Facebook
Instagram
Tumblr
Twitter
Youtube
Sign in
මුල් පිටුව
පුවත්
දේශපාලන
දේදුන්න
විශේෂාංග
තීරු ලිපි
අවරදිග ආවර්ජනා
මනුවර්ණගේ සතිය
අනේ අනිච්චං
පුරවැසියා
ඉඳ හිට
ලේඛකයෝ
කේ.ඩබ්ලිව්. ජනරංජන
ජයදේව උයන්ගොඩ
තිසරණී ගුණසේකර
ගාමිණී වියන්ගොඩ
ලසන්ත රුහුණගේ
කැත්ලීන් ජයවර්ධන
කේ. සංජීව
කතුවැකිය
කාටූන්
විඩීයෝ
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
No menu items!
Sign in / Join
21.5
C
Sri Lanka
19 January,2025
Facebook
Twitter
Youtube
type here...
Search
මුල් පිටුව
පුවත්
දේශපාලන
දේදුන්න
විශේෂාංග
තීරු ලිපි
අවරදිග ආවර්ජනා
මනුවර්ණගේ සතිය
අනේ අනිච්චං
පුරවැසියා
ඉඳ හිට
ලේඛකයෝ
කේ.ඩබ්ලිව්. ජනරංජන
ජයදේව උයන්ගොඩ
තිසරණී ගුණසේකර
ගාමිණී වියන්ගොඩ
ලසන්ත රුහුණගේ
කැත්ලීන් ජයවර්ධන
කේ. සංජීව
කතුවැකිය
කාටූන්
විඩීයෝ
මුල් පිටුව
පුවත්
දේශපාලන
දේදුන්න
විශේෂාංග
තීරු ලිපි
අවරදිග ආවර්ජනා
මනුවර්ණගේ සතිය
අනේ අනිච්චං
පුරවැසියා
ඉඳ හිට
ලේඛකයෝ
කේ.ඩබ්ලිව්. ජනරංජන
ජයදේව උයන්ගොඩ
තිසරණී ගුණසේකර
ගාමිණී වියන්ගොඩ
ලසන්ත රුහුණගේ
කැත්ලීන් ජයවර්ධන
කේ. සංජීව
කතුවැකිය
කාටූන්
විඩීයෝ
- Advertisement -
TAG
අනිද්දා පුවත්පත
පුවත්
භාණ්ඩාගාරයේ ණය අයිරාව බිලියන 240 දක්වා ඉහළට
ලසන්ත රුහුණගේ
-
February 16, 2020
ආදායම් නොමැතිවීම නිසා ආණ්ඩුව ලක්වී ඇති මූල්‍ය අර්බුදය හේතුවෙන් ආණ්ඩුවේ එදිනෙදා කටයුතු කරනු ලබන ලංකා බැංකුවේ හා මහජන බැංකුවේ ඇති භාණ්ඩාගාරයේ ගිණුම්හි ණය අයිරාව ඉතා ඉහළ...
පුවත්
ධීවර සංස්ථාවත් හමුදා ප‍්‍රධානියෙකු යටතට
සංස්කාරක
-
February 16, 2020
ලංකා ධීවර සංස්ථාවේ හා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරුන් ලෙස විශ‍්‍රාමික මේජර් ජෙනරාල්වරුන් දෙදෙනෙකු පත්කර ඇත. විශ‍්‍රාමික මේජර් ජෙනරාල් එස්.ඩබ්.එල්. දවුලගල ලංකා ධීවර සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කර ඇති අතර...
තරිඳු උඩුවරගෙදර
අපේ‍්‍රල් මුල ඡන්දය නෑ
තරිඳු උඩුවරගෙදර
-
February 16, 2020
වත්මන් පාර්ලිමේන්තුවේ සාමාජිකයන් අතරින් තුනෙන් දෙකකට වැඩි අනුමැතියෙන් විසුරුවා හැර සිංහල හින්දු නව වසරට පෙර මහමැතිවරණය පැවැත්වීමේ සැලසුමක් ඇතැයි මාධ්‍යවල ප‍්‍රචාරය වුවද, මැතිවරණ කොමිසමට එම දිනවල මැතිවරණය පැවැත්වීමේ...
පුවත්
ලේකම්වරුන් පත්කිරීමේ ජනපති බලය ඇමති මණ්ඩලය අරගෙන
ලසන්ත රුහුණගේ
-
February 16, 2020
අමාත්‍යාංශවල ලේකම්වරුන් පත්කිරීම සඳහා ජනාධිපතිවරයාට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති බලතල අබිබවා යමින් අමාත්‍ය මණ්ඩලය කරන පත්කිරීම් ලෙස දක්වමින් රාජ්‍ය අමාත්‍යාංශ දෙකකට ලේකම්වරුන් පත්කර තිබේ. අමාත්‍ය මණ්ඩලයේ ලේකම් එස්. අමරසේකර...
පුවත්
පසුගිය සතිය
සංස්කාරක
-
February 16, 2020
ජනාධිපති වැලිකඩ යෑම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙබරවාරි 10 දින කොළඹ බොරැුල්ලේ පිහිටි බන්ධානාගාර පරිශ‍්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී ජනාධිපතිවරයා බන්ධනාගාර තුළ පවතින භෞතික අඩුපාඩුකම් නිරීක්ෂණය කරමින් උපදෙස් දෙන අයුරුද, රැුඳවියන්...
ජයදේව උයන්ගොඩ
අමතක නොකළ යුතු රාමනායක පාඩම්
ජයදේව උයන්ගොඩ
-
February 10, 2020
රන්ජන් රාමනායක ‘හඬපටි’ යයි ප‍්‍රසිද්ධියට පත්වී ඇති අනවසරයෙන් රෙකෝඞ් කරන ලද දූරකථන සාකච්ඡුා පිළිබඳ මහජන ක්‍ෂෙත‍්‍රයේ ඇතිවූ කලබැගෑනිය, අපේක්‍ෂිත පරිදිම සති තුනක...
පුවත්
වැට් බද්ද කැපීම මුදල් කාරක සභාවෙන් ප‍්‍රතික්ෂේපයි
සංස්කාරක
-
February 9, 2020
වැට් බද්ද සීයට 8 දක්වා අඩුකිරීමට එකතු කළ අගය මත බදු සහන යටතේ ලබාදුන් නියෝගය රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ප‍්‍රතික්ෂේප කර ඇත. එම කාරක...
පුවත්
හිරුණිකාගෙන් එ.ජාතීන්ට පැමිණිලි කරයි
රේඛා නිලුක්ෂි හේරත්
-
February 9, 2020
තමන්ගේ පෞද්ගලික දූරකථන සංවාද විකෘති කොට ප‍්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු නොකිරීම ගැන පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර එක්සත්...
පුවත්
අලි වැටට දෙහි පැල නියෝගයක්
සංස්කාරක
-
February 2, 2020
රට පුරා ඇති අලි වැටවල් සඳහා යොදා ගැනීමට දෙහි පැල සීය බැගින් ලබාදිය යුතු බවට එහි අධ්‍යක්ෂ ජෙනරාල් විශ‍්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පිරිස් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන්ට...
දේදුන්න
ස්වීට් හෝම්වලින් ඩොලර් හොයන හෝම්ස්ටේ
කේ සංජීව
-
January 26, 2020
ඉබාගාතේ ගිහිං වැඩ වරද්දගත්ත දවසක් ඒකනම්. සිංහරාජේ දකුණු සීමාවෙ ලංකාගමට ගිහිං තිබුණට ඊට යාව තවත් දකුණට වෙන්න දෙණියායට හූවක් දුරින් තියෙන මිදේරිපිටියට ගිහිං තිබුණේ...
1
...
44
45
46
...
49
Page 45 of 49
Latest news
කොටියා මාව කෑවොත් කයි, නැත්නම් නෑ – විශ්වනී අල්ගෙවත්ත
January 16, 2025
ශ්‍රී ලංකාව බංගලි දේශය වගේ නොවුණේ ඇයි? – මහාචාර්ය රොහාන් සමරජීව
January 16, 2025
සහල් ප්රශ්නයේ සිට ‘ක්ලින් ශ්‍රී ලංකා’ දක්වා – ජයදේව උයන්ගොඩ
January 16, 2025
යක්ෂ ගෝත්‍රයෙන් වෙනස් වෙලා දැන් අපි මනුස්සයෝ …. කුවේණිගේ පරපුරේ වන්නියාර්වරුන් සොයාගිය ගමන
January 15, 2025
අපි එකතු වෙන්නේ සජිත්ගේ නායකත්වයෙන් – පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජුබර් රහුමාන්
January 14, 2025
- Advertisement -