No menu items!
20.5 C
Sri Lanka
24 November,2024
- Advertisement -spot_img

TAG

අනිද්දා පුවත්පත

නාමල් කුමාර තවමත් නිදැල්ලේ හෙවත් සොරදෙටු දේශපාලනඥයන් කවදත් නිරුපද්‍රිත වීම

පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරය තුළින් මෙරට එක් දේශපාලනික පෙළැන්තියක අවශ්‍යතා පිරිමැසුණු බව අද අවිවාදිතයි. ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වුණේ ඒ සිද්ධියේ සෘජු ආනුභාවයෙනි. ගෝඨාභය රාජපක්ෂ හෝ...

සරාගය තුළ තමයි ලාංකේය ජාතිය බිහිවෙලා තියෙන්නේ – සුජිත් අක්කරවත්ත

වායාම තමයි ඔබගේ අලුත්ම පොත. සෑහෙන්න ලොකු ඉතිහාසයක් ආවරණය වෙලා තියෙනවා මේ පොත ඇතුළේ වෙනස් මාතෘකා යටතේ. මේ පොත කියෙව්වාම මට හිතුණේ ප්‍රධාන දහරාවේ...

දකුණටම වැඩ වාඩියක් …!

කොළඹ පන්නිපිටියේ මහල්වරාවේ බේකරිය කිව්වාම මුලින්ම මතක් වෙන්නේ වෙසක් පහන් කූඩුව. ඊළඟට විකල්ප සංගීතය. ඊළඟට කලාව පස්සෙන් පිස්සුවෙන් වගේ දුවන තරුණ තරුණියෝ රොත්තක්. 2022...

දේවාලේ රන්තැටිය පරෙස්සම් කරගන්න බැරි කඳ සුරිඳු

සංවිධානාත්මක අපරාධකාරයන්ගෙන් රන් තැටි පිළිගන්නදේවාලේ රන්තැටිය පරෙස්සම් කරගන්න බැරිකඳ සුරිඳුන්ගෙන්එන්න, අපි පිහිට යදිමු මිනිසුන් කතරගම යන්නේ තමන්ගේ දුක්ගැහැටවලට පිහිටක් පතාය. නැතිනම් තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ...

ලංවිම සමාගම් 10කට හෝ වැඩි සංඛ්‍යාවකට වෙන්කෙරේ

රජයේ පූර්ණ අයිතියට ජාතික පද්ධති සමාගම පමණයිසම්ප්‍රේෂණ සමාගමේ 50%කට අඩු අයිතිය පෞද්ගලික අංශයටබෙදාහැරීම් සමාගම්වල රජයේ අයිතිය ගැන කිසිවක් නොකියයි විවාදයට හේතු වී ඇති ශ්‍රී ලංකා...

අවුකන පුවතේ ලංකාව

යම් සමාජයක පුද පූජා විධි (religious rituals) තුළින් ඒ සමාජයේ ස්වභාවය පිළිබඳව ඉඟි කෙරෙන බව මානව විද්‍යාඥයන්ගේ මතයයි. විශේෂයෙන්ම සංස්කෘතික මානව විද්‍යාව (Cultural anthropology)...

වඩා සොඳ අඩ

ඉංග්‍රීසියෙන් ‘බෙටර් හාෆ්‘ කියැවෙන පදයේ වාච්‍යාර්ථය ‘වඩා සොඳ අඩ’ ලෙස පෙළ ගැස්විය හැකි වුව ද, එහි ඉඩියමැටික තේරුම එය නොවේ. බෙටර් හාෆ් යන යෙදුම...

විප්ලවවාදියකුට ප්‍රජාතන්ත්‍රවාදියකු විය හැකිද?

1944 සැප්තැම්බර් 6 වැනි දින උපන් ලයනල් බෝපගේ ළඟදී ම අසූ-වියැත්තන්ගේ සංගමයට එකතු වේ. තම ජීවිතයෙන් අඩක් පමණ වමට සහ ජවිපෙ අරමුණ වෙනුවෙන් කැප...

ඩිජිටල් උප්පැන්න සහතිකය සමග පෝලිමේ යන රාජ්‍ය සේවය

ශ්‍රී ලංකාවේ පළමු ඩිජිටල් උපත් සහතිකය නිකුත් කර තිබේ. තාක්ෂණයේ පහසුව මහජනතාවට සපයන තවත් අවස්ථාවක් බව ප්‍රකාශයට පත්ව ඇත. නව ඩිජිටල් සහතිකයේ වැදගත් තොරතුරු...

නපුරු සිහින සැබෑ නොවනු පිණිස ලියමි – ගියෝර්ගි ගොස්පොදිනොව්

ගියෝර්ගි ගොස්පොදිනොව් බල්ගේරියානු ජාතික කවියෙකි, ප්‍රබන්ධ රචකයෙකි සහ නාට්‍ය රචකයෙකි. සාහිත්‍ය විචාරකයන්ට අනුව ගියෝර්ගි වර්තමාන යුරෝපයේ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන ලේඛකයෙකි. පාඨක සහ...

Latest news

- Advertisement -spot_img