No menu items!
21 C
Sri Lanka
8 October,2024
- Advertisement -spot_img

CATEGORY

විශේෂාංග

සුරාබදු නිලධාරීන්ටප්‍රියමනාප නිෂ්පාදනාගාර 6ක්

■ ඉඳුවර බණ්ඩාර බලපත ්‍රලත් මත්පැන් නිෂ්පාදනාගාර පිළිබඳ සුරාබදු දෙපාර්තමේන්තුවේ නියාමනයේ ඇති කාර්යක්ෂමතාව ඇගැයීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා 2020 වසරේදී විශේෂ විගණනයක් කර ඇත. සුරාබදු දෙපාර්තමේන්තුවේ ස්ථාන මාරුවීම්...

වසංගතයෙන් බිඳුණුආසියානු දිවිය

■ නිසංසලා දිසානායක කොවිඩ් වසංගතාගමනයට දෙවසරක් සැපිරීමට ආසන්නව තිබියදී ආසියාව පුරා මිනිස් ජීවිත බිඳවැටෙමින් පවතී. සුළු පරිමාණ ව්‍යාපාරිකයෝ සපුරාම විනාශ වූහ. තනිව නිවෙස්වල ජීවත් වූ වැඩිහිටියන්...

මන්ත්‍රීන්ට පක්‍ෂ මාරුවටඉඩ දිය යුතුයි

■ නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීන් පක්‍ෂ මාරු කිරීමට තවත් දැඩි නීති පැනවීමේ අභිලාෂයක් සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාර ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා මාලාවෙහි දැක්වේ. සුරක්‍ෂිත...

සුහදශීලී ලෙස, චීන සමාගමට ඕනෑ විදියට ...

‘චීන පොහොර සමාගම වන චින්ග්දාඕ සීවින් බයොටෙක් ගෘප් කෝපරේෂන් සමාගම (චින්ග්දාඕ) විසින් 2021 නොවැම්බර් මස 09 වන දින ඉදිරිපත් කරන ලද යෝජනාවකට පසුව, එම...

නිකං පොහොර දෙන්න පොරොන්දුවීමිටියක් 25,000ට දෙන ආණ්ඩුව

ගොවිතැන නවතා කඩෙන් හාල් ගන්න ගොවියෝ සැරසෙති ■ අමන්දිකා කුරේ පොහොර අර්බුදය පසුගිය කාලයක් පුරාවට ම සාකච්ඡාවට බඳුන් වූ ප්‍රධානතම මාතෘකාවකි. රුපියල් 350ක්ව පැවති රසායනික පොහොර...

විනිමය අර්බුදයට ඉන්ධන මිල වැඩිකිරීමේකබ්රාල් තියරිය

මිල ස්ථායිකරණ අරමුදලේරු.මි. 21,705ට වෙච්ච දෙයක් නැත මේ ආණ්ඩුවේ මිල වැඩිවීම් 30% මට්ටමේ ලෝක වෙළඳපලේ ඉන්ධන මිල අඩු වැඩිවීම මත ඉන්ධන මිල තීරණය කිරීමට ආණ්ඩුවක් කුමකටදැයි...

යෝජිත දත්ත ආරක්ෂණ පනතෙන් පුද්ගලයන්ට, ව්‍යාපාරවලට සහ නවෝත්පාදනයට ඇතිවන විපාක

■ රොහාන් සමරජීව දත්ත ආරක්ෂණය යනු දුෂ්කර විෂයකි. එහෙත්, මතුවෙමින් තිබෙන ඩිජිටල් ආර්ථිකය තුළ එහි වැදගත්කම අතිවිශාලය. බොහෝ ක්‍රියාවලදී දත්ත ගබඩා සහ විකසනයන් සිදුවේ. ඩිජිටල්කරණය...

නව ව්‍යවස්ථාවක් සැකසීමේදීසිද්ධි අධ්‍යයනය මුල් විය යුතුය

දෙවන ජනාධිපති පළමු ජනාධිපතිගේ ජන වර්ගයට අයත් නොවන බවක් විස්තර කිරීම හරහා නිර්මාණය කෙරෙන බෙදීම බරපතළ වේ. රටක යම් තනතුරක නාමික තනතුරක් පවා එසේ...

කබලෙන් ළිපට වැටුණු කොස් කැළේරොටි හදන මිනිස්සු

■ චමලි තෙන්නකෝන් ‘අවුරුදු විසි හයක් තිස්සේ කරගෙන ආව කඩ කාමර විනාඩි කීපයක් තුළ දී කඩා විනාශ කර දැමුවා. අපි ඉල්ලුවේ පැය විසිහතරක්. අපේ බඩු...

ප්‍රියන්ත දියවඩන මරා දැමීම සහ අන්තවාදවල ස්වරූපය වටහාගැනීම

■ ලියනගේ අමරකීර්ති ශ්‍රී ලාංකික ඇඟලුම් කම්හල් කළමනාකාරවරයෙකු වූ ප්‍රියන්ත දියවඩන පාකිස්ථානයේ සියල්කොට්හිදී මරා දැමිණි. ඒ මුස්ලිම් අන්තවාදී ප්‍රචණ්ඩකාරී රංචුවක් විසිනි. දියවඩන මහතාට පහර දී...

Latest news

- Advertisement -spot_img