Facebook
Instagram
Tumblr
Twitter
Youtube
Sign in
මුල් පිටුව
පුවත්
දේශපාලන
දේදුන්න
විශේෂාංග
තීරු ලිපි
අවරදිග ආවර්ජනා
මනුවර්ණගේ සතිය
අනේ අනිච්චං
පුරවැසියා
ඉඳ හිට
ලේඛකයෝ
කේ.ඩබ්ලිව්. ජනරංජන
ජයදේව උයන්ගොඩ
තිසරණී ගුණසේකර
ගාමිණී වියන්ගොඩ
ලසන්ත රුහුණගේ
කැත්ලීන් ජයවර්ධන
කේ. සංජීව
කතුවැකිය
කාටූන්
විඩීයෝ
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
No menu items!
Sign in / Join
20.2
C
Sri Lanka
16 January,2025
Facebook
Twitter
Youtube
type here...
Search
මුල් පිටුව
පුවත්
දේශපාලන
දේදුන්න
විශේෂාංග
තීරු ලිපි
අවරදිග ආවර්ජනා
මනුවර්ණගේ සතිය
අනේ අනිච්චං
පුරවැසියා
ඉඳ හිට
ලේඛකයෝ
කේ.ඩබ්ලිව්. ජනරංජන
ජයදේව උයන්ගොඩ
තිසරණී ගුණසේකර
ගාමිණී වියන්ගොඩ
ලසන්ත රුහුණගේ
කැත්ලීන් ජයවර්ධන
කේ. සංජීව
කතුවැකිය
කාටූන්
විඩීයෝ
මුල් පිටුව
පුවත්
දේශපාලන
දේදුන්න
විශේෂාංග
තීරු ලිපි
අවරදිග ආවර්ජනා
මනුවර්ණගේ සතිය
අනේ අනිච්චං
පුරවැසියා
ඉඳ හිට
ලේඛකයෝ
කේ.ඩබ්ලිව්. ජනරංජන
ජයදේව උයන්ගොඩ
තිසරණී ගුණසේකර
ගාමිණී වියන්ගොඩ
ලසන්ත රුහුණගේ
කැත්ලීන් ජයවර්ධන
කේ. සංජීව
කතුවැකිය
කාටූන්
විඩීයෝ
- Advertisement -
TAG
Anidda Newspaper
දේශපාලන
ලොකු ව්‍යවස්ථා වෙනසක් වීමේ ඉඩක් නෑ
තරිඳු උඩුවරගෙදර
-
December 29, 2019
ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර විශාල වෙනසක් පෙන්වා බලයට පත්වූ ආණ්ඩුවේ ක‍්‍රියාකාරීත්වය ප‍්‍රමාණවත් නොවන බව කියන අයත් ඉන්නවා නේද? විධායක මට්ටමෙන් කරන්න පුළුවන්...
කතුවැකිය
යන්නේ ආපස්සට නම්..
සංස්කාරක
-
December 29, 2019
අලූත් ජනාධිපතිවරයකු හා ආණ්ඩුවක් පත්ව මාසයකට වැඩි කාලයක් ගත වෙද්දී, අලූත් පාලනය ගැන විවිධ සැකසංකා සහිත සංකේත සමාජය තුළ ක‍්‍රම ක‍්‍රමයෙන් මතු වෙමින් තිබේ....
දේශපාලන
විශිෂ්ටයෙක් නික්ම ගියේය
සංස්කාරක
-
December 29, 2019
වර්තමාන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් අතර සිටි විශිෂ්ට ගණයේ විනිසුරුවරයෙකු මෙන්ම විශිෂ්ට නීතිඥවරයකු ද වූ ප‍්‍රසන්න ජයවර්ධන මහතා මේ සතියේ ජීවිතයෙන් සමුගත්තේය. ඒ වන විට ඔහුට වයස අවුරුදු...
විශේෂාංග
සහල්, එළවළු මිල ඉහළ යද්දී ආණ්ඩුවේ ආර්ථික සැලසුම් කොට උඩ
තරිඳු උඩුවරගෙදර
-
December 23, 2019
සහල් මිල ඉහළ යෑමේ ප‍්‍රශ්නය විසඳීමට යැයි කියමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙසැම්බර් 19 වැනිදා සහල් වෙළඳසැල් කිහිපයකට ගොස් තිබුණි. එම අවස්ථාවල ඡුායාරූප සහ...
විශේෂාංග
තරුණ ජීවිතයක් බිලිගත් ඌරුමීවල කුසලඥාන හිමියන්ගේ රථගාය
කේ සංජීව
-
December 23, 2019
ලංකාවේ නීතිය යටතේ තවමත් භික්ෂූන්ට වාහන ධාවනය කරන්නට අවසර නැත. මෙය විවාදයට තුඩුදී ඇති කරුණකි. ඒ අනුව රියදුරු බලපත‍්‍රයක් භික්ෂුවකට ලබාගන්නට නොහැකිය. එහෙත් ...
විදෙස්
බොරිස්ගේ ඓතිහාසික ජයග‍්‍රහණය
සංස්කාරක
-
December 23, 2019
‘අපි ඒක කළා. අපි වැඬේ ගොඩදැම්මා. මේ බහුතරය එක්ක එය කළ හැකියි. මෙම මැතිවරණයේදී බ්‍රෙක්සිට් අහවර කළ යුතුව තිබුණා. ඉතින්, බ්‍රෙක්සිට් අහවර කරමු....
විශේෂාංග
ආගමික ඇඳුමක් නිසා හලාවත මන්ත‍්‍රී සභාවෙන් පිටතට
සංස්කාරක
-
December 23, 2019
”අයියප්පන් කෝවිල වදින්න යන්න කලින් දින 55ක් පේවෙන්න ඕනෑ. තපස් ජීවිතයක් ගත කරන්න ඕනෑ. කළු ඇදුම් ඇඳගෙන ඉන්න ඕනෑ. පාවහන්...
දේශපාලන
අත්තනෝමතික වුණොත් ජනතාව ලයිසන් එක හකුළනවා
තරිඳු උඩුවරගෙදර
-
December 23, 2019
සුනිල් හඳුන්නෙත්ති ජනාධිපතිවරණයෙන් පසු සමය ගැන හැෙඟන්නේ මොකක්ද? සාමාන්‍ය ජනතාව අතර ආණ්ඩුව ගැන විශ්වාසයක් ඇතිවෙලා තියෙනවා. එහෙත් දේශපාලන තන්ත‍්‍රය හා දේශපාලනය ගැන සවිඥානිකත්වයක්...
දේශපාලන
ආයුධ හොයන්න ගෙනගොස් සැකකරුවන් මරාදැමීමට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
සංස්කාරක
-
December 23, 2019
පොලිස් අත්අඩංගුවේ සැකකරුවකු හැටියට සිටියදී, සඟවා තිබෙන ආයුධ පෙන්වන්නටයැයි කියා ගෙන ගොස් සැකකරුවන් ඝාතනය කිරීම 2015ට පෙර අවුරුදු දෙක තුනක කාලය තුළ ලංකාවේ දුෂ්-ප‍්‍රවණතාවක්...
දේශපාලන
ජනතාව අතර බයක් ඇතිවෙලා
තරිඳු උඩුවරගෙදර
-
December 23, 2019
පාර්ලිමේන්තු මන්ත‍්‍රිනි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර අලූත් ආණ්ඩුව පත්වීමෙන් පසු ගෙවුණු කාලය ගැන ඔබට තිබෙන අදහස මොකක්ද? ආණ්ඩුවක් පත්වූ විගස හොඳ දේවල් තියෙන බව...
1
...
56
57
58
...
78
Page 57 of 78
Latest news
යක්ෂ ගෝත්‍රයෙන් වෙනස් වෙලා දැන් අපි මනුස්සයෝ …. කුවේණිගේ පරපුරේ වන්නියාර්වරුන් සොයාගිය ගමන
January 15, 2025
අපි එකතු වෙන්නේ සජිත්ගේ නායකත්වයෙන් – පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජුබර් රහුමාන්
January 14, 2025
චීනයේ මාධ්‍ය ආයතන සමග ගහන ගිවිසුම් මොනවාද? මාධ්‍ය සංවිධාන සැක පහළකරයි..
January 14, 2025
විදෙස් රජයන් සමග සාකච්ඡා, විදේශ අමාත්‍යාංශය හරහා පමණයි – ඇමතිලාටවත් බෑ
January 14, 2025
2025දී අධ්‍යාපනයට වඩා ආරක්ෂාවට වියදම් කරයි
January 14, 2025
- Advertisement -