Facebook
Instagram
Tumblr
Twitter
Youtube
Sign in
මුල් පිටුව
පුවත්
දේශපාලන
දේදුන්න
විශේෂාංග
තීරු ලිපි
අවරදිග ආවර්ජනා
මනුවර්ණගේ සතිය
අනේ අනිච්චං
පුරවැසියා
ඉඳ හිට
ලේඛකයෝ
කේ.ඩබ්ලිව්. ජනරංජන
ජයදේව උයන්ගොඩ
තිසරණී ගුණසේකර
ගාමිණී වියන්ගොඩ
ලසන්ත රුහුණගේ
කැත්ලීන් ජයවර්ධන
කේ. සංජීව
කතුවැකිය
කාටූන්
විඩීයෝ
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
No menu items!
Sign in / Join
19.1
C
Sri Lanka
21 January,2025
Facebook
Twitter
Youtube
type here...
Search
මුල් පිටුව
පුවත්
දේශපාලන
දේදුන්න
විශේෂාංග
තීරු ලිපි
අවරදිග ආවර්ජනා
මනුවර්ණගේ සතිය
අනේ අනිච්චං
පුරවැසියා
ඉඳ හිට
ලේඛකයෝ
කේ.ඩබ්ලිව්. ජනරංජන
ජයදේව උයන්ගොඩ
තිසරණී ගුණසේකර
ගාමිණී වියන්ගොඩ
ලසන්ත රුහුණගේ
කැත්ලීන් ජයවර්ධන
කේ. සංජීව
කතුවැකිය
කාටූන්
විඩීයෝ
මුල් පිටුව
පුවත්
දේශපාලන
දේදුන්න
විශේෂාංග
තීරු ලිපි
අවරදිග ආවර්ජනා
මනුවර්ණගේ සතිය
අනේ අනිච්චං
පුරවැසියා
ඉඳ හිට
ලේඛකයෝ
කේ.ඩබ්ලිව්. ජනරංජන
ජයදේව උයන්ගොඩ
තිසරණී ගුණසේකර
ගාමිණී වියන්ගොඩ
ලසන්ත රුහුණගේ
කැත්ලීන් ජයවර්ධන
කේ. සංජීව
කතුවැකිය
කාටූන්
විඩීයෝ
- Advertisement -
CATEGORY
හැන්දෑව
සමවැහි රේඛාව
ඒ සිහින් රක්ත රේඛාව කුමක් ද?
සංස්කාරක
-
January 13, 2019
අද සම වැහි රේඛාව සිහින් රතු රේඛාවක් ගැනය. ජේම්ස් ජෝන්ස් විසින් 1962 වසරේදී පළ කළ “The Thin Red Line” නවකතාව ඇසුරින් ටෙරන්ස් මලික් විසින් 1998...
හැන්දෑව
‘වැඩිපුරම කැමති කලින් පරම්පරාවට’
තරිඳු උඩුවරගෙදර
-
January 13, 2019
ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර පළවැනි වතාවට පත්තරයක වැඩට එද්දී සුනිල් මාධව ඔබව ඉන් ටවීව් කළ විදිය අපූරුයි නේද? ‘ලක්ජන’ පත්තරේ පටන්ගනිද්දී මම විශ්වවිද්‍යාලයේ මුල් වසරේ හිටියේ....
හැන්දෑව
න ගච්ඡති: දන්න වංහුං අප කන්නසාමි
සංස්කාරක
-
January 13, 2019
‘න ගච්ඡති’ යනු පද්මිනී සෙනෙවිරත්න විසින් ලියන ලද නවකතාවකි. පාලියෙන් ‘න ගච්ඡති’ යනු නික්මීමක් නැත යන්නයි. මෙම නවකතාවට පාදක කර ගන්නේ මෙරට අවසන්...
හැන්දෑව
මුද්‍රිත වචනයේ බලය බිඳින්න බැහැ
සංස්කාරක
-
January 13, 2019
මාලනී ගෝවින්නගේ වසර 46ක පරිවර්තන කාර්ය තුළ ඔබේ ගමන්මඟ හඳුනාගත්තේ කෙසේද? එහෙම දීර්ඝ කාලයක් මම පහුකරගෙන ආවා කියලා මතක් වෙන්නේත් දැනුයි. අපි හැම තිස්සේම ලෝකය...
හැන්දෑව
ආදරය, ජීවිතය මෙන්ම අරගලයද අයත් වන්නේ අතීතයටය.
සංස්කාරක
-
January 13, 2019
‘පේමතෝ ජායතී අසෝකෝ’ ග්‍රන්ථය 2016 වසරේ දී මුද්‍රිත ඉසුරු ප්‍රසංග ලේඛකයාගේ නවකතාවකි. ‘ආදර අතීතයේ අමුතු කතාව’ ලෙස කතුවරයා මෙය හඳුන්වා තිබේ. ධම්මපදයෙහි ගාථාවක...
හැන්දෑව
ම්රීනාල් සෙන සිනමාවේ කැරලිකරුවෙක්
සංස්කාරක
-
January 13, 2019
කැමරාව කල්කටාවේ මගීන් පිරි ගමන්කරන බස් රථයකට යොමුවන අතර බසයේ බොහෝ දෙනෙක් තරුණයකු දෙස දැඩි අවධානයෙන් බලති. ඔහුගේ අත ඔහුගේ ඡායාරූපය සහිත සඟරාවකි....
හැන්දෑව
සිංගප්පූරුව අතහැර කොස්ටාරිකාව දෙසට හැරෙමු!
සංස්කාරක
-
January 13, 2019
නව වසරක් එළඹ ඇත. සුපුරුදු පරිදි, සියලුම මාධ්‍ය භාවිත කරමින් රාජ්‍ය නායකයාගේ සිට සාමාන්‍ය පුරවැසියා දක්වා සියල්ලෝම සෙස්සන්ට සුබ අලුත් අවුරුද්දකට ආසිරි පතමින් සිටිති....
හැන්දෑව
ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මල් ඇතිරූ මාවතක් නෙවෙයි
සංස්කාරක
-
January 13, 2019
ඉලිෆ් ෂිෆාක් ‘මං කිසිම දේශපාලන දැක්මක් නැති කෙනෙක්, මං ලියන්නේ මං කැමති කතා විතරයි’ යන්න අද වෙද්දි ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල වෙලා තියෙන රටවල්...
හැන්දෑව
පරිවර්තකයන් නිසා අපගේ කියවීමේ හැකියාව පුළුල් වෙනවා
සංස්කාරක
-
December 30, 2018
ඊඩිත් ග්‍රෝස්මන් ඊඩිත් ග්‍රෝස්මන් යනු ඇමරිකානු සාහිත්‍යවේදිනියකි. ඇය විශ්ව සාහිත්‍ය ලෝකය වෙත උරුමකරදී ඇති මාහැඟි දායාදය නම්, ලතින් ඇමරිකානු සහ ස්පාඤ්ඤ සාහිත්‍ය කෘති ඉංග්‍රීසි...
සමවැහි රේඛාව
මං දන්නෙ නෑ මහත්මයා, මට සමාවෙන්න
සංස්කාරක
-
December 30, 2018
ඉතිහාසයේ එක්තරා රාත්‍රියක, පැරීසියේ වීදියකදී, තම නිවසට ඇවිද යමින් සිටි කලාකරුවෙකුට පාදඩ සිඟන්නෙකුගේ මුගුරු ප්‍රහාරයකට ලක් වීමට සිදු වෙයි. ඊට හේතුව, ඔහු සිඟන්නාට මුදලක් දීම...
1
...
39
40
41
...
59
Page 40 of 59
Latest news
කොටියා මාව කෑවොත් කයි, නැත්නම් නෑ – විශ්වනී අල්ගෙවත්ත
January 16, 2025
ශ්‍රී ලංකාව බංගලි දේශය වගේ නොවුණේ ඇයි? – මහාචාර්ය රොහාන් සමරජීව
January 16, 2025
සහල් ප්රශ්නයේ සිට ‘ක්ලින් ශ්‍රී ලංකා’ දක්වා – ජයදේව උයන්ගොඩ
January 16, 2025
යක්ෂ ගෝත්‍රයෙන් වෙනස් වෙලා දැන් අපි මනුස්සයෝ …. කුවේණිගේ පරපුරේ වන්නියාර්වරුන් සොයාගිය ගමන
January 15, 2025
අපි එකතු වෙන්නේ සජිත්ගේ නායකත්වයෙන් – පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන්
January 14, 2025
- Advertisement -