No menu items!
21 C
Sri Lanka
22 January,2025
- Advertisement -spot_img

TAG

අනිද්දා

අපේ‍්‍රල් මුල ඡන්දය නෑ

වත්මන් පාර්ලිමේන්තුවේ සාමාජිකයන් අතරින් තුනෙන් දෙකකට වැඩි අනුමැතියෙන් විසුරුවා හැර සිංහල හින්දු නව වසරට පෙර මහමැතිවරණය පැවැත්වීමේ සැලසුමක් ඇතැයි මාධ්‍යවල ප‍්‍රචාරය වුවද, මැතිවරණ කොමිසමට එම දිනවල මැතිවරණය පැවැත්වීමේ...

ලේකම්වරුන් පත්කිරීමේ ජනපති බලය ඇමති මණ්ඩලය අරගෙන

අමාත්‍යාංශවල ලේකම්වරුන් පත්කිරීම සඳහා ජනාධිපතිවරයාට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති බලතල අබිබවා යමින් අමාත්‍ය මණ්ඩලය කරන පත්කිරීම් ලෙස දක්වමින් රාජ්‍ය අමාත්‍යාංශ දෙකකට ලේකම්වරුන් පත්කර තිබේ. අමාත්‍ය මණ්ඩලයේ ලේකම් එස්. අමරසේකර...

පසුගිය සතිය

ජනාධිපති වැලිකඩ යෑම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙබරවාරි 10 දින කොළඹ බොරැුල්ලේ පිහිටි බන්ධානාගාර පරිශ‍්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී ජනාධිපතිවරයා බන්ධනාගාර තුළ පවතින භෞතික අඩුපාඩුකම් නිරීක්ෂණය කරමින් උපදෙස් දෙන අයුරුද, රැුඳවියන්...

අමතක නොකළ යුතු රාමනායක පාඩම්

රන්ජන් රාමනායක ‘හඬපටි’ යයි ප‍්‍රසිද්ධියට පත්වී ඇති අනවසරයෙන් රෙකෝඞ් කරන ලද දූරකථන සාකච්ඡුා පිළිබඳ මහජන ක්‍ෂෙත‍්‍රයේ ඇතිවූ කලබැගෑනිය, අපේක්‍ෂිත පරිදිම සති තුනක...

වැට් බද්ද කැපීම මුදල් කාරක සභාවෙන් ප‍්‍රතික්ෂේපයි

වැට් බද්ද සීයට 8 දක්වා අඩුකිරීමට එකතු කළ අගය මත බදු සහන යටතේ ලබාදුන් නියෝගය රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ප‍්‍රතික්ෂේප කර ඇත. එම කාරක...

මහබැංකු අධිපතිගෙන් වෘත්තිය සමිති සාකච්ජාවක් ඉල්ලයි

සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් වර්තමානයේ පැන නැගී ඇති කරුණු පිළිබඳව සාකච්ඡුා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිතිවලින් හා සිවිල් සංවිධානවලින් සමන්විත...

හිරුණිකාගෙන් එ.ජාතීන්ට පැමිණිලි කරයි

තමන්ගේ පෞද්ගලික දූරකථන සංවාද විකෘති කොට ප‍්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු නොකිරීම ගැන පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර එක්සත්...

මහින්දගේ විෂයන්ට ගෝඨභය අත පොවයි

චමල්, ජනක බණ්ඩාර, ජොන්ස්ටන් හා එස්.එම්.ගේ විෂයන් ඒ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ස්ථාපිත කර ඇති දරිද්‍රතාව තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා කාර්ය සාධක බලකාය මගින් අග‍්‍රාමාත්‍ය...

අලි වැටට දෙහි පැල නියෝගයක්

රට පුරා ඇති අලි වැටවල් සඳහා යොදා ගැනීමට දෙහි පැල සීය බැගින් ලබාදිය යුතු බවට එහි අධ්‍යක්ෂ ජෙනරාල් විශ‍්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පිරිස් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන්ට...

අපට ගහලා උං නිදැල්ලෙ ඉන්නෙ කොහොමද

වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් මාධ්‍ය සංවිධාන වාර්ෂිකව ජනවාරි මාසය කළු ජනවාරිය ලෙස නම් කරන්නේ ඇයි? මාධ්‍යවලට එල්ලවුණ බරපතළ ගණයේ අපරාධ වැඩිපුරම...

Latest news

- Advertisement -spot_img