No menu items!
23.8 C
Sri Lanka
9 October,2024
- Advertisement -spot_img

CATEGORY

හැන්දෑව

කෝපි එකක් බොන්න.. අපේ කතාවත් අහන්න..

පසුගිය සතියේ ඉන්දියාවේ දකුණු දිග හයිද්‍රාබාද්හිදී 27 හැවිරිදි පශු වෛද්‍යවරියක සමූහ ¥ෂණයට ලක්කොට ඝාතනය කර, සිරුර පුළුස්සා දමනු ලැබ තිබුණා. අවුරුදු 20-26 වයසේ පසුවන...

ඔක්සිජන් අවන්හල්

ඔක්සිජන් දරිද්‍රතාවය නුදුරු අනාගතයේදීම ලෝකයේ පාවිච්චියට ගැනෙන යෙදුමක් මෙන්ම එය ලෝකයේ ප්‍රමුඛ පෙළේ අර්බූදයක් වනු ඇතැයි විද්‍යාඥයන් අනුමාන කරනු ලබයි. හුස්ම ගැනීම සඳහා...

මලකඩවලින් විලාසිතා කරන ශ්‍රිවන්ති

පරිසර හිතකාමී වීම ගැන භාණ්ඩ මිලදී ගැනීමේදී ලොවපුරා පාරිභෝගිකයන් වැඩි වැඩියෙන් සැලකිලිමත් වෙන්නට පටන් අරගෙන තිබේ. ලෝකය දිගින් දිගටම දේශගුණික විපර්යාස ගැන...

අපි මීඩියාවලට යුද්ධ කරපු නළුවෝ නෙවෙයි

හිටපු හමුදාපති මහේෂ් සේනානායක හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතාගේ නිවෙස කිසිසේත්ම හිටපු යුධ හමුදාපතිවරයෙකුගේ නිවෙසක් ගැන අප අනුමාන කළ චිත්‍රයට ගැලපුණේ...

මටත් උපන්දින දෙකක් තියෙනවා -නිශ්ශංක දිද්දෙණිය

ඔහු හොඳ නළුවෙක්. ශෛලිගත නාට්‍ය ගොන්නක් ඔහුගේ නළු පෞරුෂයෙන් හැඩවෙනවා. සංගීතයට නැටුමට ඔහු එක සේ දක්ෂයි. මම ගියා ඔහු සොයාගෙන ගල්කිස්සේ ටෙම්ප්ලස් පාරේ කලාපුරයට....

සම්මාන අපි අපිම බෙදාගන්නවා

කීර්තී කේ රත්නායක වේදිකාව, ටෙලිනාට්‍ය, සිනමාව කියන ක්ෂේත‍්‍ර තුනේදී නවකයෙක් ලෙස එදා ඔබට දැනුණු අදහස හා අද දවසේ තත්ත්වය ගැන දැනෙන අදහස කොහොමද? අවුරුදු විසිපහකට...

මිලිටරි ආණ්ඩුවට එරෙහිව පපුව පෙන්වූ ගායිකාව

‘චිලි, මා ඔබ වෙනුවෙන් වේදනා විඳිනවා මගේ හැම නහරයක් පාසා ඔබ රුධිරය සේ ගලනවා චිලියේ සිටත්, චිලියෙන් පිටත් චිලියේ මිලිටරි සපත්තුව ඇහුම්කන්...

සාපේක්ෂතාවාදය ඔප්පු කර අවුරුදු සීයයි

අවුරුදු සීයකට කලින් එය සිදුවුණා. සාපේක්ෂව අඩු ජනප‍්‍රියත්වයක් හිමි ජර්මානු ලිපිකරුවෙක් එකම එක සූර්යග‍්‍රහණයකින් පසුව විසිවැනි සියවසේ අද්විතීය බුද්ධිමතා බවට පත්වුණා. හැමෝම...

අඟහරු ලොවේ, සඳේ ජනාවාස හැදෙන අලූත්ම අභ්‍යවකාශ සටන

නව අභ්‍යවකාශ තරගය මේ වෙද්දී ලොව පුරා කතාබහට ලක්වෙන මාතෘකාවක්. එහෙත් අපි ඒ ගැන උනන්දු වෙන්න ඕනෑ ඇයි? අද හෝ හෙට ඔය...

එක ගහක් හරි හිටවලා තමයි එන්නේ

පරිසරවේදී හරින්ද්‍ර සේරසිංහ 2019 නොවැම්බර් මස 09 වන දින, ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලෑ ඇත්තන්ගේ ප‍්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ‍්‍රයේදී පැවැත්වෙන ‘හරිත වන සංසදයේ’...

Latest news

- Advertisement -spot_img