No menu items!
22.2 C
Sri Lanka
22 January,2025
- Advertisement -spot_img

CATEGORY

පුවත්

යොහානිට දුන්ඉඩම කෝටි 4ය

■ ඉඳුවර බණ්ඩාර ගායිකා යොහානි ද සිල්වාට කැබිනට් මණ්ඩලතීරණයක් වශයෙන් රජයෙන් ලබාදුන් බත්තරමුල්ල රොබට් ගුණවර්ධන පාරේ පිහිටි ඉඩමේ වෙළඳ වටිනාකම රුපියල් කෝටි හතරක් පමණ...

පෙට්‍රල් ලීටරයකින්රුපියල් 86ක බද්දක

රට මුහුණ දී තිබෙන විදේශ විනිමය අර්බුදයට විසඳුම් වශයෙන් පරිභෝජනය අඩු කිරීමසඳහා පසුගිය සතියේ ඉන්ධන මිල ගණන වැඩි කරනු ලැබුවද ඒ තුළ ඉතා විශාල...

අදානිට විදුලි ව්‍යාපෘති

මෙගවොට් 500ක සුළං හා සූර්යබල ව්‍යාපෘති මන්නාරම හා පුනරීන් ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීමට ඉන්දියාවේ අදානි සමූහය ඉදිරිපත් කළ යෝජනාවක් ගැන ඉදිරි කටයුතු කිරීමට අවශ්‍ය පියවර...

සාමූහික වගකීම තියෙන්නේ සාමූහිකව එකඟ වුණා නම් පමණයි : වාසුදේව

■ අමන්දිකා කුරේ යුගදනවි බලාගාර ගිවිසුමට සාමූහිකව එකඟ නොවූ බැවින් ඒ සම්බන්ධයෙන් කැබිනට් සාමූහිකත්වයක් පවත්වාගත යුතු නැති බව කළ විමසීමක දී ජල සම්පාදන ඇමති...

බැසිල්ට බෑ කී මෝදිසම්බන්ධන්ට එන්න කියයි

■ අමන්දිකා කුරේ ඉන්දියානු අගමැතිවරයා සමග සාකච්ඡාවකට දමිළ ජාතික සංධානයේ නායක ආර්. සම්බන්ධන්ට ආරාධනා කළ දිනය වෙනුවට වෙනත් දිනයක් ඔහු විසින් ඉල්ලා තිබේ. ඒ...

චීන පොහොර අවුල අධිකරණයේදී සමථයටඩොලර් ලක්‍ෂ 67ක් ගෙවයිමූල්‍යමය වගකීම භාණ්ඩාගාරය දරයියෝජනාව මහින්දානන්දගේ හා අලි සබ්රිගේ

චීනයේ ක්වින්ඩාවෝ සමාගමේ ඝන කාබනික පොහොර ගැටලුවට විසඳුමක් වශයෙන් එම සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක මුදලක් ගෙවීමට දෙසැම්බර් 13 වැනිදා පැවති කැබිනට් මණ්ඩලය තීරණය...

පෞද්ගලික සමාගම්පොහොර ගෙන්වයි

පොහොර ආනයන සීමා ආණ්ඩුව ඉවත් කිරීමත් සමඟ පෞද්ගලික අංශයේ සමාගම් රසායනික පොහොර ගෙන්වීම ආරම්භ කර ඇත. ඒ අනුව හේලීස් ඇග්රෝ ෆර්ටිලයිසර්, ඇග් ස්ටාර්, සීඅයිසී ඇග්රි...

ඥානසාර බලකායගුවන් විදුලි වැඩසටහන් විස්තර ඉල්ලයි

ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ සභාපතිත්වයෙන් ජනාධිපතිවරයා පත්කළ එක රටක් එක නීතියක් සඳහා වන කාර්ය සාධක බලකාය ගුවන් විදුලි වැඩසටහන් සම්පාදනයේදී යොදා ගන්නා නිර්ණායකයන් හා එම...

දේවාල 15ක ඡන්ද ජනපති කල්දමයි

විහාර දේවාලගම් ආඥාපනත යටතට වැටෙන දේවාල 31න් 15ක ඡන්ද ජනාධිපතිවරයා කල්දමා ඇතැයි වාර්තාවේ. මහනුවර ප්‍රදේශයට අයත් දේවාල 7ක්, බදුල්ලට ප්‍රදේශයට අයත් දේවාල 4ක්, කුරුණෑගල...

පුළුල් සන්ධානයකට ශ්‍රීලනිප සැරසේ

■ ඉඳුවර බණ්ඩාර පුළුල් සන්ධානයක් සමගින් ඉදිරියට එන ඕනෑම මැතිවරණයකට තරග කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය හා පොදුජන එක්සත් පෙරමුණ යළි සක්‍රිය කිරීම...

Latest news

- Advertisement -spot_img