No menu items!
21.7 C
Sri Lanka
20 September,2024
- Advertisement -spot_img

TAG

අනිද්දා පුවත්පත

මහින්දානන්දගේ මස්සිනා පොලීසියට පාට් දමා ඇත – ජ්‍යෙ.නියෝජ්‍ය පොලිස්පති

හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේගේ සහෝදරියගේ පුත්‍රයා පොලිස් පරීක්ෂාවකට ලක් කිරීම සම්බන්ධයෙන් පොලීසියට එල්ල වූ බලපෑම් හමුවේ බියගුළු ආකාරයෙන් කටයුතු කළ නව කුරුඳුවත්ත පොලිස්ස්ථානාධිපතිවරයා එම...

මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවති

සංසාර විෂ වෘක්ෂස්‍යද්වමේවාමෘතේ ඵලේසුභාෂිත රසාස්වාදඃසජ්ජනේෂුච සංගමඃ(ව්‍යාසකාරය) මෙය වූකලී සනාතන අගයක් ඇති ප්‍රශස්ත ආප්ත ශ්ලෝකයකි. එහි සරල සිංහල භාවාර්ථය මෙසේය. ‘සංසාරය හෙවත් ජීවිතය නමැති ගසේ අමා...

ප්‍රමෝද්‍යයගේ බෙරේත් නැත බෙරේ පලුවකුත් නැත

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන තරගාවලියේ පරාජය පිටුපස, එක්තරා කණ්ඩායමක් සිටි බවත්, ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ නිසා මෙම ඛේදනීය පරාජය අත් වූ බවත් ශ්‍රී...

මෙහෙමත් ණය දීමක්..!

‘ලැබෙන්නට සලස්වා ඇති තොරතුරුවලට අනුව, සමාගම සතුව ටැංකි ලොරි 182ක් පමණක් තිබූ අතර සමාලෝචිත වර්ෂය අවසානයේදී සත්‍ය ලොරි රථ රියදුරන්ගේ සංඛ්‍යාව 222ක් විය. තවද,...

නිර්මාණාත්මක රූපණවේදියා – මැල්කම් මචාඩෝ

ජෝශප් ඇන්ටනි ටයිටස් මචාඩෝ උපත ලැබුවේ ඉන්දියාවේ දී ය. ඒ වර්ෂ 1930 දී ය. එදවස බොහෝ ඉන්දියානුවෝ ලංකාවට පැමිණෙත්. පැමිණ, ව්‍යාපාර, රැකියාදි කටයුතුවල නිරත...

වමත් ප්‍රශ්නය නිසා සමහර සංවේදී හැකියාවන් මගෙන් ඈත්වුණා – කරු පරණවිතාන

ගමෙන් නගරයට සංක්‍රමණය වුණ අපි හැමෝටම ගම ගැන කියන්න කතාවක් තියනවා. අපි ඒ කතාවෙන් මේ කතාවට බහිමු.. මගේ ජීවිතේ මුල් අවුරුදු විස්සක හෝ ඊට ටිකක්...

වැඩබලන පොලිස්පති මිනිහෙකුට වධහිංසා කළ හැටි

වර්තමාන වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ පුද්ගලයකු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ 2023 දෙසැම්බර් 14 වැනිදාය....

පාස්කු පටලැවිල්ල හා මෙ රට කතෝලික සමාජය….!

පාස්කු ඝාතන සිද්ධිය අරභයා, මැල්කම් කාදිනල් රංජිත් හිමි නගන හඬ, රජය ගණනකට නො ගන්නා සැඟවුණු හේතු දෙකක්, ඇතැයි මෙ රට ජේ්‍යෂ්ඨ, එහෙත් වැඩි කතා...

ප්‍රජාතන්ත්‍රවාදය අබිමුවෙහි පොදු ජනතාවට ඇති අයිතිය වෙනුවෙන්

2024 අවුරුද්ද තවත් සතියකට පසු එළැඹේ. ලබන සති අන්තය ද ඉරිදා දිනයකි. සඳුදා හිරු උදාව සමග අලුත් වසරක් ඇරඹේ. පසුගිය වසර තුන හතර ඇතුළත...

ජේ. ආර් – ඉස්සර දුෂ්ටයා අද වීරයෙක්?

ජේ. ආර්. ට හැමදාමත් තඩිබෑම, කෙනෙකුට රැඩිකල් චරිතයක් වීමට ඇති පහසුම මාර්ගයකි. මෙවැනි අය, ජේ. ආර්. විරෝධී දේශපාලනික වාංමාලාවක් නිතර භාවිත කරති. දේශපාලනය සහ...

Latest news

- Advertisement -spot_img