No menu items!
23.6 C
Sri Lanka
24 January,2025
- Advertisement -spot_img

CATEGORY

පුවත්

70000කට වඩා එන්නත් පිට පාරෙන් ගිහින්

කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ඖෂධ ගබඩාවෙන් බැහැරට ලබා දීමෙන් පසුව කිසිදු ආකාරයෙන් එන්නත් ගණන්දීමක් සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා මේ දක්වා සිදුවී නැති බවත් ඒ අනුව 70,000කටත්...

දළදා පෙරහැර ජනතා සහභාගිත්වයෙන් පෙරහැරේ යන අයට එන්නත් දෙති

එළැඹෙන අගෝස්තු මාසයට නියමිත මහනුවර දළදා පෙරහැර සියලු අංගෝපාංගයන්ගෙන් සමන්විතව හා එය නැරඹීම සඳහා මහජනතාවට අවස්ථාව ලබාදෙමින් පැවැත්වීමට තීරණය කර ඇත. ඒ අනුව දළදා පෙරහැර...

අන්තිම කැමති පත්‍රයේ හා මහා භාරකරු ලැයිස්තුවේ ස්වර්ණාභරණ වෙනස් – විගණකාධිපති කියයි

ශ්‍රීමා ඉන්ද්‍රානී ද සොයිසා මහත්මියගේ අන්තිම කැමති පත්‍රයේ සඳහන් නුගේගොඩ ලංකා බැංකු අධිශ්‍රේණි ශාඛාවේ තැන්පත් කර තිබූ ස්වර්ණාභරණත් එය පරීක්ෂා කර ලැයිස්තුගත කර තිබුණු...

දිසා අධිකරණ තීන්දුවට එරෙහිව වෛද්‍යවරු අභියාචනාධිකරණයට

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වත්මන් විධායක සභාවට එහි නිල කාලයෙන් පසු තවදුරටත් කටයුතු කිරීමට ලබාදුන් අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට යෑමට එහි සාමාජිකයන් පිරිසක් තීරණය...

සුපිරි වාහන 399 ගෙන්වීම නැවතී නෑ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ටොයොටා ලෑන්ඩ්කෘෂර් ප්‍රාඩෝ 227ක් ඇතුළු සුපිරි වාහන 399ක් ගෙන්වීමේ ණයවර ලිපි ලංකා බැංකුවේ ඒ සම්බන්ධ පද්ධතියෙන් තවම ඉවත් වී නැති බව එම...

මාස්ක් එකක් වරාය අධිකාරිය රුපියල් 40ට අරගෙන

දිනක් භාවිත කර ඉවත දමන සර්ජිකල් මාස්ක් යනුවෙන් හඳුන්වන මාස්ක් එකක් රුපියල් 40 බැගින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය මිලදී ගෙන ඇතැයි එම මිලදී ගැනීම්...

එල්ටීටීඊ සිරකරුවන් නිදහස් කළේ දුමින්ද නිදහස් කිරීම සාධාරණීකරණය කරන්නයි : රාසමාණික්කම්

එල්ටීටීඊ සිරකරුවන් නිදහස් කර තිබෙන්නේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ සැබෑ අරමුණින් නොව දුමින්ද සිල්වා නිදහස් කිරීමට යම් සාධාරණීකරණයක් ලබාගැනීමේ අරමුණින් බව මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු...

නීතිය අනුගමනය කර නැතිනම් සමාව දීම අසාධාරණයි – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

දුමින්ද සිල්වා මහතාට විශේෂ ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය බරපතළ අවධානය යොමුකර තිබේ. ජුනි 24වැනිදා දාතමින් යුක්තව නීතිඥ සංගමයේ ලේකම් හා...

ධීවර උද්ඝෝෂණයට ගිය පුබුදුට නඩු

ජුනි 20 වන දා මෝදර ධීවර ගම්මානයේ පැවති ධීවරයන්ගේ උද්ඝෝෂණයට සහාය පළ කිරීමට එම ස්ථානයට ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩට ජූලි 8 වනදා...

විනිශ්චයකාර, නීතිපති අනුමැතිය නෑ, දුමින්දට දුන් සමාව ව්‍යවස්ථාවට පටහැනියි

භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීම හා තවත් චෝදනා යටතේ මරණ දඬුවම් ලැබ බන්ධනාගාරගතව සිටි දුමින්ද සිල්වා මහතාට ජුනි...

Latest news

- Advertisement -spot_img