No menu items!
23.1 C
Sri Lanka
21 January,2025
- Advertisement -spot_img

CATEGORY

පුවත්

විශේෂිත පොහොර යනුවෙන්නව ප්‍රමිතියක්චීන පොහොර ගෙන්වීමටද සැකයි

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මහජන අදහස් විමසීම සඳහා ජනවාරි 26 දින ‘විශේෂිත පොහොර සඳහා වන ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර කෙටුම්පත’ යනුවෙන් අලුත් පොහොර විශේෂයක්...

රනිල් ඒකාධිපති වෙයි: අනුරාධනායක එළවයි

■ අරුණ ජයවර්ධන තමා සහ වර්තමානයේ පක්‍ෂයේ වැඩ කටයුතු කෙරෙන ආකාරයත් විවේචනය කළ නිසා එක්සත් ජාතික පක්‍ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක කස්තුරි අනුරාධනායක කෘත්‍යාධිකාරි මණ්ඩල සභික...

ණය නොගත් බවට ජනපති කීවේ බොරුවෙරිටේ රිසර්ච්

■ අමන්දිකා කුරේ තම පාලන කාලය තුළ කිසිදු විදේශ ණයක් ලබාගෙන නොමැති බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදු කළ ප්‍රකාශය සාවද්‍ය බවට වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා...

මහින්දගේ කුස්සියටජනපති කාර්යාල මුදල්

පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව හා මූල්‍ය රෙගුලාසි කඩකරමින් ජනාධිපති කාර්යාලය සඳහා අයවැයෙන් වෙන්කරන ලද මුදල් භාවිත කරමින් අගමැති මහින්ද රාජපක්ෂ පදිංචිව සිටින කොළඹ විජේරාම මාවත...

මානව හිමිකම් කතා ගණන් ගතයුතු නැත

‘අප ජාත්‍යන්තර නීතිවලට සම්මුතීන්ට ගරු කරන රටක්. පසුගිය කාලයේ අපේ රටේ මානව හිමකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට ගෙනගිය වැරදි මතයක් නිවැරදි කරගන්නට අපට අවශ්‍යයි. මා වගකීමෙන්...

හෙජාස්ට ඇප දෙන්න නීතිපති එකඟයි

■ ඉඳුවර බණ්ඩාර පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගත් නීතිඥ හෙජාස් හිස්බුල්ලාට ඇප ලබාදීම ගැන විරුද්ධ නොවන බව නීතිපතිවරයා...

බැසිල්ගේ බදු පනතට එරෙහිව වෘත්තීය සමිති නඩු මගට

■ අමන්දිකා කුරේ විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත නමින් ජනවාරි 20 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් නීතිමය...

ලිපියට එකඟ නොවුණේ 13න් ඔබ්බට යන නිසාමනෝ ගනේෂන්

■ අමන්දිකා කුරේ දමිළ ජාතික සංධානය ඇතුළු උතුරේ දමිළ පක්ෂ හතක් අත්සන් කර ඉන්දීය අගමැතිවරයා වෙත යැවෙන ලිපියට තමා ඇතුළු දමිළ ප්‍රගතිශීලී සංධානයේ පක්ෂ...

ඩොලර් මි.500ක ණයට දෙනඉන්දීය තෙල් ගන්න ඔක්ටේන් 92, 91 කරයි

ඉන්දියාව ලබාදීමට පොරොන්දු වී ඇති ඩොලර් මිලියන පන්සීයක ණය මුදලට සරිලන ඉන්ධන එම රටෙන් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්ධන ප්‍රමිතිය සංශෝධනයට ලක්කර ඇත. මෙය සිදුකර...

බැසිල්ගේ පුරවැසිකමගැන නඩුව පෙබරවාරි

■ අමන්දිකා කුරේ ඇමරිකානු පුරවැසියෙකු වන බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්වීම, මුදල් ඇමති ලෙස දිවුරුම් දීම හා එම ධූරයේ කටයුතු කිරීම අභියෝගයට ලක්...

Latest news

- Advertisement -spot_img