No menu items!
20.9 C
Sri Lanka
19 January,2025
- Advertisement -spot_img

CATEGORY

සමවැහි රේඛාව

ඔබෙ පියවු‍‍ණු තොල් අතරේ සැඟවී ඇත්තේ මඳ හසරැල්ලක් නොවෙදෝ

  ලක්ශාන්ත අතුකෝරල වසර පන්ස‍ියකට පම‍ණ ඉහතදී එක්තරා මිනිසෙකු විසින් කාන්තාවකගේ රුවක් සිතුවමට නගන ලදි. එහෙත් එය නම් කිසිසේත්ම සාමා‍න්‍ය සිදුවීමක් නොවූ බව එකී සිතුවමේ සිටින...

සිහින, වේදනා සහ සොබාදම් හදවත

ලක්ශාන්ත අතුකෝරල චිත‍්‍රපට 30ක් අධ්‍යක්‍ෂණය කළා වූද, ලෝක සිනමාවට මහත් බලපෑමක් කළා වූද සිනමාකරුවෙකු තමාගේ නිර්මාණ පිළිබඳ පළ කළ අදහසක් නෙත ගැටිණි. ‘‘මගේ සියලූම චිත‍්‍රපටවල ඇත්තේ...

රාති‍්‍රය කරා යන දිගු දවස් චාරිකා

  ලක්ශාන්ත අතුකෝරල කොළඹට යම්තමින් ඇඳිරි වැටෙන විට නාට්‍ය ශාලාවක, වේදිකා එළියක දැවටී එන ආශ්චර්යය විඳින්නට උමතුවකින් මෙන් එකතු වුණු කාල සමයක් හිමි අය අත් ඔසවන්න....

වීර්යවන්තයන්ගේ උණුසුම් රණබිමට කලාවේ පොද වැහි

  ලක්ශාන්ත අතුකෝරල ජීවිතය, සමාජය, අනෙකා සහ සත්‍යය පිළිබඳ ගැඹුරු අවබෝධයක්, නිර්මාණ රසයෙහි මුසු කර, සැබෑ කලාව විසින්, මිනිසා වෙත ලබා දෙන්නේයැ’යි මම විශ්වාස කරමි. වසර-දින-පැය...

අවියේ යක්ෂ ප‍්‍රමෝදය සහ කවියේ මිනිස් සංවේගය

මැන්චෙස්ටර් රෙජිමේන්තුවේ හමුදා නිලධාරියෙකු වූ හෙතෙම යුද්ධයේ වියරුවත්, එහි නියැලෙන්නන්ගේ හිත් පිත් නැති දැගලිල්ලත් පසක් කර ගත්තේ ලේ හැලූණු මඩ වගුරු, හුස්ම සොරා ගන්නා...

තාරුණ්‍යය සිප ගෙන නිම්නයට කැඳවීම

ලක්ශාන්ත අතුකෝරල මරණයේ පරිච්ෙඡ්දයෙන් සිත මුදවාගෙන, ජීවිතයේ අගය සහ අපේක්‍ෂාවන් යෙහෙන් වැවෙන නිර්මාණ පෙදෙසක් කරා යන්නට සිතත්ම, හදිසියේ ඇසුණ හුරු පුරුදු ගීතයක් විසින් සිදු කරන...

ජීවිතයට බැඳුණු චරිතයක තියුණු නිරූපණ

ලක්ශාන්ත අතුකෝරල කලා නිර්මාණ බිහි වෙයි. කාලය ගලා යයි. ජීවිතය හා බැඳී පැමිණ අවසානයේ එය සොරා ගන්නා ‘පොදු අමුත්තා’ ඒ නිර්මාණකරුවන්ගේ ද අගිසි සීමාව ලකුණු...

සමාජය එක්ක හැප්පෙන්න බෑ මට ඉක්මනින් මහන්සි දැනෙනවා ඩොමිනික් චන්ද්‍රසාලි

  තරිඳු උඩුවරගෙදර අප දකින සමහර කලාකරුවන්ගේ ජීවිතය සහ කලාව අතර පරතරයක් තිබෙනවා. ඔබේ නිර්මාණ සහ සැබෑ ජීවිතය දෙකක්ද? මගේ නිර්මාණ සහ භාවිතය කියන්නේ දෙකක් නෙවෙයි එකක්. මම...

කසළ කුටියෙන් ගලා ආ පිටස්තර කලාව

    විශිෂ්ට කලා නිර්මාණ සඟවා තබා අප‍්‍රකටව මිය ගිය එමිලිලා සහ වැන් ගෝලා ගැන පසුගිය සතියේ ලියන විට, එවැන්නකුගේ නමක් වුවමනාවෙන්ම නොලියා සිටියේ ඔහු ගැන...

එමිලිලාගේ ජීවන ශේෂය

      ඇමරිකාවේ මැසාචූසෙට්ස් පෙදෙසේ පාලූ නිවසක තම සොහොයුරිය සමග හුදෙචකලා නිසොල්මන් ජීවිතයක් ගතකළ කාන්තාවක් 1886මැයි 15වන දා මිය ගියාය. ‘හොම්ස්ටේඞ්’ නම් වූ ඒ පාලූ නිවසට...

Latest news

- Advertisement -spot_img