No menu items!
20.3 C
Sri Lanka
24 November,2024
- Advertisement -spot_img

TAG

anidda

වසංගතයක් මැද ඡන්දයක් තියන්න ජනපතිට හදිසිද?

කොවිඞ්-19 වසංගතය ලෝකය වෙලාගෙන තිබියදී, ලංකාවේ ආර්ථිකයට හා ජන සමාජයට දැඩි බලපෑම් එල්ල කරමින් තිබියදී, ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ හදිසියක් ඇති බව ජනාධිපතිවරයාගේ සහ...

නිරෝධායන කඳවුරෙන් ආ කෙනෙකුට කොවිඞ්-19

රෝග ලක්ෂණ පෙන්වලා නැහැ ඉන්දුනීසියාවේ සිට පැමිණ ලංකාවේ නිරෝධායන කඳවුරක නිරෝධායනයට ලක්වූ පුද්ගලයෙකුට නිරෝධායනයෙන් දින 06කට පසුව කොවිඞ්-19 ආසාදනය වී ඇතැයි තහවුරු වූ බවත් එම...

අලූත් අතුරු සම්මත ගිණුමක් ඕනෑ : රනිල් වික‍්‍රමසිංහ

පාර්ලිමේන්තුවෙන් මීට පෙර සම්මත කර ඇති අතුරු සම්මත ගිණුම පවතින අර්බුදයට සෑහෙන්නේ නැති බවත්, ඒ නිසා කාලයට ගැලපෙන පරිදි අතුරු සම්මත ගිණුමක් සම්මත කරගත...

කොරෝනා සහ දේශපාලනය

කොරෝනා යනු දේශපාලනික කාරණාවකි. සැබැවින්ම ඕනෑම මහජන සෞඛ්‍ය ගැටලූවක් යනු දේශපාලනික කාරණාවකි. මේ සඳහා ලෝක ඉතිහාසයේත්, ශ‍්‍රී ලංකා ඉතිහාසයේත් ඕනෑ තරම් සාධක ඇත. 1930 දශකයේ...

සෞඛ්‍ය බලධාරීන්ට නොදන්වා බේරුවල පවුලක් ඉවත් කරගෙන

බේරුවල ප‍්‍රදේශයේ සිව් දෙනෙකුගෙන් යුත් පවුලක සාමාජිකයන් ප‍්‍රදේශයේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරියාට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට නොදන්වා අපේ‍්‍රල් 05 වැනිදා ප‍්‍රදේශයෙන් පිටතට ගොස් ඇති බවත්,...

‘ටෙස්ට් ටෙස්ට් ටෙස්ට්’ ලංකාව මඟහරින කොවිඞ්-19 නිර්දේශය

රෝග ලක්ෂණ නැති ආසාදිතයන් සිටිය හැකියි පරීක්ෂා කළ යුතු 42,000කට වඩා ඉන්නවා රෝග ලක්ෂණ නැති අය පරීක්ෂා කරන්නේ නැහැ මෙතෙක් කර ඇත්තේ දවසකට කළ යුතු පරීක්ෂණ සංඛ්‍යාව ලෝක...

කොවිඞ් මර්දනයට හොඳම බෙහෙත මොකද්ද?

කොවිඞ් 19 වසංගතය චීනයේ වූහාන්වල සිට ලෝකය පුරා සුළි කුණාටුවක් සේ ව්‍යාප්ත වෙමින් යන මේ කාලයේ මෙම වෛරසය මර්දනය සඳහා ඖෂධයක් නිපදවීමට ලෝකය පුරාම...

බොරිස් ජොන්සන් දැඩි සත්කාරක ඒකකයට

කොරෝනා වෛරසය නිසා හටගන්නා රෝග ලක්ෂණ උත්සන්න වීම හේතුවෙන් බි‍්‍රතාන්‍යයේ අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ලන්ඩනයේ ශාන්ත තෝමස් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුල් කර ඇති බව...

බලහත්කාරයෙන් විසුරුවා හැරියේ නීත්‍යනුකුල පාර්ලිමේන්තුවකි

කොරෝනා අර්බුදයෙන් ගොඩඒමට සහායක් වශයෙන් පාර්ලිමේන්තුව රැස්කළ යුතුය යන අදහස ඉස්මත්තට පැමිණීමත් සමග ඊට එරෙහිව අවි අමෝරාගත් පොහොට්ටු භික්‍ෂූන්, විසකුරු ජාතික චින්තකයන් හා ව්‍යාජ...

නිරෝධායන කඳවුරුවලින් යවන්නේ වෛද්‍ය පරීක්ෂණ කරලා නෙවෙයි : හමුදා මාධ්‍ය ප‍්‍රකාශක

නිරෝධායන කඳවුරුවල සිටි පුද්ගලයන් නිවෙස්වලට යැවීමේදී කොවිඞ්-19 රෝගය තිබේදැයි සොයාබැලීම සඳහා රසායනාගාර මට්ටමේ වෛද්‍ය පරීක්ෂණයකට ලක් නොකරන බව අනිද්දා කළ විමසීමකදී හමුදා මාධ්‍ය ප‍්‍රකාශක...

Latest news

- Advertisement -spot_img