No menu items!
20.4 C
Sri Lanka
18 January,2025
- Advertisement -spot_img

TAG

Anidda Newspaper

කෙන්යාවේ හිටපු ජනපති ඩැනියෙල් අරාප් මුයි මියයයි

‘අද, අතිගරු ජනාධිපති ඩැනියෙල් අරාප් මුයි…‘ අසූ ගණන්වලදී කෙන්යා ගුවන්විදුලි සංස්ථාවේ සියලූ ගුවන්විදුලි නාලිකාවල ප‍්‍රවෘත්ති පටන්ගත්තේ ස්වාහිලි භාෂාවෙන් එම වාක්‍යය කියමින්. හැමදාම ප‍්‍රවෘත්ති...

අමතක නොකළ යුතු රාමනායක පාඩම්

රන්ජන් රාමනායක ‘හඬපටි’ යයි ප‍්‍රසිද්ධියට පත්වී ඇති අනවසරයෙන් රෙකෝඞ් කරන ලද දූරකථන සාකච්ඡුා පිළිබඳ මහජන ක්‍ෂෙත‍්‍රයේ ඇතිවූ කලබැගෑනිය, අපේක්‍ෂිත පරිදිම සති තුනක...

මම පීනන්න හරිම කැමතියි

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී : සමන් රත්නප‍්‍රිය හෙද වෘත්තිය කාන්තාවන්ට ආවේණික වෘත්තියක් විදියට පොදු මතයක් තියෙනවා. එවැනි වෘත්තියක්...

වැට් බද්ද කැපීම මුදල් කාරක සභාවෙන් ප‍්‍රතික්ෂේපයි

වැට් බද්ද සීයට 8 දක්වා අඩුකිරීමට එකතු කළ අගය මත බදු සහන යටතේ ලබාදුන් නියෝගය රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ප‍්‍රතික්ෂේප කර ඇත. එම කාරක...

මහබැංකු අධිපතිගෙන් වෘත්තිය සමිති සාකච්ජාවක් ඉල්ලයි

සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් වර්තමානයේ පැන නැගී ඇති කරුණු පිළිබඳව සාකච්ඡුා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිතිවලින් හා සිවිල් සංවිධානවලින් සමන්විත...

සම්බන්ධන්- හකීම්- මනෝ නාවේ විරෝධයට

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන්, මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම් සහ දෙමළ ප‍්‍රගතිශිලි පෙරමුණේ නායක මනෝ ගනේෂන් පෙබරවාරි 04 වන දින කොළඔ නිදහස් චත‍්‍රරසයේ පැවැති ජාතික නිදහස්...

සජිත්ගේ සන්ධානය ලියාපදිංචියට

සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවන්නට නියමිත නව දේශපාලන සන්ධානය  අලූත් නමකින් සහ අලූත් ලකුණකින් පෙබරවාරි 10වෙනිදා වන විට මැතිවරණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමට කටයුතු යොදා ඇති බව...

මහින්දගේ විෂයන්ට ගෝඨභය අත පොවයි

චමල්, ජනක බණ්ඩාර, ජොන්ස්ටන් හා එස්.එම්.ගේ විෂයන් ඒ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ස්ථාපිත කර ඇති දරිද්‍රතාව තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා කාර්ය සාධක බලකාය මගින් අග‍්‍රාමාත්‍ය...

චීනය භයානකයි!

ලෝකයේ ජනගහනයෙන් පහෙන් එකක් ජීවත්වෙන්නේ චීනයේයි. චීනය දැන් ලෝක බලවතායැයි අප සැම කියනවා. චීනයේ ජනපති ෂි ජින්පින් ගැන අප නිතර කතාකරනවා. එහෙත් ඇත්තෙන්ම...

තවත් අභ්‍යවකාශ කැප්සියුලයක් පරීක්ෂණ සමත් වෙයි

ස්පේස් එක්ස් සමාගමේ ක‍්‍රෑ ඩ‍්‍රැගන් නම් කැප්සියුලය, ෆැල්කන් 9 රොකට්ටුව පාවිච්චි කරමින් සාර්ථකව අභ්‍යවකාශගත කරන්නට නාසා ආයතනය හා ස්පේස් එක්ස් ආයතනය සමත්වුණා. ඔය...

Latest news

- Advertisement -spot_img