No menu items!
20.6 C
Sri Lanka
31 January,2025
- Advertisement -spot_img

CATEGORY

පුවත්

හරින්ටත් ඒ අයිතිය ඇත

තමා අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස ඉල්ලමින් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකර ඇත. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට...

බැඳුම්කරවලට ආයෝජකයන් නෑ

ඩොලර් මිලියන 750ක් වටිනා සංවර්ධන බැඳුම්කර සඳහා ප්‍රමාණවත් තරම් ශ්‍රී ලංකාවේ ආයෝජකයන් ඉදිරිපත් නොවීම නිසා එම බැඳුම්කරවල වටිනාකමට අඩු වටිනාකමකින් යුත් ලංසු ඉදිරිපත් වී...

මිලිටරි සබඳතා දැඩිකිරීමට චීනය-ලංකාව එකඟ වෙයි

■ අනුරංග ජයසිංහ චීනය සහ ශ්‍රී ලංකාව අතර මිලිටරි සම්බන්ධතා ශක්තිමත් කිරීමටත් රටවල් දෙක සමීප මිලිටරි ක්‍රියාකාරකම්වල යෙදීමටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා චීන ආරක්ෂක ඇමති...

බැසිල්ගේ නඩුව ඉවතට යෝජනාව පාර්ලිමේන්තුවට

දේශපාලන පළිගැනීම් ගැන සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ නිර්දේශයක් වූ බැසිල් රාජපක්ෂ හා තිරුකුමාර් නඩේසන් මහත්වරුන්ට එරෙහි ගම්පහ මහාධිකරණයේ ඇති නඩුව ඉවත් කිරීමේ යෝජනාව...

හිරු ටීවී මාධ්‍යවේදියා ඉවත් කළේ පරීක්ෂණයක් නැතිව

■ අනුරංග ජයසිංහ හිරු ටීවී ආයතනයේ ප්‍රවෘත්ති සංස්කාරකවරයෙකු ලෙස සේවය කළ මාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රී සේවයෙන් පහ කළේ විනය පරීක්ෂණයක් පැවැත්වීමෙන් තොරව බව ඒ පිළිබඳ අප්‍රේල්...

රන්ජන්ට සමාව ඉල්ලා ජනපතිට ලිපියක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ලිඛිත ඉල්ලීමක් කිරීමට සමගි ජන බලවේගය සූදානමින් සිටින බව වාර්තා...

වාසුගේ පෝට් සිටි ප්‍රශ්නවලට උත්තර දී නැහැ

පෝට් සිටි ව්‍යාපෘතිය පිළිබඳ අප්‍රේල් 19 වැනිදා පැවති කැබිනට් රැස්වීමේදී අමාත්‍ය වාසුදේව නානායක්කාර ජනාධිපතිවරයාගෙන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා නොදී, ඒ පිළිබඳ පනත කෙටුම්පත් කළ...

අලුත් ගෑස් සිලින්ඩරයෙන් රුපියල් 235ක ගසාකෑමක්

රජයට අයත් ලිට්රෝ ගෑස් සමාගම ගෑස් මිල වැඩිකිරීම සඳහා අවසර ලබාදී නැති තත්වය තුළ රුපියල් 1395කට ප්‍රීමියම් හයිබි්‍රඩ් නැමැති අලුත් ගෑස් සිලින්ඩරයක් හඳුන්වා දෙමින්...

බාල පොහොර ප්‍රතිඅපනයනය කර නෑ

ආනයනය කරන රසායනික පොහොර ප්‍රමිතියෙන් තොර බවට පරීක්ෂණ මගින් තහවුරු අවස්ථා ඇතත් එම පොහොර ප්‍රතිඅපනයනය කිරීමක් හෝ විනාශ කිරීමක් සිදුව නැති බව සිය නම...

ශ්‍රීලනිප මැයි දිනය වෙනම විමල් සමගත් සාකච්ඡා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව වෙනම මැයි දිනය පැවැත්වීම පිළිබඳ විමල් වීරවංශ මහතා ප්‍රමුඛ ආණ්ඩුවේ වෙනත් පක්ෂවල නායකයන් සමඟ අප්‍රේල් 08 වැනිදා සවස...

Latest news

- Advertisement -spot_img