No menu items!
22.1 C
Sri Lanka
11 October,2024
- Advertisement -spot_img

CATEGORY

විශේෂාංග

තායිලන්තයේ විනිසුරුවරයෙක් තීන්දුවක් දී වෙඩි තබාගෙන

තායිලන්තයේ විනිසුරුවරයෙකු නඩු තීන්දුවක් ලබාදීමෙන් පසුව පපුවට වෙඩි තබාගැනීමේ සිදුවීමක් බැංකොක් පෝස්ට් පුවත්පත වාර්තා කර තිබුණා. ඔක්තෝබර් 04 වැනිදා සිදුවූ එම වෙඩි තබාගැනීමෙන්...

මෝගල් රජුන්ගේ කෑම දිල්ලි වීදිවලට ආ හැටි

දිල්ලිය ඉන්දියාවේ හදවත. දිල්ලියට එන ඕනෑම කෙනෙකුගේ හිත මුලින්ම හැදිලා යන්නේ දිල්ලියේ වර්ණවලට. දිල්ලිය බොහෝම පැරණි නගරයක්. අවුරුදු දහස් ගාණක ඉතිහාසයක් තියෙනවා....

ඒ තරුවට ගියොත්?

ලංකාවේ තරුණ විද්‍යාඥයෙකු වූ මහේෂ් හේරත් ලංකාවේදී පාරග‍්‍රහයන් දෙදෙනෙකු සොයාගත්තා. ඒ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ සරාජ් ගුණසේකර මහතාගේ අධීක්ෂණය යටතේ. මේ ඔවුන්ගේ...

රුපියල් 1000 වැටුප, කරුංකා, මුරලි සහ වියත් මග

මැතිවරණයක් අබිමුව කලඑළි බසින පිරිස් බොහෝය. ඊට පෙර කිසිදාක කිසිම දෙයක් පිළිබඳ කිසිදු අදහසක් නොතිබූ මේ පිරිස්වලට හදිසියේම පහළවන අදහස් මනරම්ය. විනය, නායකත්වය,...

පීඩිතයන් ගැනත් සිතමින් ඉදිරියට යා යුතු අරුවක්කාලූ

ඔක්තෝබර් 07 වැනිදා රාත‍්‍රී 8.30ට පමණ පුත්තලම අරුවක්කාලූ කසල රඳවනයේ පිපිරීමක් සිදුවිය. පිපිරීම සමඟ පුත්තලමේ ජනතාව අතර කසල රඳවනයට එරෙහිව තිබුනු විරෝධය නැවතත්...

නාගානන්ද මිනිසුන් රැවටුවාද?

ඡන්දදායකයන්ගේ බලාපොරොත්තු සුන් කරමින් නාමයෝජනා බාර නොදී ම සමහර අපේක්ෂකයන් ජනාධිපතිවරණ තරගයෙන් ඉවත්ව ගොස් ඇත. ජනාධිපතිවරණය ප‍්‍රකාශයකට පත් කිරීමට බොහෝ කලකට...

වසරේ හොඳම හින්දි චිත‍්‍රපටිය ආටිකල් 15

‘නරේන්ද්‍ර මෝඩිගේ හින්දුත්වවාදී දේශපාලන ව්‍යාපාරයෙන් ඉන්දියානු හින්¥න්ගේ මුස්ලිම් විරෝධය තීව‍්‍ර වුණ බව ඇත්ත. එහෙත් හින්¥න් අතර තිබුණු කුලභේදය නැතිකරලා, හින්¥න් එක ප‍්‍රජාවක් විදියට...

ලිංගික අධ්‍යාපනය

ලිංගිකත්වය බොක්සින් වගෙයි. මේ දෙකටම දෙදෙනෙක් සහභාගි වෙද්දී, කෙනෙක් කැමැත්තෙන් ඒ ක‍්‍රියාවට සහභාගි නොවුණොත් අනෙකා කරන්නේ අපරාධයක්. බොක්සින් ක‍්‍රීඩා කරන්නේ විධිමත් ලෙස බොක්සින්...

නාවික හමුදා මූලික පරීක්ෂණයේ යෝෂිත රාජපක්ෂ ජාතකය

සේනාධිනායක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන යෝෂිත රාජපක්ෂව නැවත ශ‍්‍රී ලංකා නාවික හමුදා සේවයේ පිහිටවනු ලැබූයේ ඔහුට එරෙහිව ඇති නඩුවලින් මෙන්ම පරීක්ෂණවලින්ද ඔහු නිදොස් වී...

පහුරුමුල්ලේ මුළු ගැන්නූ ඇල්බට් සිල්වාගේ කතාව

බෙන්තොට පහුරුමුල්ලේ කෙළවරක පුංචි නිවෙසක් තියෙනවා. ගමේ පැරැුන්නන් බොහෝ දෙනෙකුට අනුව එතැන තමයි තැන. එතැන තමයි එක්දහස් අටසිය ගණන්වල ඇල්බට් සිල්වා මහත්තයා ජීවත්වුණේ....

Latest news

- Advertisement -spot_img