No menu items!
18.9 C
Sri Lanka
17 January,2025
- Advertisement -spot_img

TAG

Anidda Newspaper

අපි තවදුරටත් රනිල් වික‍්‍රමසිංහගේ කාලසටහනට වැඩකරන්නේ නෑ

රංජිත් මද්දුම බණ්ඩාර එක්සත් ජාතික පක්ෂය අර්බුදය මේ වෙනකොට මොන වගේ තත්ත්වයකද තියෙන්නේ? දේශපාලන පක්ෂයකට නායකයෙක් තෝරනකොට ඒකට තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදීම ක‍්‍රමය තමයි ඡුන්දයකට ගිහිං අදාළ...

දුවන මුවන් දැක නෙළුෑ පලා අත්හරින සජිත්

ජනාධිපතිවරණය අවසන් වී මේ වන විට මාස දෙකක් ගතවී තිබේ. ජනාධිපතිවරණයේදී පරාජය වුණු ප‍්‍රගතිශීලී පිල නියෝජනය කළ ලක්‍ෂ 55ක ජනතාවගෙන් බහුතරය නිහඬව හා...

මීගමුවේ ජාතිවාදය පතුරවන්න උත්සාහ කරනවා

නීතිඥ වින්සන්ට් බුලත්සිංහල - ජනාවබෝධය කේන්ද්‍රය ජනාවබෝධය කේන්ද්‍රය මීගමුව ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛතම සිවිල් සංවිධානයකි. නීතිඥ වින්සන්ට් බුලත්සිංහල එම සංවිධානයෙහි ප‍්‍රමුඛ ක‍්‍රියාකාරිකයෙකි. ජනතාවගේ අයිතිවාසිකම්...

එක චරිතයක් ඇවිත් වැඬේ අවුල් කළා : කෞශල්‍ය කුමාරසිංහ

කෞශල්‍ය කුමාරසිංහගේ දෙවැනි නවකතාව වන ‘නිම්නාගේ ඉතිහාසය’ වෙළඳපොළට නිකුත් වී තිබේ. මේ එම නවකතාව ලිවීමේ අත්දැකීම පිළිබඳව කළ සංවාදයකි. නවකතාවේ ප‍්‍රධාන චරිතය වන...

එක්සත් වාමාංශික පෙරමුණ බලවේගයෙන් ඉවත් වෙයි

එක්සත් වාමාංශික පෙරමුණේ මධ්‍යම කාරක සභාව ජනවාරි 12 වැනි දින රැුස්වී ජාතික ජන බලවේගයෙන් ඉවත් විය යුතු බවට යෝජනාවක් වැඩි ඡුන්දයෙන් සම්මත කරගෙන ඇතැ’යි වාර්තා වේ. එහෙත්...

නෙළුම් කුලූන අවට ඉඩම් විකිණේ

බේරේ වැවට යාබදව ලේක්හවුස් ආයතනය ඉදිරිපිට ඇති ඉඩමත්, එතැන් සිට නෙළුම් කුලූන දක්වා බේරේ වැව ආසන්නව ඇති තවත් ඉඩම් කැබලි කිහිපයකුත් විදේශීය සමාගම් සඳහා ලබාදීමට ආණ්ඩුව ක‍්‍රියා...

සුරා බදු ප‍්‍රධානියාට විරෝධය

සුරාබදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස ඒ. බෝදරගම මහතා පත්කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමය සිය විරෝධය පළ කර ඇත. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ලිපියක් යවමින් පරිපාලන...

වැඩිකළ විශ‍්‍රාම වැටුප නෑ

රජයේ මූල්‍ය හිඟයක් පවතින හෙයින් ජනවාරි මාසයේ සිට රජයේ විශ‍්‍රාමිකයන්ට ගෙවීමට තීරණය කර තිබූ විශ‍්‍රාම වැටුප් වැඩිවීම ලබා දී නැත. මෙම විශ‍්‍රාම වැටුප් වැඩිවීම 2020 ජනවාරි සිට...

ජාත්‍යන්තර දර්ශකයක ලංකාව ඍණ වේ

ලොව ප‍්‍රමුඛතම මූල්‍ය ශ්‍රේණිගත කිරීම් සමාගම් තුනෙන් එකක් වන ස්ටෑන්ඩර්ඞ් ඇන්ඞ් පුවර්ස් හෙවත් එස් ඇන්ඞ් පී ආයතනය ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ නිල තක්සේරුව ස්ථාවර තත්වයේ සිට...

පක්ෂය විවේචනය කළොත් එජාපයෙන් විනය පියවර

එක්සත් ජාතික පක්ෂයත් එහි නායකත්වයත් විවේචනය කරන එජාප සාමාජිකයන්ට එරෙහිව විනය පියවර ගැනීමට එජාපයේ රනිල් වික‍්‍රමසිංහ පාර්ශ්වය තීරණය කර ඇතැයි වාර්තා වේ. මෙම විනය පියවර යටතේ එජාපය හා...

Latest news

- Advertisement -spot_img