න

අටසිය ගණන්වල අග ලංකාවේ කුලයෙන් හා ධනයෙන් පීඩිත පිරිමින්ගේ සහ ගැහැනුන්ගේ උඩුකය නිරුවත් ඡුායාරූපයක් දෙස බලා සිටියදී සිතට නැෙඟන සිතිවිලි බොහෝයි. එක් පැත්තකින්...

සජිත්, මංසන්ධියකට රැුගෙන ආ දේශපාලන සන්ධානය

අපේ ජාතික පෙරමුණ නම් වූ ලියාපදිංචි පක්ෂයේ අයිතිය සජිත් පේ‍්‍රමදාස පාර්ශ්වය ලබාගෙන ඇති අතර දැන් එහි නම වන්නේ සමගි ජාතික බලවේගයයි. එම පක්ෂයේ...

Latest news

- Advertisement -spot_img