No menu items!
19.2 C
Sri Lanka
20 January,2025
- Advertisement -spot_img

CATEGORY

විශේෂාංග

මැතිනියක කෙරෙන් මිත්තණියක දැකිය හැකි තැනක් – සිරිමාවෝ බණ්ඩාරනායක කෞතුකාගාරය

ලංකාවේ ජනප්‍රිය ප්‍රභූ පවුලක වැඩිමහල් දරුවා මෙන් ඉපිද, අගමැති බිරිඳකව සිට රාජ්‍ය නායිකාවක යන වගකීම් දරමින් රටක පාලනය ගිය කාන්තාවක කෙරෙන්ද මවක, බිරිඳක, මිත්තණියක,...

පොහොට්ටු දේශපාලකයන්ගේ වැව් සුද්දය..!

පතල් කර්මාන්තය නිසා නැත්තටම නැතිවී විනාශ වී ගොස් තිබෙන කුඹුරු යායකට වතුර දෙනවා යැයි කියන හුණ්ඩු වැව් පොඩ්ඩක් වාරි සෞභාග්‍යයෙන් සංවර්ධනය කරන්න යන බව...

දේශීය සීනි නිෂ්පාදනයේ තිත්ත ඇත්ත

සෙවනගල සීනි කර්මාන්තායතනය යළි දයා ගමගේට පවරන ආරංචියක් පසුගිය සතියේ දී මාධ්‍ය විසින් වාර්ථා කර තිබුණි. දයා ගමගේ යනු උග්‍ර එක්සත් ජාතික පාක්ෂිකයකු වන...

මුස්ලිම් දෙමළ සිංහල සමගිය බිඳින කූරගල ක්‍රියාන්විතය

මුස්ලිම් කඩ වෙළඳාම් කළ යුත්තේ මුස්ලිමුන්ට පමණයි. සිංහලයන්ට සිංහල කඩ.ජාතිවාදී විෂබීජ පතුරුවන හැටි මෙන්න…! කොළඹින් කිලෝමීටර් 143ක් පමණ දුරින් පිහිටි බලංගොඩ නගරයේ සිට විනාඩි 45ක්...

භාණ්ඩ හා සේවා 150කට අලුතින් වැට් ගහයි

සහල්, පාන් පිටි, තේ, රබර්, පොල්, ඖෂධ, කිරි පිටි, ඉන්ධන, රෙදිපිළිඅධ්‍යාපන සේවා, මගී ප්‍රවාහන සේවා, විදුලි සේවා, දූරකථන සේවා, රක්ෂණ සේවා ඒ අතර 'ආදායම පදනම්...

ලංවිමට ඔක්තෝබර් බිලියන 20ක් ලාභයක්

දෙසැම්බර් අවසානයේ පාඩු අඩුකර බිලියන 34ක ලාභයක්ඒකකයක සාමාන්‍යය රු.50.11ක් වූවත්ඒකකයක ඔක්තෝබර් උත්පාදන වියදම රු. 17.82යි ඔක්තෝබර් මස 20 වැනිදා සිට නැවත වරක් දරන්නට බැරි තරම්...

ඩයනාගේ මන්ත්‍රීධුරය අහෝසි විය යුතුයි – විනිසුරු මරික්කාර් කියයි

රාජ්‍ය ඇමති ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය බල රහිත කිරීමට ක්වෝ වොරන්ටෝ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම අභියාචනාධිකරණය ඔක්තෝබර් 31දා ඉවත දැම්මේය....

පලස්තීනයේ මානුෂික ඛේදවාචකය

ඊශ්‍රායල -පලස්තීන යුද්ධය තව දින කිහිපයකින් මාසයක් සම්පූර්ණ කරනු ඇත. 1948දී පලස්තීන ජනයාට අයිති භූමි ප්‍රදේශයේ බලහත්කාරයෙන් ඊශ්‍රායල රාජ්‍යය පිහිටුවීමත් සමග ආරම්භ වූ ඊශ්‍රායල-පලස්තීන...

විකල්පයේ විකල්පය

2024 මැතිවරණ වර්ෂයකි. එබැවින් 2024 සඳහා වූ අයවැය ‘ජනප්‍රිය’ අංගයන්ගෙන් සමන්විත වීම සාමාන්‍යයකි. මේ වන විට ප්‍රකාශයට පත්ව ඇති ඇස්තමේන්තු අනුව 2024 වසරේදී වැඩිම කුට්ටිය හිමිවනුයේද ආරක්‍ෂක වියදම් වෙනුවෙනි

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දහදියෙන් ක්‍රිකට් නිලධාරීන් සැප ගන්න හැටි

ටී 20 ලෝක කුසලානයේ නිලධාරීන්ගේ වියදම ලක්ෂ 680යිජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ගෙවූ වියදම්වලටත් ගෙවීම් අරගෙනගුවන් ගමන් විස්තර නැවත සකස්කර විගණනයට දීලා කරුණු අනාවරණය වීම් වැළැක්වීම සඳහා...

Latest news

- Advertisement -spot_img