No menu items!
19.4 C
Sri Lanka
24 January,2025
- Advertisement -spot_img

CATEGORY

පුවත්

ෂෙහාන් මාලක 8 වන දිනටත් සීඅයිඩී ප්‍රශ්න කිරීවලට

කතෝලික සභාවට සම්බන්ධ සමාජ ක්‍රියාකාරිකයකු වන ෂෙහාන් මාලක ගමගේගෙන් 8 වන දිනටත් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා සැප්තැම්බර් 02 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෙවත් සීඅයිඩීයට...

‘අවුරුදු 60ට ඉහළ පුද්ගලයන්ගේ එන්නත්කරණ දත්ත GMOAඉල්ලයි

■ ප්‍රියාශා හෙට්ටිහේවා වයස අවුරුදු 60ට ඉහළ පුද්ගලයන්ගේ මරණ සංඛ්‍යාවේ ඉහළයාම වළක්වා ගැනීම සඳහා එම පුද්ගලයන්ගේ එන්නත්කරණ සංඛ්‍යාලේඛන ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ...

කොරෝනා ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව ඉහළට – දෛනික පරීක්ෂණ සංඛ්‍යා පහළට

■ ප්‍රියාශා හෙට්ටිහේවා දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4,000 ඉක්මවා වාර්තා වන සහ දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 200 ඉක්මවා වාර්තා වන පසුබිමක රට තුළ සිදු කරන...

අධ්‍යාපන කටයුතු සඳහා විදෙස් ගත වන සිසුන්ට කොවිඩ් එන්නත් නෑ

■ අමන්දිකා කුරේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස් ගත වීමට බලාපොරොත්තු වන සිසුන්ට අවශ්‍ය එන්නත් ලබා දෙන බවට රජය මීට පෙර ප්‍රකාශ කළ ද තමන්ට...

අත්‍යවශ්‍ය සේවා නම් කරයිවරාය, ඉන්ධන, සෞඛ්‍ය හා තැපැල් ඒ අතර

■ ඉඳුවර බණ්ඩාර අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ලැබී ඇති බලතල අනුව ජනාධිපතිවරයා ප්‍රකාශයට පත්කළ අත්‍යවශ්‍ය සේවාවන්ට අදාළ අගෝස්තු 30 දින දරන අංක 2243/4 අති...

ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනයේ සඳහන් දේවල් ගැසට්ටුවේ නෑමේජර් ජෙනරාල් නිවුන්හැල්ල අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ලෙසත් පත්කර නෑ

වී, සහල් හා සීනි යන ආහාර ද්‍රව්‍ය මිල පාලනය සඳහා, තොග සඟවා ගැනීම් පාලනය සඳහා සහ එම ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා මේජර් ජෙනරාල් එම්ඩීඑස්පී...

තීරණවලට එකඟ නෑ. ගුරු අරගලය දිගටම : ජෝසප් ස්ටාලින්

■ නිත්‍යා සෙව්වන්දි ගුරු විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල විසින් පත් කරන ලද අනුකාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එකඟ නොවන...

සීනි මිල රජයට පාලනය කරනවා නම් ක්‍රමය මෙන්න

■ නීතිඥ ජගත් ලියන ආරච්චි පාරිභෝගිකයන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් වන ශක්තිමත් නීතියක් අප සතුව පවතී. එනම් 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පනතයි....

සාමාන්‍ය නීතියෙන් මිල පාලනය බැරිවජනපති හදිසි නීතිය ප්‍රකාශ පත්කරයි

■ අසංග ජයලත් මහජන ආරක්‍ෂක ආඥා පනතේ 2වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව 2021 අගෝස්තු 30 වන දින අංක 2243/1 දරන අතිවිශේෂ...

හෙද කාර්ය මණ්ඩලවල 1500කට පමණ කොවිඩ්

■ ප්‍රියාශා හෙට්ටිහේවා මේ වන විට දිවයින පුරා හෙද කාර්ය මණ්ඩල සාමාජිකයින් 1500ක පමණූ පිරිසක් කොවිඩ් රෝගයට ගොදුරු වීම හේතුවෙන් රෝහල් පොකුරු නිර්මාණය වෙමින් පවතින...

Latest news

- Advertisement -spot_img