No menu items!
21.2 C
Sri Lanka
14 October,2024
- Advertisement -spot_img

CATEGORY

විශේෂාංග

ඒස හි තුය්හ පිතා ගමනක දුර..

x තුෂාරිකා ඇන්තනි කුණාටුවකට කැමති ගෑනු නැහැ. ඔව්. වෙන්න පුළුවන් තමයි. ඒ උනත් මඳ සුළඟ සදාකල් තමන් නිවන මග යැයි ඉසියුම්ව බොල් තීරණ අරන්, මඳ...

සමාජ ගවේෂකයෙකුගේ ගේය පද ගම්බිරත්වය

රත්න ශී‍්‍ර මහ පොළොව මත දෙපා තබා සෘජුව නැගී සිටි ඔහු සමාජය විනිවිද දුටුවේය. සමකාලීන සමාජ ප‍්‍රවණතා ගීතයට හසුකර ගැනීමේදී සූක්ෂ්මවූද, නිර්මාණාත්මකවූද චාතූර්යයක් පළ කළ...

කන්‍යාවන් නිසා ඒඞ්ස් සුවවේද?

x සමන් ගුණහේරත් සියලූ සත්වයෝ ස්වභාව ධර්මය විසින් ලබා දෙන යම්කිසි කාලසීමාවක දී ලිංගික කටයුතුවල යෙදෙති. ඒ තම වර්ගයාගේ ප‍්‍රජනනය හෙවත් පැවැත්ම උදෙසාය. එහෙත්...

අපටත් ඇලඩින්ගේ පුදුම පහනක්

x කෞශල්‍යා ප‍්‍රනාන්දු මම පසුගිය දාක මගේ දරුවන් දෙදෙනා සමග වෝල්ට් ඩිස්නි නිෂ්පාදනයක් වන නවතම ඇලඩින් නිෂ්පාදනය බැලීමට සිනමාහලට ගියෙමි. ප‍්‍රධාන චිත‍්‍රපටිය ආරම්භ වීමට පෙර...

වාණිජ සිනමාවෙන් මැද මාවතට. එතැනින් කලාත්මක සිනමාවට.

නීටා ප‍්‍රනාන්දු 1965 වසරේ ‘ළඳක මහිම’ සිනමාපටයෙන් සිනමාවට පිවිසි ඇය, සිය රංගන දිවියේ අමතක නොවන රංගන පෞරුෂයක් සෙලෝලයිඞ් තිරය මත සනිටුහන් කර හමාරය. ශ‍්‍රී ලංකාව...

උඩරට වෙස් ඇඳුම අද තිබෙන ස්වරූපයට ආවේ විසිවැනි සියවසේදීය

x ආචාර්ය සුදේශ් මන්තිලක ලලිත කලා අධ්‍යයනාංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය උඩරට වෙස් ඇඳුම යන පදය ඇසූ සැණින් කෙනෙකුට මැවෙන්නේ රිදී වර්ණයෙන් යුත් ආභරණ සහිත, රතු,...

‘මීගමුව ගේට්වේ මගේ දරුවාගෙන් පළිගත්තා’

‘මගේ දුවට පාසලේදී ශාරීරික හා මානසික දඬුවම් ලබාදුන් බව ගෙදර ඇවිත් කිහිප වතාවක්ම කියලා තියෙනවා. පළවැනි වතාවේම මම පොලීසියට ගියේ නැහැ. මම ඉස්කෝලෙට ගිහිල්ලා...

පාසල් දරුවන්ද බෝම්බකරුවන් කර ඇත

මගේ දුව පුතා ඇතුළු මේ රටේ පාසල් අධ්‍යාපනය හදාරන ¥දරුවන් සියල්ලන්ම දැන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස සැකයට භාජනය වී තිබේ. ඒ නිසාම ඔවුන්...

ලෝක ආර්ථිකයේ අඳුරු පැත්ත

ආචාර්ය සිරිමල් අබේරත්න පරිවර්තනය/ එස්.රණතුංග යමෙකු විසින් නිෂ්පාදනය කෙරෙන හොර මත්පැන්වල වටිනාකම රටක දළ දේශීය නිෂ්පාදනයට ඇතුළත් නොවන බව ආර්ථික විද්‍යාව ඉගෙනගන්නා සිසුහු හොඳාකාරව දනිති....

ගම්වාසීන්ගේ උදව්වෙන් ගිනිතැබූ කෝටි 70ක කර්මාන්තශාලාව

මිනුවන්ගොඩ නගරය පසු කොට බල්ලපාන ප‍්‍රදේශයේ ඩයමන්ඞ් පාස්තා කර්මාන්ත ශාලාව සොයාගෙන අපි ගියෙමු. සොයාගැනීමට අපහසු නොවීය. විනාශ වූ කර්මාන්තශාලාව තියෙන්නේ පාර අයිනේය. ඉදිරිපිට පොලිස්...

Latest news

- Advertisement -spot_img