No menu items!
23.2 C
Sri Lanka
22 January,2025
- Advertisement -spot_img

CATEGORY

පුවත්

බැසිල්ට තවත් ආයතන බෙදයි

අමාත්‍යවරුන්ට ලබාදී ඇති විෂයන් වෙනස් කිරීම ජනාධිපතිවරයා නැවතත් සිදුකර ඇති අතර ඒ අනුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට අලුතින් ආයතන ගණනාවක් එක්කර ඇත.ඒ රාජ්‍ය ව්‍යාපාර...

උද්ඝෝෂණයට බාධාකළ පොලීසියට නඩු දානවාරංජිත් මද්දුමබණ්ඩාර

■ අමන්දිකා කුරේ සමගි ජන බලවේගය විසින් නොවැම්බර් 16 කොළඹ පැවැත්වූ විරෝධතාවලට විවිධ ප්‍රදේශවලින් පැමිණි පිරිස්වලට කළ පොලිස් බාධාකිරීම්වලට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමට...

ටෙලිකොම් ආරක්ෂාව රක්නාට දීමට විරෝධය

■ ඉඳුවර බණ්ඩාර ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ආරක්ෂක අංශය මඟහැර එහි ඉහළ ආරක්ෂක රාජකාරි එම ආයතනයේ ආරක්ෂක සේවාවන් සඳහා පිටතින් ලබාගෙන ඇති රක්නා ආරක්ෂක...

සඳහිරු සෑයට එකතුවීමත්මාර්ගෝපදේශ කැඩීමක්උපුල් රෝහණ

■ ඇන්තනී වෙරංග පුෂ්පික අනුරාධපුරයේ සඳහිරු සෑය චෛත්‍ය අසල විශාල පිරිසක් ඒකරාශි කිරීම කොරෝනා රෝගය පාලනය කිරීම සඳහා ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවට...

පොහොර නැව ගැන චීනය සමඟබේරුම්කරණයට

චීනයේ කින්ඩාවෝ සමාගමේ කාබනික පොහොර සම්බන්ධයෙන් පවතින ගැටලුව බේරුම්කරණයක් මගින් සමථයකට පත්කර ගැනීමට ආණ්ඩුවේ පාර්ශ්වය, චීන පාර්ශ්වය සමඟ එකඟතාවකට එළැඹී ඇතැයි ඉතා විශ්වාස කටයුතු...

සී ෂෙල්ස්ට බැඳුණු ආදරය

රට ආර්ථික වශයෙන් අගාධයට ගොස් තිබියදී හා කොවිඩ් වසංගත තත්වයේ පැහැදිලි අඩුවක් නොතිබියදී අගමැති මහින්ද රාජපක්ෂ අභියෝගතා කුසලාන පාපන්දු තරගාවලියක් ආරම්භ වී තිබේ. ශ්‍රී ලංකා...

ලිට්රෝ ගෑස් නිපැයුමඅඩකින් අඩුකරලා

■ ඉඳුවර බණ්ඩාර රට පුරා ගෑස් පෝලිම් දකින්නට ලැබීමට හේතුව ලිට්රෝ ගෑස් සමාගම සිය නිෂ්පාදනය අඩකින් පමණ ප්‍රමාණයකින් අඩු කිරීම නිසා බව එම සමාගමේ...

කොවිඩ් සඳහා ද. ආසියාවේඅඩුම වියදම ලංකාවෙන්: ඉරාන්

■ අමන්දිකා කුරේ කොරෝනා වසංගතය මැඩපැවැත්වීම සඳහා දකුණු ආසියානු රටවල් අතරින් අඩුම මුදල් ප්‍රතිශතයක් වියදම් කර ඇත්තේ ශ්‍රී ලංකාව බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු...

‘ඉටුකම’ අරමුදලවිගණනය වෙන්නේ නෑ

■ අමන්දිකා කුරේ ඉටුකම කොවිඩ් 19 සමාජ ආරක්ෂණ අරමුදල විගණකාධිපතිවරයා යටතේ විගණනය නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක අගමැතිවරයාට යොමු කළ...

ප්‍රමිති ආයතනයට දුන්චීන වාර්තාවේත් බැක්ටීරියා

චීනයේ කින්ඩාවෝ සමාගමේ ඝන කාබනික පොහොර සම්බන්ධයෙන් ෂටර් රසායනාගාරයෙන් ලබාගත් වාර්තාවේ එම පොහොරවල අහිතකර බැක්ටීරියා නොමැති බවට තහවුරු කර ඇතැයි එම සමාගම උපුටා දක්වමින්...

Latest news

- Advertisement -spot_img