No menu items!
27.3 C
Sri Lanka
7 October,2024
- Advertisement -spot_img

CATEGORY

හැන්දෑව

‘මේ මොහොත තුළ ජීවත්වෙන්න‘ – හෙක්ටර් ඇබඩ්

  කොළොම්බියානු ලේඛකයෙකු, මාධ්‍යවේදියෙකු හා ප්‍රකාශකයෙකු ද වන හෙක්ටර් ඇබඩ් 70 දශකයේදී ලතින් ඇමරිකානු කලාපය පුරා පැතිරී ගිය සුවිශේෂී සාහිත්‍යය ප්‍රබෝධයට පසු නැගී ආ සාහිත්‍යධරයෙකු...

නිහඬ කර, ඝන කඩදාසියක වැළලූ සොබාදහමේ විලාපය

                                                                          “සත්‍යය අවලක්ෂණ නමුත් සත්‍යයෙන් විනාශ නොවීම සඳහා අපට කලාව තිබෙන්නේ යැ”යි නීට්ෂේ කියා ඇත. කලාව, අශෝභන වූ සත්‍යය විනිවිද රසය සහ ප්‍රඥාව නිමවා...

ණයයි. ඒත් ණයකාරයො කරදර කරන්නෙ නැහැ. කලණ ගුණසේකර

ටෙලිනාට්‍ය හරහා ජනප‍්‍රිය වෙන්න කලින් ජීවිතය සහ ඊට පසුව කලණගේ ජීවිතයේ වෙනසක් සිද්ධවුණාද? කූඹියෝ නිසා මාව වෙනස් වුණා කියලා මම හිතන්නෙ නැහැ. මම හිටපු විදියටමයි...

මග හැර යා නොහැකි රාවණ සීතාභිලාෂය

    නාට්‍ය කලාව මූලික වශයෙන් නාට්‍ය ධර්මී හා ලෝක ධර්මී වශයෙන් වර්ගීකරණයකට ලක් වුවද ලංකාවේ බහුල වශයෙන් නිෂ්පාදනය වනුයේ ලෝක ධර්මී නාට්‍ය ප‍්‍රවර්ගය තුළ බිහිවන...

Demons in Paradise පුදුම සහගත චිත‍්‍රපටයක්

    යුද්ධයක් හෝ මානුෂික ව්‍යසනයක අඳුර, විනාශය හෝ අගතිගාමී බව පමණක් තවදුරටත් කලා නිර්මාණ තුළින් ප‍්‍රකාශ කිරීම අවශ්‍ය නොවේය යන්නයි මගේ මතය. ගුවර්නිකා චිත‍්‍රයේ සිට...

සරසවි දැන්වීම් පුවරුවෙන් එළිදකින බිහිසුණු යථාර්ථය

  ”දවසක් මම ඇවිද ඇවිද හිටියා ඇතැන්ස්වල පහළ වීදියෙ සොක‍්‍රටීස් එක්ක. පැන්නෙ නැද්ද ඇක්‍රොපොලිස් එක පිටිපස්සෙ ඉඳලා ඉලන්දාරි හය දෙනෙක්! උන් ඉල්ලූ‍වා අපි ළඟ තිබුණු...

පරිවර්තන සාහිත්‍යයක් නොතිබුණා නම් අපි අද කොහේද? සනත් බාලසූරිය:

ඔබ My Name is Red කෘතිය පරිවර්තනය කිරීමට පෙළඹුණේ ඇයි? ඔර්හාන් පමුක්ගේ කෘති හා මා අතර ගනුදෙනුව පසුගිය වසර 9 පුරාම පැවතුණා. ඇතැම් විට ඉතාම...

වර්තමානයට ද ගළපා ගත හැකි ‘මධ්‍යකාලීන ජපන් නෝ නාට්‍යය’

    මහාද්වීපික ආසියාවෙන් නැගෙනහිර දෙසට පිහිටි, ස්වදේශීන් විසින් ‘නිප්පොං’ යනුවෙන් හඳුන්වනු ලබන රාජ්‍යයට, ජපානය, ජැපෑන් වැනි නම් ලැබී ඇත්තේ චීන ජාතීන් භාවිත කළ නාමය හේතුවෙනි....

හයිකු සුළි රැලි අතර – දිලිසෙන නම් හතර

                                                                     කලා ලොවේ වලා වළලු, හිරු මඬුලු, දිය බුබුළු යනාදිය නරඹද්දී, කවි වනපෙතෙහි සෞන්දර්යය තුළ රවුමක් ගසා එන්නැයි සිත නැවත කියයි. එසඳ, විසල් තුරු...

හිතුමතේ ජීවත් වෙන්න ඕනෑනම් බඳින්න එපා විමල් කැටිපෙආරච්චි

    කැටිපෙ මාධ්‍ය සහ කලා ඉසව්වල වැඩ කරන්න ගත්තෙ දේශපාලන අරමුණු නිසාද? නැත්නම් දේශපාලනයට කලින් ඉඳන් කලාවේ යෙදුණාද? මම ඉස්කෝල කිහිපයකට ගියා. තාත්තාගේ ගම ගාල්ල. අම්මා...

Latest news

- Advertisement -spot_img