No menu items!
23.5 C
Sri Lanka
13 January,2025
- Advertisement -spot_img

TAG

Anidda Newspaper

තුවක්කුව හිසට එල්ලවෙද්දී අගය තේරෙයි

කරුණාරත්න පරණවිතාන - ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ ජනාධිපතිවරණයට සතියක් තිබියදී මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම ගැන ආණ්ඩුවට දැවැන්ත චෝදනාවක් විපක්ෂයෙන් එල්ලවුණා.. එම්සීසී ආධාර මුදල...

සුපිරි බුද්ධියට අප සූදානම්ද?

ක්ෂණික භාෂා පරිවර්තනක, ඉබේ පැදවෙන මෝටර් රථ, අපගේ උපදෙස් පිළිපදින ජංගම ¥රකථන, අපේ කැමැත්ත හඳුනාගෙන අප නරඹන්නට සුදුසු වීඩියෝ සොයාදෙන වීඩියෝ වෙබ් අඩවි,...

කුල්මත් වීම තුළ වල්මත් වීම

‘දෙවැනි මනාපය පාවිච්චි කළොත් කිල්ලට හසුවෙයිද?’ මැයෙන්, (ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරාත්මක අවධානය පිණිසයි* නමැති වරහන්ගත අනුසිරස්තලය යටතේ මීට සති තුනකට කලින් මේ කොලමේ...

මේ මොහොත ගැන මමත් ඉන්නේ බියෙන්

මැනුවල් ජයසේකර මම දන්න විදිහට ඔබ තමයි වේදිකා නාට්‍ය කලාව ගැන මුලින්ම සඟරාවක් කළේ. අපි ඒ මතකය එක්ක මේ කතාව පටන්ගනිමු.. ඒ වෙන කොට මගේ...

පල්ලේවත්ත තනිවම

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට සහයෝගය දැක්වීමට රොහාන් පල්ලේවත්ත මහතා සාකච්ඡුා කරමින් සිටි නමුත් එම සාකච්ඡුා අසාර්ථක වූ බව ජාතික සංවර්ධන පෙරමුණේ මහ...

තැපැල් ඡන්ද අයදුම්පත් 58601 ක් ප‍්‍රතික්ෂේප වෙලා

තැපැල් ඡන්ද අයදුම්පත් 58601 ක් ප‍්‍රතික්ෂේප වීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවිය යුතු බව පැෆරල් සංවිධානය නොවැම්බර් 07 දින සිය දෙවන නිරීක්ෂණ වාර්තාව...

ඇමරිකාව අත්හැරීමේ සහතික පෙන්වන්න

මංගල ගෝඨාට අභියෝග කරයි ජනාධිපතිවරණ දිනයට පෙර ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීමේ සහතික ඉදිරිපත් කරන්නැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට අභියෝග කරයි. නොවැම්බර්...

ගෝඨා පැරදුණොත් ශ‍්‍රීලනිපය වෙනම

ජනාධිපතිවරණයෙන් පසුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමෙන් ඉවත්වී ඉදිරි මැතිවරණවලට වෙනම ඉදිරිපත් වෙන්නට තම පක්ෂයේ නායකයන් බලාපොරොත්තු වන බව ශ‍්‍රී ලංකා නිදහස්...

චන්ද්‍රිකා පිල රට පුරා රැස්වීම්

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමඟ එක්වීමට විරෝධය පළ කරමින් චන්ද්‍රිකා කුමාරතුංග සහ කුමාර වෙල්ගම ප‍්‍රමුඛ ශ‍්‍රීලනිපය සුරැුකීමේ කණ්ඩායම ඉදිරි සතියේදී දිස්ත‍්‍රික්ක 14ක රැුස්වීම් පවත්වමින් ගෝඨාභය...

ආණ්ඩුකාරවරු පොහොට්ටුවේ බලයලත් නියෝජිතයන් කරයි

මැතිවරණ කොමිෂන් සභාවේ නියෝග නොතකා ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලයලත් දිස්ත‍්‍රික් නියෝජිතයන් ලෙස පත්කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචිමාර්ග පැවසීය. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ශාන් විජයලාල් ද...

Latest news

- Advertisement -spot_img