No menu items!
26.8 C
Sri Lanka
22 December,2024
- Advertisement -spot_img

TAG

Anidda Newspaper

දෙවැනි මනාපය පාවිච්චි කිරීමට පටහැනිව ගෙනෙන ළාබාල විරෝධය

මහාචාර්ය කුමාර් ඬේවිඞ් ලෝකයේ වෙනත් තැන්වල, මනාප ඡුන්දය හෙවත් උපායශීලීව ඡුන්දය පාවිච්චි කිරීම පක්ෂ විසින් ක‍්‍රමෝපායීව භාවිතයට ගන්නා ආකාරයත්, ඡුන්දදායකයන් විසින් එම මනාපය...

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ කෑලි කඩා කම්මුතුකාරයාට පාවාඩ එළමුද?

අනුරාධපුරයේ පැවැති මංගල ප‍්‍රචාරක රැුලියේදී, ගෝඨාභය රාජපක්‍ෂ කීවේ අත්අඩංගුවේ/සිරගතව සිටින ‘රණවිරුවන් ’ තමා බලයට පැමිණ පසුදිනම නිදොස් කොට නිදහස් කරන බවය. ඒ කියන...

ජනපතිවරණය හා ජාතික ආරක්ෂාව

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව ලංකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණය ඉතා වැදගත් කේන්ද්‍රස්ථානයකට පැමිණ ඇත. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප‍්‍රධාන අපේක්ෂකයන් සියළුදෙනාම පාහේ ජාතික ආරක්ෂාව...

ජෝර්දානයේ කෑම රජවරුන්

වත්මන් ඉස්ලාම් රාජ්‍යයන්හි ප‍්‍රවර්ධනය වුණ දියුණු කලාවක් ගැන අප දන්නේ නැහැ. දියුණු සංස්කෘතියක් නැහැ. දියුණු දේශපාලනයක් නැහැ. විද්‍යානුකූල අධ්‍යාපනය පැත්තෙන් ඔවුන් ඉන්නේ පසුපසින්....

පේ‍්‍රක්ෂකයන් නිහඬ කළ අසුරන්

ධනුෂ් හා වෙට්ටි‍්‍රමාරන් සුසංයෝගයෙන් සිනමාවට නැඟුණු තවත් චිත‍්‍රපටියක් වූ ‘අසුරන්’ ඔක්තෝබර් 4 වැනිදා සිට ඉන්දියාවේ සිනමාහල්වලට ආවා. තාක්ෂණික ප‍්‍රශ්නයක් නිසා එය ලංකාවට ආවේ...

එක වේදිකාවක් හදාගන්නට බැරිවීම අපේත් අසාර්ථකභාවයක්

ආචාර්ය හරිනි අමරසූරිය ඔබ කල්පනා කරන ආකාරයට ඉදිරි ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයේදී කළයුතු දේ මොකක්ද? අපි 2015 ඉඳලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන්...

ජනාධිපතිවරණය සහ කුරිරු ප‍්‍රහේලිකාව

ජනාධිපතිවරණ ව්‍යාපාරය උත්සන්න වීමත් සමග පෙනෙන්නට තිබෙන ප‍්‍රවණතාවක් නම්, ජනාධිපතිධුරය ලබාගැනීමේ ඇත්ත තරගය තිබෙන්නේ අපේක්‍ෂකයන් දෙදෙනකු වටා බවයි. ඔවුන් නම් සජිත් පේ‍්‍රමදාස සහ...

අගමැති ගැන මහින්දගේ බොරුව

x තිවංක සපරමාදු ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඔක්තෝබර් 15 මාධ්‍ය හමුව මේ දිනවල බොහෝ දෙනාට විනෝදය සපයන සිදුවීමක් වී තිබේ. එහිදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා...

රාජපක්ෂ ගෝලයන්ගේ ගෑස් ගැහිලි අල්ලස් කොමිසමෙන් එෆ්සීඅයිඞීයෙන් යට ගැහැව්වාද?

වැරදි නඩු පැවරීම් මත අධිකරණයෙන් නිදහස ලැබුවද තවත් නඩු පැවරීම් අධිකරණයෙන් කල් දැමුවද රාජපක්ෂ පාලන කාලයට අදාල වංචා ¥ෂණවල අවසානයක් දැකිය නොහැකිය. ඒවායින්...

ලියන්න ඕනෑ ෆොන්සේකාස් වෝ කියලා පොතක්

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශු මාරසිංහ ඇල්පිටියේ ඡන්ද ප‍්‍රතිඵලයෙන් එක්සත් ජාතික පක්ෂය දුර්වල වී ඇතැයි පෙනෙන බවට අදහසක් තියෙනවා.. ඇල්පිටිය...

Latest news

- Advertisement -spot_img