No menu items!
20.9 C
Sri Lanka
25 November,2024
- Advertisement -spot_img

TAG

anidda

ෆොන්සේකාට, ශවේන්ද්‍රට වූ දේ යළි නොවීමට නම්..

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සමීපතමයන්ට අමෙරිකාවට ඇතුළු වීමට විසා නොදෙන්නේ යැයි අමෙරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ කීවේ පෙබරවාරි 14 වැනිදා ය. ඉනික්බිති...

නවීන් දිසානායක, ප‍්‍රාතිහාර්ය සහ රටේ නීතිය

නවීන් දිසානායක පෑ ප‍්‍රාතිහාර්යයක් සමාජ මාධ්‍ය පවා ඉස්මතු කළේය. මේ සිද්ධිය උපුටා දැක්වූයේ කෂඩ උවමනාවක් වෙනුවෙනි. ඒ උත්සාහය දේවානි ජයතිලක පිළිබඳ මීගමු සිද්ධියට...

රටම එකතු වී තෙත්බිම් වනසන හැටි

ගෙවුණු සතියක කාලයේදී දරාගත නොහැකි තරම් දැඩි උෂ්ණත්වයක් පැවතුණා. ඒ අතර කොළඹ නගරයේ ¥විලි ප‍්‍රමාණය වැඩි වීමත්, හුස්ම ගන්නා වාතය අපිරිසිදු වීමත්...

ඔබ පැමිණී ඔබම ගියා- නැවතුණු තැන මම ඉන්නම්

ශ‍්‍රී ලංකාව ඉවත් වන බව කිව්වත් මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව ඉදිරියට පසුගිය 25 වන සඳුදා සිරස ටී වී හි සහෝදර නාලිකාව වන ටී වී...

දෙමළෙන් තෝරාගෙන සිංහලෙන් උගන්වන ශ‍්‍රී ලංකා ජර්මන් දුම්රිය අභ්‍යාස මධ්‍යස්ථානය

රාජ්‍ය භාෂාව වශයෙන් සිංහල භාෂාවට අමතරව දෙමළ භාෂාවද භාවිතාවේ යෙදවිය හැකි බවට රටේ මූලික නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම ප‍්‍රතිපාදන සලසා ඇති කලෙක එය එසේ...

හමුදා පාලනයට යන රටේ පාලනය

අගමැති මහින්ද රාජපක්ෂගේ පොරොන්දු බොරුවක් බවට පත් කරමින් නව රේගුු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස විශ‍්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප‍්‍රිය වැඩ බාරගත්තේය. විශ‍්‍රාමික මේජර් ජෙනරාල්වරයාව...

මාධ්‍යවලට ප‍්‍රවෘත්තියක් නොවූ මාන්කුලම් රෝහලේ අස්ථි කොටස්

මුලතිව්හි මාන්කුලම් රෝහලේ කැණීම් කරන මොහොතක මිනිස් අස්ථි කොටස් 20ක පමණ ප‍්‍රමාණයක් හමුවී තිබේ. ඒ එම රෝහලේ ඉදිකිරීම් කරන අතරතුර කරන ලද හෑරීමකදීය. ...

මුදල් ගෙවා ලූණුවතුර ගන්නා කළුතර මිනිස්සු

කළුතර ප‍්‍රදේශයේ නිවාස 50,000කට පමණ ජල සම්පාදන මණ්ඩලයේ නළවලින් ලැබෙන්නේ ලූණු මිශ‍්‍ර ජලය බව පසුගිය කාලසීමාවේ මාධ්‍යවලින් වාර්තා විය. එම ප‍්‍රශ්නය වෙත ජල...

දකුණේ ආණ්ඩුව උතුරේ ධීවරයන් අතහැරිය හැටි

අගමැති මහින්ද රාජපක්ෂගේ ඉන්දීය සංචාරයේදී ඉන්දීය ට්‍රෝලර් යාත‍්‍රා ශ‍්‍රී ලංකාවට පැමිණීමේ ප‍්‍රශ්නය පිළිබද සාකච්ඡුා කරන බව ප‍්‍රකාශ කර තිබුණි. ඉන්දීය ට්‍රෝලර් ශ‍්‍රී ලංකාවට පැමිණීම...

කෘෂිකර්ම ගොඩනැගිල්ලට පොලීසිය එයි

කෘෂිකර්ම අමාත්‍යාංශය ඉහළ කුලියක් ගෙවමින් පවත්වාගෙන ගිය රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලට පොලිස් දෙපාර්තමේන්තුවට අයත් අංශ කිහිපයක් ගෙනයාමට තීරණය කර ඇතැයි වාර්තා වේ. මේ පිළිබඳව විමසීමේදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස්...

Latest news

- Advertisement -spot_img