No menu items!
20.2 C
Sri Lanka
19 January,2025
- Advertisement -spot_img

CATEGORY

විශේෂාංග

කච්චතිව් රස්නය සහ යාපනේ ධීවර පවුල් විසි දහසක හෙට දවස ..!

2024 අප්‍රේල් 19 වෙනිදා ඉන්දීය ලෝක් සභා මැතිවරණයට අදාළ ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ වෙනවා. මැතිවරණය අදියර 7ක් යටතේ ජූනි 01 වන දා තෙක් පැවැත්වෙන...

ඥානසාර හිමිට සමාව දෙන්න කවුරුත් නැද්ද?

ගලගොඩඅත්තේ ඥානසාර හිමි, දෙවැනි වරටත් හිරගෙදරට නියම වුණේ 2024 මාර්තු 28 දාය. ඒ කොළඹ මහාධිකරණය දුන් තීන්දුවකිනි. දඬුවම වසර හතරක බරපතළ වැඩ ඇති සිරදඬුවමකි....

පාස්කු දා බෝම්බය සිරිසේන යළි පුපුරුවාගත්තේ සැබෑ මහ මොළකරුවන්ගේ ආරක්ෂාවටද?

පාස්කු ඉරුදින ප්‍රහාරය පිටුපස සිටි මහ මොළකරුවන් කවුද යන්න පිළිබඳ තමාට සති කිහිපයකට පෙර දැන ගන්නට ලැබුණේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ...

පොලිසියේ අපරාධකරුවන් ආරක්ෂා කිරීමට අරමුදලක්

පොලිස් ත්‍යාග අරමුදලෙන් රු.මි. 200ක්භාණ්ඩාගාරයෙනුත් මුදල්කැබිනට් අනුමැතියක් ඇතැයි කීවත් කැබිනට් තීරණවල එවැන්නක් නෑවිශ්‍රාම ගිය අපරාධකරුවන්ටත් සාමාජිකත්වය ‘නිලධරයකු විසින් රාජකාරි විෂය පථය තුළ සිදු කරන ලද...

කෝප් කමිටුව තනි රත්තරං බවට හැරීම..!

‘පාර්ලිමේන්තුවේ අගමැතිතුමාගේ කාර්යාලයේදී අශෝක ප්‍රියන්ත රාජ්‍ය ඇමැතිතුමා නැත්නම් රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා මට පහර දෙනවා. ඒකට අගමැතිතුමාගේ කාර්යාලයේ නිලධාරීන්, අශෝක ප්‍රියන්ත රාජ්‍ය ඇමැතිවරයා, ජගත් ප්‍රියංකර...

පොලිස් අත්අඩංගුවේදී තවත් සැකකරුවෙක් ඝාතනයට ලක්වෙයි..!

ගම්පහ මල්වතුඔය හිරිපිටිය ධම්මරතන හිමිගේ ඝාතනයේ සැකකරුවෙකු වන දිනේෂ් කල්හාර හම්බේගමුව පොලීසිය විසින් මාර්තු 11 වන දින අත්තඩංගුවට ගනු ලැබීය. දිනේෂ් කල්හාර කමාන්ඩෝ බලකායේ...

සාගලට විතරක් ඇයි විශේෂයක්..!

මාර්තු 10 වැනිදා කුලියාපිටිය නගර සභා පිටියේ පැවති ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රථම ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියට කථිකයින් ලෙස සහභාගි වූවන් අතර එක්සත් ජාතික පක්ෂයේ ජාතික...

අදානිගේ සුළං මෝල් සහ අපේ දේශපාලන මෝල්ලු

ලංකා විදුලිබල පනතට අනුව විදුලි සම්ප්‍රේෂණ බලපත්‍රලාභියකු තෝරාගත යුත්තේ විවෘත තරගකාරී ක්‍රියාවලියක් හරහා සිදුකරන ලංසු කැඳවීමකින් අනතුරුව වඩා වාසිදායක ලංසුවට ප්‍රථම ස්ථානය ලබා දීමෙනි....

මහ බැංකුවේ වැටුප් වැඩි කිරීම – නටපු නැටුමකුත් නැති බෙරේ පලුවකුත් නැති මැති ඇමති රංගනය

ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයින්ගේ වැටුප් හා දීමනා ඉතා ඉහළ අගයකින් වැඩි කර ගැනීමේ සිදුවීම දැන් නටපු නැටුමකුත් නැති බෙරේ පලුවකුත් නැති තත්වයට පත්වී...

පීඑච්අයි රොෂාන් ඝාතනය කළේ කවුරුන්ද?

“අද මම මුලින්ම ඉස්කෝලෙ යන්න තාත්තා ඇඳුම් අන්දවන ගමන් හිටියෙ. එක පාරටම මාමා කෙනෙක් ගෙදර දොර ඇරගෙන ඇතුළු වෙලා තාත්තාව තල්ලු කරන් ගිහින් වෙඩි...

Latest news

- Advertisement -spot_img