No menu items!
23.8 C
Sri Lanka
9 October,2024
- Advertisement -spot_img

CATEGORY

හැන්දෑව

රූල් එක කඩන්න ඕනෑ නෑ. රූල් එක අලූත් විදිහට රිප‍්‍රසන්ට් කරන්නේ කොහොමද කියන එකයි වැදගත්..

රවින් වෙත්තසිංහ ‘2007 විතර මුලින්ම ටීවීටී එකට තමයි එකතුවෙන්නේ. රවීන්ද්‍ර ගුරුගේ මහත්තයා මාව එතැනට ගන්නේ. මම මුලින්ම ෆිල්ම් ප්‍රොඩක්ෂන්වලට සම්බන්ධ වෙනවා. ඒ සිනෙවලින් ඩිජිටල්වලට මාරුවෙන...

ගැන්ග්ස්ටර් රජවරුන්ගෙන් ද අයිරිෂ්මෑන්

‘ම.. මම දන්නෙ නැහැ ඔ.. ඔවුන් කොහොමද තමන්.. තමන්ගේම මිනීවළ මේ තරම් හොඳට කපාගන්නේ කියලා. සමහරවිට ඔවුන් හිතනවා ඇති, හොඳට කැපුවොත් තුවක්කුව අතැති...

විද්‍යාව වරද්දාගත් හේලි

දෙරණ ටීවී නාළිකාවෙන් දෙසැම්බර් මාසයේ මුල සිටි විකාශය වන හේලි නම් ටෙලිනාට්‍යය බොහෝදෙනෙකුගේ අවධානය දිනාගෙන තිබෙනවා. බැලූ බැල්මට දැවැන්ත වියදමක් දරා නිෂ්පාදනය කර...

ඩුප්ලිකේට් හදලා සිනමාවක් ගොඩනගන්න බැහැ

අනෝමා රාජකරුණා ඇය ශ‍්‍රී ලංකාවේ මෑත කාලයේ බිහිව තිරගත වූ හා තිරගත නොවූ චිත‍්‍රපටි සියල්ලම පාහේ නරඹා ඇතැයි කීම අතිශයෝක්තියක් නොවනු ඇත. විවිධාකාර විනිශ්චය...

පරණ මූවර් විදියට එන්න කෝපි එක්ක රටඉඳි කන්න..

පිටකොටුවෙ දෙවෙනි හරස් විදියට ගිහිං කොහේටද යන්නේ කියලා කල්පනා කළා. යන්න තැනක් නැහැ වගේ. දැක්කහම බඩ පිරෙන දත් හිරිවැටෙන අච්චාරු කරත්තයක් ළඟ නැවතුනා. නත්තල...

හැමදාම හැමදේටම හිනාවෙනවා

විශ‍්‍රාමික පරිපාලන නිලධාරී උඩුවෙයි තිල්ලේ නඩරාජා ඇතැම් අය ඔහුගේ නම අසා ඇතිවාට සැක නැත. ඔහුගේ නම නෑසූ අයත් සිටිනවා විය හැක. ඕනෑම කෙනෙකුට ඔහුගේ...

වැඬේ මරු.!! ඒත් ටිකක් සිතිය යුතුයි..

දැන් දකුණේ බොහෝ නගරවල, හන්දිවල, තාප්ප ග‍්‍රැෆිටි චිත‍්‍රයෙන් නැතිනම් වීදි කලාවෙන් හැඩවෙමින් යන රැුල්ලක් ඇවිත්. මේ රැුල්ල පටන් ගත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයට සවිය දෙන...

සාමයේ කලාවකින් යුද්ධය ඉල්ලීම

කොළඹ නගරයේ ග‍්‍රැෆිටි චිත‍්‍ර අඳින්නට තරුණ තරුණියන් පටන්ගෙන ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබුණා. එලෙස ඇඳ තිබුණු ග‍්‍රැෆිටි චිත‍්‍ර අතර දකින්නට ලැබුණේ යුද සෙබළුන් ආදිය....

ජාතක කථා ඇත්තද?

වසර දහස් ගණනක සිංහල සාහිත්‍ය ඉතිහාසයෙහි, ජනප‍්‍රිය සංස්කෘතියට වැඩිම බලපෑම් කර ඇති සාහිත්‍ය කෘතිය ලෙස සැලකිය හැක්කේ ජාතක කතා පොත. අදටත් එහි කථා...

සුද්දා එන්න කලින් ලිංගිකත්වයේ ඉතිහාසය

‘සොඳුරිය ඔයා කවුද? කොහෙන් ආ කෙනෙක්ද? දිව්‍යලෝකයෙන් ආපු දිව්‍යාංගනාවක්ද? නැත්නම් මනුස්ස කාන්තාවක්ද? මේ ලෝකෙදී නම් ඔයා තරම් ලස්සන රූපයක් තියෙන වෙන කෙල්ලෙක් මම දැකලා...

Latest news

- Advertisement -spot_img