No menu items!
20.5 C
Sri Lanka
12 January,2025
- Advertisement -spot_img

CATEGORY

දේශපාලන

දියසේන කුමාරයා සම්ප්‍රාප්ත වන්නේ කවදාද?

■ එම්.ඩී. මහින්දපාල පසුගිය ජනාධිපතිවරණයේදී 69 ලක්ෂයක ජනතාවගේ ආශීර්වාදයෙන් මෙරට දේශපාලන බලය හිමිකරගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් අනතුරුව පැවැති මහා මැතිවරණයේදී තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයද...

කවුරු හරි ජනාධිපතිතුමාව නොමග යවනවාශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීචන්දිම වීරක්කොඩි

■ අමන්දිකා කුරේ මේ මොහොතේ රටේ දේශපාලන තත්වය හා ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඔබගේ මතය කුමක් ද? මේ වෙලාවේ රට තියෙන්නේ ඉතාම විශාල ආර්ථික අභියෝගයක් ඉස්සරහ. කොවිඩ්...

නායකයෙක් නැති වැඩ පිළිවෙළ කවන්ධයක් නොවේද?

■ ඉතින් මගේ ප්‍රවාදය වන්නේ එළඹෙන ජනාධිපතිවරණයෙන් ‘වැඩ පිළිවෙළක් දිනවීමට‘ චරිතයක් අවශ්‍ය බව ය. ඒ චරිතය දිනවිය යුතුම වේ. ඒ චරිතයට සිරිසේන වැන්නෙකු...

නියෝජන ක්‍රමය, ප්‍රජාතන්ත්‍රවාදය සහලංකාවට ප්‍රයෝජනවත් විකල්ප

ලංකාවටද මහජන නියෝජිතයන් ආපසු කැඳවීමේ යාන්ත්‍රණය හඳුන්වාදීමේ වැදගත්කම පිළිබඳව දේශපාලන පක්ෂ, දේශපාලන ක්‍රියාකාරකයන් සහ පුරවැසියන් අතර සාකච්ඡාවක් ප්‍රමාද වී ඇතත්, දැන්වත් හෝ ආරම්භ කිරීම,...

ජනාධිපති සමාව

තමන්ගෙන් හා ආණ්ඩුවෙන් ජනතාව අපේක්ෂා කළ සාර්ථකත්වය අත් නොවූ බවත් ඊට ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවත් ජනපතිවරයා කියා තිබුණි. ජනතාව ආණ්ඩුවට සමාව දේද නැද්ද යන්න...

ඉන්ධන,ගෑස් විදුලියටමිලසූත්‍රයක් යොදාගන්න ඕනෑසමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න

■ අමන්දිකා කුරේ මේ මොහොතේ ශ්‍රී ලංකාව තුළ පවතින ආර්ථික අර්බුදය ඔබ විග්‍රහ කරන්නේ කෙසේ ද? මේ මොහොතේ ඇතිවෙලා තියෙන අර්බුදය මෙතෙක් ලංකා ඉතිහාසයේ පළමුවරට ඇතිවුණු...

ජනාධිපතිවරයාට නිවැරදි විය හැකිය

ජනාධිපති මැතිවරණය පැවති සමයේ ජනතාව අමතමින් හා ඒ වෙනුවෙන් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරමින් ගෝඨාභය රාජපක්ෂ සපථ කොට පවසා සිටි කිසිවක් ජනාධිපති පදවියට පත්වුණ පසුව...

අප්‍රිකානු කලාපයේ අසමත් රාජ්‍යවලමූලික ලක්ෂණයන්ට ලංකාවත් සමානයිදේශපාලන විද්‍යා අධ්‍යයන අංශය කැලණිය විශ්වවිද්‍යාලය ආචාර්යසම්පත් රාජපක්ෂ

■ ප්‍රබුද්ධ නුවන් අයවැයෙන් 30%ක් රාජපක්ෂලා වෙත බෙදීගිය හැටි මාධ්‍ය මගින් හෙළි වුණා. එක පැත්තකින් එහෙම වෙන්නේ සෞඛ්‍ය වගේ අත්‍යවශ්‍ය හා මේ වෙලාවේ අතිශ්‍ය අත්‍යවශ්‍ය...

මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණයනියෝජන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ ලෙස

සර්වජන ඡන්ද බලයේ අනූවසර සිහිකරන ගමන්ම, ලංකාවේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීම සඳහා ඉදිරිපත් වීමද පුරවැසියන් සතු දේශපාලන වගකීමකි. ශ්‍රී ලංකාවේ ජනතාවට සර්වජන ඡන්ද බලය ලැබී...

පොලිස් නිලධාරීන්අත්අඩංගුවට ගන්න මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතුයිවිශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිප්‍රියන්ත ජයකොඩි

■ ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර රටක පොලීසියේ කාර්යභාරය හා වගකීම මොකද්ද? සාමාන්‍යයන් රටක නීතිය හා සාමය ආරක්ෂා කිරීමට ව්‍යවස්ථාපිතව පත් කරලා තියෙන ප්‍රධාන ආයතනය තමයි පොලීසිය. ඊටත්...

Latest news

- Advertisement -spot_img