No menu items!
21.4 C
Sri Lanka
12 October,2024
- Advertisement -spot_img

CATEGORY

විශේෂාංග

බුබුළු දමන බිබිල මතක

තුංග නමුණුකුල ගිරිහිස් පාබඩ පාර අදත් එදා වගේම පටුයි. යූරි වතුයාය, ඒ තේ ෆැක්ටරිය කිසිම වෙනසක් නැති අතීත කතාවක ස්මාරක. බස් එක ටික වෙලාවක්...

සඳගමන කුමන්ත‍්‍රණ න්‍යායන්ට පිළිතුරු

සඳගමනට වසර 50 සම්පූර්ණ වුණේ ගෙවී ගිය ජුලි 20 වැනිදායි. සඳගමන ගැන හැමෝම කතාකරද්දී සඳගමන බොරුවක්දැයි විමසන පිරිසකුත් ඉන්නවා. සඳගමන බොරුවක්යැයි කීමම තර්කානුකූල කාරණයක්යැයි...

නිසි බලධාරියා ඔක්කොම කැපුවා

අමාත්‍යාංශ හිටපු ලේකම් අසෝක පීරිස් ඔහු අමාත්‍යාංශ ගණනාවක හිටපු ලේකම්වරයෙකි. පළාත් පාලන මැතිවරණ සීමා නිර්ණය කමිටුවේ සභාපතිවරයාව සිටියේය. දැන් ජවිපෙ සමඟ අනුබද්ධිතව දේශපාලන...

සාෆි අත්අඩංගුවට ගත්තේ මෙහෙමයි

කුරුණෑගල උසාවියට සීඅයිඞීය ඉදිරිපත් කළ, මාධ්‍ය යටගැසූ කරුණු 03 පුවත ගත්තේ ෆේස්බුක් එකෙන් බව රන්දුණු කියලා කුරුණෑගල පොලීසිය පැමිණිලි වැරදියට ලියලා ...

පාස්කු ඉරිදා ප‍්‍රහාරයට අයිඑස්අයිඑස් සම්බන්ධයක් නැහැ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර පසුගිය ජූලි 24වැනි දා පාර්ලිමේන්තු...

දෙවියන් පාර්ලිමේන්තුවට වඩා උත්තරීතරද? අවුරුදු 16ට අඩු ළමයෙකු සමග ලිංගිකව එකතුවීම (ඇයගේ හෝ ඔහුගේ කැමැත්තෙන් එය සිදුවුණත්* සැලකෙන්නේ ¥ෂණයක් ලෙසය. එම ¥ෂණය ව්‍යවස්ථාවෙන්ම අනුමත කළ...

අබලි මෙට්ට කන්ටේනර් ප‍්‍රතිඅපනයනය ලූණුවිලටද?

හේලීස්ට හබ් දෙකක් ආයෝජනය රුපියල් මිලියන 684ක් ආනයනය රුපියල් මිලියන 62,432යි ප‍්‍රතිඅපනයනය රුපියල් මිලියන 31,451යි සිගරැුට්, විදේශ මත්පැන් ගෙනැවිත කුණු කී විට අපගේ...

ඉන්දියාව සලකා බලන්න හදන අප අතහැර දැමූ මහේල

මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, ටීඑම් ඩිල්ෂාන් වැනි ක‍්‍රීඩකයන් සමුගත් පසු අපේ ක‍්‍රිකට් හැල්මේ පහළට වැටෙන්නට විය. එයට ප‍්‍රධානම හේතුව ලෙස කිව හැක්කේ කණ්ඩායමට නිරන්තරව...

සිංහල භාෂාව ඉස්සරහාට ගෙනියන්න කවුරුත් නැහැ

පරිගණකය සඳහා අකුරු මෝස්තර නිර්මාණය කරන්නේ කොහොමද? ඔබ ඒ සඳහා යොමුවුණේ කොහොමද කියන තැනින් අපි මේ සංවාදය පටංගම්මු… පරිගණය සඳහා අකුරු මෝස්තර නිර්මාණය කිරීමට...

මුස්ලිම් පල්ලියේ, හාජ්ජියාර්ලාගේ, පොලිසියේ හා යතුරු හිලෙන් බලන්නන්ගේ ගොදුරක් වූ අටුළුගම ෆාතිමා හයිෆා

අටුළුගම ගැන ලියනවා යනු දැලිපිහියෙන් කිරි කනවා වැනි වැඩකි. චුට්ටක් එහෙට මෙහෙට වුණොත් සංහිඳියාවට කෙළවන්නට මානබලන ජාතිවාදී අමනයෙකු වන්නට පුළුවන් ය. එය එසේත්...

Latest news

- Advertisement -spot_img