No menu items!
22.2 C
Sri Lanka
22 January,2025
- Advertisement -spot_img

CATEGORY

විශේෂාංග

රාජ්‍ය සේවයටවසර පහකින් සීමා

■ ඇන්තනී වෙරංග පුෂ්පික නොවැම්බර් 12 වන දින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ 2022 වර්ෂය සඳහා වූ අයවැය ඉදිරිපත් කළ අතර අයවැය ලේඛනයේ අඩංගු කරුණු සම්බන්ධයෙන්...

ලක්ෂ තුනකට උන්හිටිතැන් අහිමි කරනමුතුරාජවෙල රැම්සා ගැසට්එක

■ අමන්දිකා කුරේ මුතුරාජවෙල වගුරු බිම සම්බන්ධයෙන් මේ දින වල විශාල සාකච්ඡාවක් ඇති වී තිබේ. ඒ එම වගුරු භූමිය හා ඒ ආශ්‍රිත විශාල ඉඩම් ප්‍රමාණයක්...

ජනමාධ්‍ය අමාත්‍යාංශය ජනමාධ්‍ය ආයතනවල සංයුතිය ගැන ආරක්ෂණ නිෂ්කාශන ලබාගනියි

■ ඉඳුවර බණ්ඩාර 2020 වාර්ෂික අයවැයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයට රුපියල් මිලියන 0.623ක ප්‍රාග්ධන ප්‍රතිපාදන ලෙස වෙන්කර ඇති අතර ඉන් රුපියල් මිලියන 0.473ක් වැයකර ඇත. රුපියල් මිලියන...

චීන පොහොර අර්බුදය:ආනයන බලපත්‍ර නොමැතිවණයවර ලිපි විවෘත කළේ කෙසේද?

රසායනාගාර පරීක්ෂණ මගින් අහිතකර ක්ෂුද්‍ර ජීවීන් සිටින බවට තහවුරු වූ චීනයේ කින්ඩාවෝ සමාගමේ ඝන කාබනික පොහොර රැගත් නැව සිය නම වෙනස් කරමින් තවදුරටත් රටේ...

පරීක්‍ෂණ අඩුයි. රෝගීන් අඩුයි. මරණ අඩුයි.ඒත් ඇත්ත ඒකද?

■ අමන්දිකා කුරේ කොරෝනා වෛරස ව්‍යාප්තිය මේ වන විට යම් පාලනයකට යටත් වී ඇති බව සඳහන් කරමින් පසුගිය දිනවලදී දීර්ඝ කාලයක් පුරා පැවති සංචරණ සීමා...

සූර්ය බල සංග්‍රාමයේ පාරිභෝගිකයන් දඬුකඳේ ගැසූ ලංවිම

■ අමාත්‍යංශ ලේකම්සූර්ය බල ගාස්තු සංශෝධනයට කමිටුවක් පත්කරලා ■ ස්ථාවර ගාස්තුව රුපියල් 30 සිට 400 දක්වා ඉහලට ■ පාරිභෝගිකයන්ගෙන්මහජන උපයෝගිතා කොමිසමට පැමිණිලි ‘වසර 2050...

එක රටක් එක නීතියක් වුණාටඥානසාර හිමිගේ පන්සලට ඇළක් ගොඩකරලා

■ ඇන්තනී වෙරංග පුෂ්පික ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන විට ඔහුගේ ප්‍රධානම මැතිවරණ පොරොන්දුවක් වූයේ ‘එක් රටක් එක් නීතියක්’ ස්ථාපිත කිරීමට තමන් කැපවෙන...

එස්ඩීඅයිජී රන්මල් පහරදී ලිංගික හිංසන කළාලුජනාධිපතිට ලිපියක්

■ අමන්දිකා කුරේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු විසින් තම සේවාදායකයා ශාරීරික හා ලිංගික හිංසනයන්ට ලක් කර ඇති බවට කරුණු ඉදිරිපත් කරමින් ප්‍රසිද්ධ නීතිඥ සමාගමක්...

මහාමාර්ග අමාත්‍යාංශයේ මූලික වියදම් ඇස්තමේන්තු හාසංශෝධිත ඇස්තමේන්තු අතර25% සිට 1750% දක්වා වෙනසක් විගණකාධිපති කියයි

■ ඉඳුවර බණ්ඩාර මහාමාර්ග අමාත්‍යාංශයේ 2020 දෙසැම්බර් 31න් අවසන් වර්ෂය සඳහා වූ විගණකාධිපතිවරයාගේ මූල්‍ය ප්‍රකාශනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති එම අමාත්‍යාංශයේ 2020 වර්ෂයට අදාල කාර්ය...

අදානි ආ හේතුව ගැන ...

■ මුහම්මද් තාරික් ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික අදානි ව්‍යාපාරයේ අධිපති ගෞතම් අදානි ඇතුළු දස දෙනෙකුගෙන් යුතු නියෝජිත පිරිසක් පසුගිය 24 වන දින රාත්‍රියේ පෞද්ගලික ගුවන්යානා දෙකකින්...

Latest news

- Advertisement -spot_img