No menu items!
23.5 C
Sri Lanka
18 January,2025
- Advertisement -spot_img

TAG

Anidda Newspaper

පෞද්ගලික අංශයේ වැටුප් ආණ්ඩුව තීරණය කරන ජනාධිපති වැටුප් කොමිසම

බලයට පත්වී මාස තුනක කාලයක් ගතවෙද්දී කොමිෂන් සහ කමිටු පත්කිරීම සඳහා වැඩි දක්ෂතාවක් ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙන්නුම් කරමින් සිටී. ඒ අනුව...

”ඔස්කාර් රසවත් හැන්දෑවක් වෙන්නේ..”

තරු විසුල ඔස්කාර් සම්මාන රාත‍්‍රිය පසුගිය දා නිමාවට පත් වුණා. ලෝක පාපන්දු තරගාවලියට පස්සේ මුළු ලෝකය පුරාම සජීවීව විකාශය වන්නේ මේ...

අල්ලස් කොමිසම ශක්තිමත් කිරීමට ආණ්ඩුවට ඕනෑ නැතිද?

සාපෙළ නොසමතුන්ට, උසස්පෙළ සමතුන්ට, උපාධිලාභීන්ට ආදි ලෙස නැවත රජයේ රැුකියා ලක්ෂයක් දෙන බව හැම තැනම ආරංචි පැතිරේ. මේ සඳහා දැන් අයදුම්පත‍්‍ර කැඳවා ඇත. මේ...

දකුණේ ජනතාවට දැන් වැනෙන ආණ්ඩු වැඩක් නෑ

පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම වීරක්කොඩි මුලින්ම කියන්න, ඔබ දැන් ශ‍්‍රීලනිපයේද නැත්තං පොදුජන පෙරමුණේ ද? මම පොදුජන පෙරමුණේ ආරම්භක සාමාජිකයන් අතරින් 50වැනියා. මම දැන්...

යහපාලන ආණ්ඩුවට සිද්ධවුණ දේ මේ ආණ්ඩුවටත් වෙලා

ආචාර්ය අමින්ද මෙත්සිල දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වූ බදු ආදායමට වඩා බිලියන 400ක අඩුවක් තිබෙන බව වාර්තා කරලා තිබුණා. රජයකට බදු ආදායම...

අරගලකරුවන් පින්සලෙන් පින්තාරු කරන ලද දේ නැවත පින්සලෙන් පිටපත් කිරීමේ

චන්ද්‍රගුප්තගේ වික‍්‍රමය මේ සිතුවමේ දක්නට ලැබෙන්නේ තාප්පය මත පින්සලෙන් එක මක එක වැකි සටහන් කිරීම සහ පොස්ටර් එක මක එක අලවා ඒ වගේ ම ඒවා...

බර්නි සෑන්ඩර්ස් කියන්නේ කවුද?

ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඩිමොක‍්‍රටික් පක්ෂයේ අභ්‍යන්තර ඡුන්ද ආරම්භ කරන්නට පෙර, ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ වැඩි ඉඩක් තිබුණු අපේක්ෂකයා වුණේ ජෝ බයිඩන්....

අධිකරණයට ජනවරමක් නැද්ද?

මොන්ටිසෝරියක දරුවන්ගේ විවිධ ප‍්‍රසංගයකදී, හැම දරුවෙක්ම සිතන්නේ අනෙක් සියලූ ඉදිරිපත් කිරීම්වලට වඩා තමන්ගේ ඉදිරිපත් කිරීම සුවිශේෂ බවය. ඒ නිසා අනෙක් හැමෝටම වඩා තමන්ගේ...

ආණ්ඩුව ආපස්සට හරවන්නට හදන සයින්දමර්දු

පසුගිය දා ආණ්ඩුව හොඳ වැඩක් කළේ ය. ඒ සයින්දමර්දු ප‍්‍රදේශය නගර සභාවක් බවට පත්කර එයට අදාළ ගැසට් පත‍්‍රය නිකුත් කිරීමය. ආණ්ඩුවේ එම තීරණයත් සමග...

විධායකය වැඩ කරන්න ඕනෑ ව්‍යවස්ථාව අනුවයි

ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න උසාවිය විධායකයේ කටයුතුවලට අනවශ්‍ය විදියට බාධා කරන්නේ නැහැ. උසාවියට විධායකයේ වැඩවලට බාධා කරන්න බැහැ. විධායකයේ කටයුත්තකට උසාවිය මැදිහත් වෙන්නේ යම් ක‍්‍රියාවක්...

Latest news

- Advertisement -spot_img