No menu items!
19.6 C
Sri Lanka
16 January,2025
- Advertisement -spot_img

TAG

Anidda Newspaper

ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලෙන් මිනිස්සු බේරගන්න ඕනෑ

ශ‍්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ශ‍්‍රියානි විජේවික‍්‍රම ඔබ දේශපාලනයට පිවිසුණේ ඇයි? මම දේශපාලන කරන්න හිතුව කෙනෙක් නෙවෙයි. එහෙත් මගේ පියා දේශපාලන ක‍්‍රියාකාරිකයෙක්. මගේ පියා මගෙන් ඉල්ලීමක්...

මේ රස්සාවේදී හොඳට අඳින්න ඕනෑ : ශමීන්ද්‍ර ෆර්ඩිනෑන්ඩු

සමාජයම ¥ෂිතයි. අපේ වෘත්තිය පමණක් පිරිසිදු නැහැ.නිකමට හිතෙනවා එදා මා එක්ක ගිය අයත් එක්ක රෝ ඔත්තුකාරයෙක් හිටියාදෝ කියලා.අපේ ඇස් බැඳලා, වාහනයක දාගෙන තමයි එක්කාගෙන...

පන්ති කාමරයකට සිසුන් 40 කිරීම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවටත් විරුද්ධයි

ගුරුවරුන්ටත්, සිසුන්ටත් අහිතකරයි දේශපාලකයන්ගේ අමනොඥ තීරණයක් එක් ගුරුවරයෙකු යටතේ එක් පන්ති කාමරයක සිටිය යුතු සිසුන් සංඛ්‍යාවට අදාළ ජාත්‍යන්තර ප‍්‍රමිතිය වන්නේ සිසුන් 23...

අපි හුන්නෝ..

වැල්ලවත්ත කියන්නේ හරිම විචිත‍්‍ර නගරයක්. පාට පාට ජන කණ්ඩායම් එකතුවෙලා මිනිස් දේදුන්නකට. ඒකයි මේ ලස්සන! මේ දේදුන්නේ විශාල වර්ණ පදාසයක් ඉස්සරම නම් වෙන්වුණේ සිංහල...

දකුණු ලක වෙරළ තීරයේ සෞන්දර්යාත්මක බාවා ලකුණ, බෙන්තොට බීච් හෝටලය

(1969 වසරේදී සාදා නිමකළ බෙන්තොට බීච් හෝටලය, වසර ගණනාවකට පසු යළි නවීකරණය කිරීමට පියවර ගන්නා ලදි. එහෙත් එහි ප‍්‍රධාන ගොඩනැගිල්ල වන ඉතා අලංකාර...

මැතිවරණ ක‍්‍රමයේ සංශෝධන සහ නියෝජනයේ දොරටු වැසීම

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේත්, සමානුපාතික නියෝජන ක‍්‍රමයේත් වෙනස්කම් ඇතිකිරීම සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන දෙකක්, 21 සහ 22 වැනි සංශෝධනය නමින් විජේදාස රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කරනු...

දයාසිරිට ජම්පර් අඳින්න වුණොත්..

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට බරපතළ චෝදනාවක් එල්ල කර තිබුණි. ‘දුමින්ද සිල්වා නඩු තීන්දුව සම්බන්ධව පැහැදිලිව සාක්ෂි සහිතව...

වගකීම් පටලවාගත් දේශපාලනය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවසන් වරට සොයා බැලීම කර තිබුණේ කොළඹ ජාතික රෝහලට ගොස්ය. එහිදී මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේදී තරම්...

ගූගල්ට විකල්පයක් ඩක් ඩක් ගෝ

යම් කාරණාවක් ගැන සැකයක් ඇතිවූ විට දැන් අපගේ සිත්වලට මුලින්ම නැගෙන අදහස වන්නේ ගූගල් කර බැලිය යුතු බව. අපට යම් කාරණාවක් ගැන සොයන්නට...

‘අනේ පව්’ කීම වාමාංශිකයි

ආචාර්ය ධම්ම දිසානායක ලෝකය පුරා ජනප‍්‍රිය ජාතිකවාදී දේශපාලන ප‍්‍රවණතා පවතින බව සංවාදයට ලක්වෙනවා. මේ වෙද්දී ලංකාවේ එක්සත් ජාතික පක්ෂය පවා ජාතිකවාදී ප‍්‍රවණතා...

Latest news

- Advertisement -spot_img