No menu items!
21.5 C
Sri Lanka
7 October,2024
- Advertisement -spot_img

CATEGORY

විශේෂාංග

මාධ්‍යවලින් අපට මඩ ගැසීම ගැන පුදුම වෙන්නේ නැහැ

රංග ශිල්පිනී චාන්දනී සෙනෙවිරත්න රංග ශිල්පිනී කෞශල්‍යා ප්‍රනාන්දු ජනවාරි 10 වැනිදා පැවැත්වූ විරෝධතාව ගැන මාධ්‍ය විසින් දැක්වූ ප්‍රතිචාරය දැනෙන්නේ කො හොමද? කෞශල්‍යා ප්‍රනාන්දු: මාධ්‍යවලින් හැම...

මාධ්‍ය නිදහස පුරවැසි නිදහසට ඉහළින් නොවේ

‘රටක සිව් වැනි ආණ්ඩුව”‍ යනු ජනමාධ්‍යයි. එහෙත් අද වන විට ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තර ලෝකයේ බොහෝ රටවල පවා ‘පළමු ආණ්ඩුවම ජනමාධ්‍ය’ යයි අර්ථ දැක්විය...

මහින්ද අගමැති වූ සතුටට බන්ධනාගාර අධිකාරිගෙන් රැඳවියන්ට ගුටි පූජාවක්

පසුගිය ජනවාරි 16 වන දින මරදාන සමාජ හා සාමහික කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ආන්දෝලනාත්මක වීඩියෝවක් මාධ්‍යයට මුදා හැරීයේය....

අලු‍ත් හොරෙකු ඕනෑකර තිබේ !

ශ්‍රී ලංකාවේ පුද්ගලික ටී.වී. චැනල යනු මුඛ්‍යාර්ථයෙන් ගත්කල පුරවැසියාගේ බුද්ධිය, දැනුම, විනෝදය හෝ රසිකත්වය ඉහල නැංවීම වෙනුවෙන් මාධ්‍ය හසුරුවන ආයතන නොවේ. ඒවා තම සිල්ලර...

සුසිල්ගේ කාලයේ ආහාර ප්‍රමිතිය අසමත්

දේශයකින් ආනයනය කොට අප ආහාරයට ගන්නා ආහාර වර්ගයක්, ප්‍රමිතියෙන් යුතු යැයි මූලික විශ්වාසයක් අපට ඇත. සැමන් ටින් එකක්, මාගරින් වර්ගයක් හෝ ආනයනය කළ අල...

මෛත්‍රී සමාජයේ සංස්කෘතික දිවි තතු බිඳක්

මම මෙයට මාස ගණනාවකට කලින් මගේ වැඩිමහල් දියණිය කැටුව හොරණ පිහිටි කොළඹ විශ්ව විද්‍යාලයයේ ශ්‍රීපාලි මණ්ඩපයට ගියෙමි- මගේ සිනමා මිත්‍ර ප්‍රියන්ත ෆොන්සේකා එහි කථිකාචාර්යවරයෙක්...

අල්ට්‍රා-අන්රියල් කතාවක්

ජනාධිපති පාර්ලිමේන්තුව විසුරවලා කියලා ආරංචි වෙනකොට මං හිටියේ චීන ‘බෙල්ට් ඇන්ඞ් රෝඞ්‘ හරහා ගමනක් යමින්. ගමනක් කිවුවට නිශ්චිත අරමුණක් ඇතිව පටන් ගත්ත එකක් නෙවෙයි....

එක්සත් ජාතික පක්‍ෂය වෙතටයි

එක්සත් ජාතික පක්‍ෂය නැවත රටේ අරමුණ අපේක්‍ෂාව බවට පත් වෙමින් සිටින්නීය. රාජපක්‍ෂට එරෙහි අරගලයේදී ශ්‍රීලනිප මහ ලේකම් රටේ පාලකයා ලෙස පත් කිරීමට එජාපය...

මාවනැල්ල තවත් ‘දිගන’ක් නොවී…. !

පසුගියදා මාවනැල්ල ප්‍රදේශයේ එක්තරා උන්මත්තක කල්ලියක් විසින් බුද්ධ ප්‍රතිමා කිහිපයකට අලභාහානි සිදු කිරීම විශාල කලබැග ෑනියක් නොවී නීතිමය ක්‍රියා මාර්ගයන්ට අවස්ථාව විවර වීම සැනසිල්ලට හේතුවකි....

ජවිපෙ විකල්ප මොඩලයක් පෙන්වන්න ඕනෑ

ආචාර්ය හරිනි අමරසූරිය ජවිපෙ මෑත කාලයේදී සිවිල් සමාජය සමග පෙර නොතිබු ණු තරම් සමීප සම්බන්ධයක් ගොඩනඟාගෙන තිබෙනවා. ඒ සම්බන්ධතාවයන් නිසා ජවිපෙ ප්‍රතිපත්තිවලට පවා ධනාත්මක බලපෑම්...

Latest news

- Advertisement -spot_img