No menu items!
23.1 C
Sri Lanka
11 January,2025
- Advertisement -spot_img

CATEGORY

දේශපාලන

බැසිල්ගේ අලුත් සහන හා ගම සමඟ පිළිසඳර සහනඡන්ද කඩාගැනීම වෙනුවෙනි

ව්‍යාපෘති අනුමැතිය සංවර්ධන කමිටු මගින් ප්‍රතිලාභීන් සම්බන්ධීකරණය සමෘද්ධි නිලධාරීන්ට ප්‍රතිලාභීන්ගේ ආදායම් තත්වය නොසලකයි මෙම වර්ෂයට අදාළ අයවැය යෝජනාවල නොතිබූ සහන පැකේජයක් ජනවාරි 03 වැනිදා පැවති කැබිනට් මණ්ඩල...

එක රටක් එක නීතියක් කියන්නේ සිංහල බෞද්ධ රටක් කියන එකවිකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ ආචාර්යපාක්‍යසෝති සරවනමුත්තු

■ උදුල නුවන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA)කියන ආයතනය ආරම්භ කරලා මේ වන විට අවුරුදු 25ක් පිරෙනවා. මේ ආයතනය ආරම්භ කරන්න හේතු වුණ කාරණා මොනවාද? මේක ආරම්භ...

මේ ආණ්ඩුවට ඕනෑ කෙවිටක් අරගෙන දක්කාගෙන යන්න පුළුවන් අයයිරාජ්‍ය අමාත්‍යසුසිල් ප්‍රේමජයන්ත

■ ඇන්තනී වෙරංග පුෂ්පික රට විශාල අර්බුදයකට මුහුණදීලා තිබෙන මෙවැනි මොහොතක පාර්ලිමේන්තු වාරය අවසන් කරලා මැති ඇමතිවරු රට සවාරි යාම ගැන මොකද ඔබ හිතෙන්නෙ? පාර්ලිමේන්තු වාර...

ආර්ථික වැඩපිළිවෙළක් ඇත්තේ කාටද?

■ පුරවැසියා රට මේ වනවිට පත්ව ඇත්තේ ලෙහෙසියෙන් ගොඩ ඒමට නොහැකි ආර්ථික අර්බුදයකය. ඒ සඳහා වූ මැජික් විසඳුම් කිසිවකුට තිබිය නොහැකි බව ඇත්තය. එහෙත් ඊළඟට...

කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරුණු වසරක්

2020 පටන් ගන්නා විට 2021 අවසන රටට සෞභාග්‍යය උදාවන වග කැට තියා කියපු මැතිඳෙක් විය. හෙතෙම සෞභාගයේ තරම 2021 අවසන නිවේදනය කළේ අසූචි නැවට...

ලංකාවට සුදුසුජනාධිපති ක්‍රමයද? පාර්ලිමේන්තු ක්‍රමයද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුත්තේ, බලයට පත්වීමට ආශාවෙන් සිටින පුද්ගලයන් සතුටට පත් කිරීමට නොව, නිදහස අගය කරන පුරවැසියන් සතුටු කිරීමටය. එය කළ හැක්කේ රාජ්‍යයේ...

රාජපක්ෂ කබායෙන්නග්න වූ ලංකාව

සුරංගනා කතාවට අනුව කුඩා ළමයකු අධිරාජ්‍යයාගේ නිරුවත පෙන්වා දුන් පසු අධිරාජ්‍යයා එය පිළිගත්තේය. රාජපක්ෂවරු එසේ නොවෙති. වසංගතය නිසා රටේ ප්‍රශ්න උග්‍රවූ බව සැබෑය. නමුත් අර්බුදයට...

පාර්ලිමේන්තු බල පෙරළිය විසඳුමක් වේද?

■ පුරවැසියා හෙට අනිද්දා රටේ දේශපාලන බල පෙරළියක් සිදුවන බවට වූ මේ මොහොතේ ආස්වාදජනක පුවත් දිනපතාම වාගේ වාර්තා වන්නට පටන්ගෙන තිබේ. ප්‍රධාන විපක්ෂය වන සමගි ජන...

කුලපති විරෝධය සහ ලංකාවේ දේශපාලනය

කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති පදවියට මුරුත්තෙට්ටුවේ හිමි පත් කිරීම සාවද්‍ය තීන්දුවක් බව මම මීට ඉහතදී අනිද්දා පුවත් පතට ලිපියක් ලියමින් පැහැදිලි කළෙමි. එහිදී අවසන...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහමහජන සහභාගිත්වය

ලංකාවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීම සම්බන්ධයෙන්, ආණ්ඩුවට සම්බන්ධ නැති, පොදු වශයෙන් විරුද්ධ පාර්ශ්වීය ලෙසින් හැඳින්විය හැකි, කණ්ඩායම් අතර දැනට සාකච්ඡා සිදුවෙමින් තිබේ. එවැනි සාකච්ඡා...

Latest news

- Advertisement -spot_img