No menu items!
21.7 C
Sri Lanka
7 October,2024
- Advertisement -spot_img

CATEGORY

විශේෂාංග

වතුකරයේ සෑම පවුලකටම ස්ථීර ලිපිනයක් – අධිකරණයේදී රජය පොරොන්දු වේ

රටේ මධ්‍ය කඳුකරයේ වතුවල සේවය කිරීම සඳහා ඉන්දියාවේ සිට පැමිණීමේ දෙසීය වන සංවත්සරය මීට මාස කිහිපයකට පෙර වතු කම්කරු ප්‍රජාව සමරනු ලැබුයේ මේ රටේ...

එක්ස්ප්‍රස් පර්ල් අතුරු වන්දි දේශීය වශයෙන් ගෙව්වේ කවුද?

කොළඹ වරාය අවට මුහුදේදී ගිනිගෙන මුහුදු බත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධ සිදුවීමේදී අධිකරණ ඇමතිවරයා වශයෙන් විජේදාස රාජපක්ෂ රඟපානු ලැබුයේ වීර භුමිකාවකි. ඒ සම්බන්ධයෙන්...

ශානි මරන්න ඕනෑ කාටද?

මහමඟ ගමන්කරමින් සිටින අවස්ථාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර රිය අනතුරකට ලක්කොට ඝාතනය කිරීම සඳහා කිසියම් පාර්ශ්වයක් විසින්...

හරීන් රොෂාන්ගේ ගැසට්ටුව ඉවත් කිරීමේ දිශාවට

රොෂාන් ඉවත් කිරීමට ජනාධිපතිගෙන් යළි බොරුක්‍රිකට් අත්හිටුවූයේ කැබිනට් තීරණයට පෙරඇමති කමිටුව දැම්මේ අයිසීසී තහනමට පෙර ක්‍රීඩා හා වාරිමාර්ග ඇමති රොෂාන් රණසිංහ ජනාධිපතිවරයා එම අමාත්‍ය ධුරවලින්...

අවුකනට සිවුරු ඇන්දවීම කටින චීවර ජාවාරමේ කොටසකි

අවුකන බුදු පිළිමයේ උස මීටර් දොළහමාරක් පමණය. එම ශෛලියේ පරිසමාප්ත පිළිමයකට ලංකාවේ ඇත්තේ අවුකන පිළිමයම පමණි. රැස්වෙහෙර හෙවත් සැස්සේරුවේද එම ඉරියව්වේ පිළිමයක් ඇතත්, එය...

ඉමියුනොග්ලොබියුලීන් වංචාවේ මහමොළේ රෝහලේ?

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහජනක ඖෂධ වංචාව පිළිබඳව අප පසුගිය දා ‘ඉමියුනොග්ලොබියුලීන්, සෞඛ්‍ය හොර ගුහාවට යතුරක්‘ යන සිරසින් කරුණු වාර්තා කළ අතර එම කරුණු සියල්ල සත්‍ය...

යළි ගජබා රෙජිමේන්තු හමුදාපතිවරයෙක්ද ?

නිසි කාලයේදී උසස් වීම් නොලැබීම හේතුවෙන් ගොනු කරන ලද අංක 242/2023 රිට් පෙත්සම සලකා බැලීමෙන් පසු අභියාචනාධිකරණය මැන්ඩාස්මුස් ආඥාවක් නිකුත් කරමින් යුද හමුදාපති විකුම්...

අධිවේගී මාර්ගවලටත් වැඩේ දෙන්නද යන්නේ

මාර්ග සංවර්ධන සේවකයින් වර්ජනය කරමින් අසයිආණ්ඩුවේ වත්කම් පෙන්නන්න බව බන්දුල කියයි ආපදා තත්වයන් වැනි හදිසි අවස්ථාවකදී ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා මෙන්ම අනෙකුත් කටයුතු සඳහා හමුදාව...

2022 ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් මිලියන 39,849ක් ලාභ ලබලා

අලෙවි නියෝජිතයින්ට වැඩිපුර රුපියල් මිලියන 23,576ක කොමිස් ගෙවලාරුපියල් මිලියන 1516ක ලැබිය මුදල් කපා හැරලා 2022 වර්ෂයේ දේශීය ඛනිජ තෙල් වෙළඳපොලෙන් සියයට 86කට වැඩි සැපයුමක් ඛනිජ...

ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත නිසා හානි වඩා නරක වෙයිද?

රජය කියා සිටින්නේ සමහරුන් අන්තර් ජාල පණිවිඩ (අන්තර්ගතයන්) නිසා හානි අත්විඳින බව යි. ආණ්ඩුවේ ඔන්ලයින් පනත් කෙටුම්පත විවේචනය කරන සියලු දෙනා නොවේ නම් සමහරු...

Latest news

- Advertisement -spot_img