No menu items!
23.5 C
Sri Lanka
18 January,2025
- Advertisement -spot_img

CATEGORY

විදෙස්

ජකර්තාවේ නැගීම, බැසීම සහ ගිලාබැසීමජකර්තාව වෙනුවට ඉන්දුනීසියාවටඅලුත් අගනුවරක්

■ නිසංසලා දිසානායක භූමි ප්‍රමාණයට සාපේක්ෂව දරාගත නොහැකි ජනගහනය, අධික මාර්ග තදබදය, පරිසර දූෂණය, ජල හිඟය සහ වඩාත් භයානක පොළොව ගිලා බැසීම යන සමාජ, ආර්ථික...

පිලිපීනයේ ඊළඟ ඒකාධිපතියා බොන්බොන්ද?මාකෝස් පුනරාගමනයේ සත්‍ය කතාව

■ නිසංසලා දිසානායක පිලිපීනයේ හිටපු ආඥාදායක ෆර්ඩිනැන්ඩ් මාකෝස්ගේ පුත්‍රයා, බොංබොං 2022 මැයි මාසයේදී පිලිපීන ජනපතිවරයා වීමට නියමිතයි. ‘වසර 20කටත් අධික කාලයක් රට කොල්ල කෑ ෆර්ඩිනැන්ඩ් මාකෝස්...

වසංගතයෙන් බිඳුණුආසියානු දිවිය

■ නිසංසලා දිසානායක කොවිඩ් වසංගතාගමනයට දෙවසරක් සැපිරීමට ආසන්නව තිබියදී ආසියාව පුරා මිනිස් ජීවිත බිඳවැටෙමින් පවතී. සුළු පරිමාණ ව්‍යාපාරිකයෝ සපුරාම විනාශ වූහ. තනිව නිවෙස්වල ජීවත් වූ වැඩිහිටියන්...

මියන්මාර මිලිටරි රෙජීමය ආර්ථිකයට වෙඩි තබයි

මියන්මාරයේ මිලිටරි පාලනය හේතුවෙන් ආයෝජකයන් රට හැර යන තත්වයක් පවතී. එරට ආර්ථිකය දැන් පවතින්නේ කඩා වැටෙන තත්වයකය. මේ පසුබිම ගැන මියන්මාරයේ දැන් සිටින ශ්‍රී...

ට්‍රම්ප්ගේ පරාජය, බයිඩන්-හැරිස් ජයග්‍රහණයට වඩා ප්‍රීතිඝෝෂා කළ යුතු දෙයකි

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව විවිධ දෘෂ්ටිකෝණයෙන් බලා විග්‍රහ කිරීමට හැකි අතර, දැනට සිදුවන විග්‍රහ බොහොමයකම තිබෙන්නේ එවැනි දෘෂ්ටිකෝණවාදී විග්‍රහයන්ය. ලංකාවේ මෙම දෘෂ්ටිකෝණවලට අලුත්ම එකතුවක්...

ඇමෙරිකානු ජනාධිපතිවරණය හමුවේ ට්‍රම්ප්ගේ ඒකාධිපති වියරුව

■ පවිත්‍රා රූපසිංහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඩිමොක්‍රටික් පාර්ශ්වයේ සහ සිවිල් වැසියන්ගේ ඍජු විරෝධතා මධ්‍යයේ වුවත් එරට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙස 48 හැවිරිදි එමී කොනී බැරට්...

තායිලන්ත තරුණයෝ මිලිටරිවාදය ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා වීදි බසිති

■ ධනුෂ්ක සිල්වා තායිලන්ත රජයට එරෙහිව තරුණ විරෝධතාකරුවන් වීදි බැස ඇත. පසුගිය සති කිහිපය පුරා පවතින රාජාණ්ඩු පාලන ක්‍රමයේ වෙනසක් බලාපොරොත්තුවෙන් තායි තරුණයන් ගෙනයන අඛණ්ඩ...

ජෝර්දානයේ ගුරුවරු දාහක් අත්අඩංගුවට අරගෙන

ජෝර්දානයේ තියෙන්නේ ව්‍යවස්ථාවෙන් අනුමත කරන ලද, රාජාණ්ඩුවක්. ජෝර්දානයේ පාර්ලිමේන්තුවක් තිබෙනවා. අගමැතිවරයෙක් ඡන්දයෙන් පත්වෙනවා. එහෙත් එම රටේ විශාල ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ බලයක් රජු වෙත...

‘ඇලෙක්සැන්ඩි්‍රයා ද ග්‍රේට්’ ජාතියක බලාපොරොත්තුව වූ අවුරුදු තිහේ තරුණිය

‘මම  පුංචි කෙල්ලෙක් කාලේ, මගේ තාත්තා යාළුවන් එක්ක චාරිකාවක් ගියා. මාත් ඔවුන් එක්ක යන්න ඕනෑ කියලා ඇඬුවා. අන්තිමේ ලොකු පිරිමි හතරදෙනෙක් හා අවුරුදු පහේ...

චීනයේ උයිගර් වාර්ගික සංහාරය

අන්තවාදය තුරන් කිරීමේ ව්‍යාපෘතියක් බව කියමින්, චීනයේ ජනවාර්ගික කණ්ඩායමක අනන්‍යතාවය මකාදැමීමේ ව්‍යාපෘතියක 2014 සිට මේ දක්වා චීනය යෙදෙනවා. මේ  වන විට ලෝකයේ දැවැන්තම මානව...

Latest news

- Advertisement -spot_img