No menu items!
25.3 C
Sri Lanka
11 January,2025
- Advertisement -spot_img

CATEGORY

දේශපාලන

තනි තීරණ ගන්න ජනාධිපති ක්‍රමයේ අර්බුදයඅද හොඳටම පැහැදිලියිආචාර්ය ජයම්පති වික්‍රමරත්න

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැදීමේ කාර්යයේදී මන්ත්‍රීවරුන් ඒකෙන් ඉවත් කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් එසේ ව්‍යවස්ථාවක් සෑදීම දක්වා වූ ව්‍යවස්ථා ප්‍රතිපාදන හදාගන්න අවශ්‍යයි. මොකද අපේ ව්‍යවස්ථාවේ...

හමුදාවෙ ගෞරවයජනාධිපතිතුමා විනාශ කරනවාසමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීබුද්ධික පතිරණ

■ ඇන්තනී වෙරංග පුෂ්පික උද්ගතවෙලා තියෙන ආර්ථික දේශපාලන අර්බුදය කොහොමද දකින්නෙ? රටේ ඇතිවෙලා තියෙන දේශපාලන, ආර්ථික අර්බුද සියල්ලම කොරෝනා නැමති අමුඩෙන් වහන්න හදන ආණ්ඩුවේ හෙළුව බවට...

කරගන්නම දෙයක් නැතිවුණොත්අයිඑම්එෆ් යන්න වෙයිශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීබී.වයි.ජී.රත්නසේකර

■ අමන්දිකා කුරේ වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙණ ආර්ථික අර්බුදය ඔබ විග්‍රහ කරගන්නේ කොහොමද? මම දකින ආකාරයට මේ ආර්ථික අර්බුදය සම්පූර්ණයෙන් ම කොවිඩ් වසංගතයේ බලපෑම...

මහජන ව්‍යවස්ථාවක් යනු කුමක්ද?

■ පුරවැසියා රටට අවශ්‍ය කරන්නේ මහජන ව්‍යවස්ථාවක්ය යන මතය පසුගිය කාලයේ රටේ තීරණාත්මක දේශපාලන වෙනස්කම් සඳහා සහභාගි නොවූ කණ්ඩායම් හා පුද්ගලයන් අතර ප්‍රබෝධයක් ඇතිකර තිබෙන...

ලංකාව දැන් ආණ්ඩුවක් නැති රටකි

පාර්ලිමේන්තුව උන් හිටි ගමන් වසා දැමීමට ප්‍රධාන හේතුව කුමක් ද? මැතිඇමතිවරුන්ට ඇඳුම් ඇඳගෙන එහි යන්නට බැරි තත්වයක් තිබීම ද? නැතහොත් හෘදය සාක්ෂියක් ඇති මැතිඇමතිවරුන්...

පීබීට තැලීම

■ පුලස්ති දන්තුරේබණ්ඩාර ‘හිරි ඔතප් නැත අස් නොවනු ඇත’ මේ දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති දිලිත් ජයවීර සිය ෆේස්බුක් පිටුවේ ඊයේ පෙරේදා තබා තිබුණු සටහනකි. මෙහෙම කියන්නේ...

‘පුරවැසි විපක්ෂ’ජනතා ව්‍යාපාරයක් තිබිය හැකිද?

පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ සිටින දේශපාලන පක්ෂ, පාර්ලිමේන්තුවෙන් එළියේ සිටින විරුද්ධ පක්ෂ කණ්ඩායම්ද, දේශපාලන වශයෙන් නැවතත් සක්‍රිය වීමට පටන් ගෙන තිබේ. එය හොඳ ලකුණකි. ගුරුවරුන්ගේ...

කැරට් කිලෝව 540යි, අමු මිරිස් 1000යි, ලීක්ස් 480යි, බෝංචි 540යිසෞභාග්‍යයේ දැක්ම උලාකන්නට වෙන ලකුණු

■ අමන්දිකා කුරේ භාණ්ඩ මිල ඉහළ යාම සම්බන්ධයෙන් අනිද්දා දිගින් දිගටම වාර්තා කළෙමු. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල මිල අහළ යාම, බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාම සම්බන්ධයෙන්...

සියයට 40ක කොටස් ලෙස එනඇමරිකානු ගෑස් ඒකාධිකාරිය

මුදල් ලැබෙන්නේ පර්යන්ත ව්‍යාපෘති කොන්දේසි අනුවයි ගෑස් ගන්න රජයේ සමාගමක් පිහිටුවන්න කියයි කෙරවලපිටියේ යුග දනවි බලාගාරය සම්බන්ධයෙන් ඇමරිකානු සමාගම සමඟ අත්සන් කරන ලද ගිවිසුම ජවිපෙ නායක...

69 ලක්ෂයේ ඊළඟ මිරිඟුව

රටේ තත්වය පිළිබඳව මහජන මතය විමසීම සඳහා ගවේෂණයක් සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (Health Policy Institute) විසින් මේ වසරේදී පැවැත්විණි. 2019දී හා 2020දී රාජපක්ෂවරුන්ගේ පොදු ජන පෙරමුණ...

Latest news

- Advertisement -spot_img